How to start your export business in Sri Lanka - (Step by step process) Simplebooks

preview_player
Показать описание
#Export#HowToExport#ExportBusiness
Today, we’re going to talk about ⚡ EXPORTS ⚡

Now - you might’ve been thinking about getting started in the export trade yourself.

And why wouldn’t you? It’s 👉🏽 Lucrative and 👉🏽 Highly fruitful

But if you’ve been thinking about it for a while, you might have some questions on your mind.

🤔 How do I find buyers? 🤔 How do I get approvals for my products? 🤔 How do I pay and collect money? 🤔 What kind of documentation do I need to maintain?

You’re probably asking yourself this + so much more - and you’re smart to do so!

You absolutely need to know your basics before you get started in exporting.

This is why we’re here to help!

On today’s episode of our all-things-startup video series, Simplebooks has dived in to the world of exports.

We’ll cover everything from 🔥Product Development 🔥Approvals 🔥 Finances 🔥 Export documents 🔥 Terms of delivery and so much more!

Click on our video below to get started!

0:00 intro
1:58 How to add value to your product
5:28 How to find a buyer
7:47 How to receive money
10:50 How to package your product
12:01 Terms of delivery
14:04 Export documents
18:53 Export registration documents
21:02 How Simplebooks can help you

Watch company article video

Visit our Website for more info :-

Get free Consultation on :-
011 - 4365409 / 011 - 4060909
Рекомендации по теме
Комментарии
Автор

සුපිරියට කියල දෙනව බලන්න කම්මැලි ගැන තව විස්තර දැනගන්න

prasatp
Автор

හොදට තේරෙන්න කියලා දෙනවා ඇත්තටම අයියේ..පට්ට වැඩක්..🥰🥰

DilrukshanSenarathna
Автор

ලංකාවේ school වල උගන්නන ප්‍රායෝගිකව කිසිම ප්‍රයෝජනයක් නැති විශයන් අයින් කරල මේ වගේ විශයන් උගන්නන ඕනේ ලමයින්ට

clickonstudio
Автор

ඉතා හොද වැඩසටහනක් .ස්තුතිය එයට.. .කුලුබඩු වගේ දේවල් export කරන්න ආසාවක් තියෙනවා .පුන්චි ව්‍යාපාරයක් විදියට පටන් ගන්නවානම් help එකක් දෙන්න පුලුවන් ද.

San-sgtp
Автор

අයියෙ ඔයාට ඇත්තටම ගොඩක් පිං..ඔයා ලස්සනට පිලිවලට තේරෙන විදියට හොදම විදියට වැඩේ කරනව...
ගොඩක් ස්තුතියි අයියෙ .. දිගටම කරන්න ..බුදුසරණයි ඔයාට ❤️

samindigodakanda
Автор

One of the best youtube channel in sri lanka

thimiradk
Автор

නියමයි අයියේ. ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා Thank you very much.

aashicaf
Автор

මිළ කළ නොහැකි වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ! ❤️

tharindunavinda
Автор

මරු. මාරම වටිනා Video එකක්. ❤️ YouTube video එකකට හදවතින්ම දාපු පලවෙනි comment eka

ravindusankalpa
Автор

ගොඩාක් වටිනව බොහෝම ස්තූති 🙏. ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.

himalaharshajith
Автор

ආයෙ එක්ස්පෝට් වීඩියෝ බලන් නෑ සේරම මේකෙ තියෙනව...බොහොම ස්තූතියි

sachintharupasena
Автор

පට්ටම පාර...❤ පලුවන් නම් හොද පැකන් එකක් ඩිසයින් කරන විදිය, කහොමද ඒක අවශ්‍ය ප්‍රමාණයක් හදා ගන්නෙ, ඒ ආයතන සම්බන්ද කර ගන්නෙ කොහොමද, වියදම කහොමද ලියල වීඩියෝ එකක් කරන්න..

sampathliyanage
Автор

හිතෙ දෙයක් නැතුව කියල දෙනව .මම මෙ සමිබන්ධව සම්මන්ත්‍රණයකට ගියා. ඒක කලෙ ජපුර කැම්පස් එකෙ ලෙක්චර් කෙනෙක් ඒත් ගත්ත දෙයක් නැ. මෙ විනාඩි 20ට කියල දීපු ටික හොඳටම ඇති.පුලුවන්නමි කන්ටේනර් පෙට්ටිය නැව්ගත කරන තැන දි අවශ්‍ය ලේඛන සහ ඒ ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරදෙන්න.❤❤❤❤

TravelBrothers
Автор

Export business ekak start kranna balan inna kenekuta,
Fundamental step by step kiyala denna, loku company ekka export market eke fight krnne kiyala ehema

oshadisithumini
Автор

බොහොම ස්තූතියි... මම බුලත් ව්‍යාපාරය දැනට කරනවා ...තොග විකිණීම කරනවා.නමුත් විදේශීය වෙලදාමට අවශ්‍ය ගැනුම්කරුවන් සොයා ගැනීමට අපහසුයි .හැකිනම් උදව් කිරීම බලා පොරොත්තුවෙමි...

lahiruwijerathne
Автор

මරු ඇත්තටම බොරින නැතුව බලන පුලුවන් තැබිලි වගෙ export කරන්න ඔයලගෙන් හෙල්ප් එක්ක ඔන

ShanuMBasnayaka
Автор

Thank you so much, I really appreciate about it ❤

ruwandesilva
Автор

Supiri aiye marama watinawa.sehenna kalayak giya mema hoda pehedilikrimakin exportinga gena denaganna.thanks aiye godaak 🙏

asangavaas
Автор

Thankyou.Need more videos about export businesses

Isuruni
Автор

thanks simplebooks..
I got basic idea about Exporting
thank you so much...

nkdigitalgallery
visit shbcf.ru