Export Business Ideas Sinhala| Ranjan Hanchapola |Simplebooks

preview_player
Показать описание
Export Business Ideas and Tips To Comeup With a Product or Service| Ranjan Hanchapola |Simplebooks

You’ve decided to start an export business in Sri Lanka? Not sure of what good or service to go ahead with? We can help you build an export plan!

Meet Ranjan Hanchapola, CEO and Founder of Cap Ceylon PVT LTD. He’ll give you advice on potential goods and services that have international demand and help you build a plan.

Click the video down below to get started!

To download Shopbook app,
Android
Apple

Connect with Ranjan Hanchapola on,
Facebook
LinkedIn
Instagram
Website

Mail your details to:-

Visit our Website for more info:-

Simplebooks Instagram:-

Simplebooks Facebook:-

Simplebooks LinkedIn:-
Рекомендации по теме
Комментарии
Автор

Export business ගැන තව ඕන...අයියේ...ඒ ගැන උනන්දු වෙනවා...❤👍😎

Kaveesha
Автор

Flowers and foods export කරන්න කියල මගෙ කාලෙක ඉදන් අදහස් තියෙනවා , දැන් මට 18යි මෙ sir කිව්ව වගෙ මන් මෙක පටන් ගෙන ටිකෙන් ටික දියුනු කරනව, ඊටපස්සෙ ලංකවෙ පලත් 9ටම වගෙ company දනව ♥️ tnx මෙ කරන help එකට දිගටම මෙවගෙ වීඩියෝ ඔනී good luck all the best ♥️♥️

vidushadineth
Автор

ඔයාගෙ වීඩියෝ එකක් බලනවා කියන්නේ පුස්තකාලයකට ගියාවගේ දැනුම සාගරයක් ලැබෙනවා ❤❤❤❤

thebetterhomeandgarden
Автор

අනෙහ්හ් අයියේ දිගටම වීඩියො දාන්න export business ගැන මගෙ ටාගට් එකක් ඒක පටන් ගන්න එක දිගටම වීඩියො දාන්න ගොඩක් වටිනව ❤️🙏

ywcfamilyyt
Автор

නියමයි...රටට මේ වෙලාවෙ..වෙන්න ඕන දෙයක් ගැන ..දැනුවත් කරන Simple books එකට ❤❤❤❤

thusharachinthaka
Автор

ඔයාල Ftt, මාත් මාර ආසාවෙන් බලන් ඉන්නේ මොකක්මහරි Export කරන්න..කවදහරි ඔයාලගෙන් ඉගෙනගෙන මන් ඒක කරනවා..❤️❤️❤️
අයියගේ Presentation වලට මන් මාර ආසයි.. ❤️❤️✔️✔️👌👌

ToplevelchemistrywithDN
Автор

Simplebooks simply gives what we need at right time.thank you so much❤

cutecollection
Автор

ස්තූතියි dear.ඉල්ලපු වීඩියෝ එක දුන්නට😍😍.නියම වීඩියො එකක්.

kaveeshamaduwantha.
Автор

මෙ series එක නං ගොඩක් වටිනවා. ඉක්මනටම මෙ series එකේ vidoes ටික ගේන්න පුලුවන්නං හොදයි. ජය වේවා..! ❤❤

pudumasamagam
Автор

මමත් export business එකක් කරනව මේ vedios මාරම විදියට වටිනව ඒ දේට. thank කරන්න වචන නෑ ඇත්තටම .දිගටම ඕනි ❤

maheshmarasinghe
Автор

Company එකක් Register නොකර අපිට කරන්න පුලුවන් දේවල් ගැන හොයාගන්න විදිහක් කියන්න පුලුවන්ද 🥺
Labeling, Packaging වගේ දේවල් වලදි මොනවද තියෙන Regulations 🥺

shashindaeshan
Автор

Series එකේ video ටික ඉක්මනටම දාන්න පුලුවන්නං ලොකු දෙයක් 🖤

gihanisuru
Автор

Thanks video සිරියස් එකක්ම ගේනවා නම් මාර විදියට වටිනවා

tr
Автор

අයියා පුලුවන්නම් අපි product එකක් Export කරද්දී අපනයන සංවර්ධන මන්ඩලේ නීති රීති මොනවද කියලා විඩියෝ එකක් කරන්නකො....❤️

octapadsl
Автор

Thank you Simple Book and Mr.Ranjan Hanchapola

RashmikaDevinda
Автор

Ebay eke direct shipping hariyatama karana vidiha videos series ekak aran awoth godak useful wei.danata hari videos series ekak thiyena channel ekak dekak athi echcharai.habai e side eka godak trending wela thiyenne..oyala hariyata series ekak genawoth ekata honda audiance ekak hadei..

shakyasl
Автор

Please do a video about shipping charges..

m.yousufaskerali
Автор

දිගටම දාන්න හැම වීඩියෝ එකක්ම බලනව බ්‍රදර්..

hewagethushara
Автор

King coconut export කරන්න විදිහගැන video එකක් කරන්න පුළුවන්ද

rafdo
Автор

I hope to do a export business . Bring new videos ♥️

shineshadow