Jaanu | Episode 315 - (2024-05-09) | ITN

preview_player
Показать описание
Jaanu | Episode 315

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode315

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කතාව එපා වීගෙන යන සෙට් එක මේ පැත්තට😢😐😒

ShalaniAmaya
Автор

කතාව එපා වෙලා තියෙන්නේ - එක්කො කතාව ඉවර කරන්න නැත්තම් මිනිස්සුන්ට කතාව ආයෙත් ආසාවෙන් බලන තත්වෙට පත් කරන්න

මිශූ
Автор

කොච්චර සම්බන්ධතා තිබ්බත් හිතට දැනෙන කෙනා නැත්තන්
වැඩක් නෑ ❤️

-paradigeapi
Автор

ලස්සනට තිබුන කතාවක් මේ රටේ අනිත් ටෙලිනාට්‍ය වගේම මේ ටෙලිනාට්‍යටත් කරා. මේ ටෙලිනාට්‍ය ඉවර වෙන්න ඕන කාලය පැන්න. දැන් අනිත් ටෙලිනට්‍ය වගේ මේකත් එපාම උනා අප්පිරිය උනා

kapilalenagala
Автор

මෙිකතාව ⁣ඉක්මනට ⁣ඉවර වෙනුවන කැමති අය කෝ

riyalpathuma
Автор

සාර්ථක කර ගත යුත්තේ මංගලෝත්සවය නොව විවාහ ජීවිතයයි 🙂👍

-paradigeapi
Автор

ජානු මරලා නෑ. අල්පෙන්සෝ හන්ගන් ඉන්නේ😢😢

kalpanirathnayaka-wmdi
Автор

මිල මුදල් අත මිටේ ඇති විට
ගොඩක් අය මගෙ ලගින් රැදුනා..
මිල මුදල් හිග වෙද්දී ටික ටික
ඔව්න් ඔක්කොම අහක බැලුවා ..
වැරැද්දක් පාඩුවක් වූ විට
තවත් අය මං සොයන් ආවා.
උන්ට හරියන කොටම කරුමෙට
ලගින් හිටි මං වීසි වූවා..
සසරෙ නය ගෙනියන්න ආ උන්
ටික කලක් හිද මගින් හැරුනා
ටික දෙනෙක්නම්දිවියෙ අවසන
මිනියටත් කර ගහනු දුටුවා..🤗🤗🤗🤗

sanjeewaniwitharana
Автор

ඇත්ත මිනීමරුවා සේකර නෙවෙයි අල්පොන්සො ද මන්දා 😂😂😂😂😂😂

tharushiamarasinghe
Автор

විනාඩි පහෙන් මුලු කතාවම බලපු මන් වගෙ අය ඉන්නවද 😅😅

RashiniJayamanna
Автор

දැන් නම් මේක බලන්ඩ හිතෙන්නේ නෑ ..ඉස්සර කැමතිම කතාව

ddmpraveen
Автор

අල්පොන්සොව පිස්සන් කොටුවට එක්කන් යනව බලන්න ආස අය මේ කොනට 👍

මිශූ
Автор

අයියෝ ඇති අනේ, දැන් නවත්තන්න.මේ creative team එකට පුලුවං workshops කරන්න, ජනතාවගෙ අප්‍රසාදයට මෙතරම් ලක්වුනු teledrama එකක් ජනප්‍රිය කිරීමෙ රහස් කියල දෙන්න. අනේ scriptwriter මහත්තයෝ ආයි නම් මොකුත් ලියන්න එපා please

ShamindriVithanage
Автор

කතාව එපා වීගෙන යන සෙටි එක මෙි පැත්තට😢😊😊

riyalpathuma
Автор

මුල ඉඳන් බලපු නිසා බලනවා බලනවා වෙන කරන්න දෙයක් නැති නිසා

chanakadissanayaka
Автор

ඉස්සර නම් කතාව දානකම් බලන් හිටියා ඒත් දැන් කතාවේ බලන්න දෙයක් නෑ 🥲💔

Manusha-i
Автор

E වුණාට janu නැති එක dukai 😢 man කැමති ඉස්සර හිටපු alponsotai janutai . ඉස්සර එයාල badapu mul kale එයාල youtube channel එකක් එහෙමත් kale එතකොට කතාව බලන්න ආසයි

nipunitharuka
Автор

Nora ප්‍රශ්න අහන්නේ නිකන් පොලිසියෙන් wage❤

dumbaramitiyawatha
Автор

මනරය සමහ පොර බදින මහරග අපේක්ශ රෝහෙල් සියලුම රෙශීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏🙏

riyalpathuma
Автор

අල්පොන්සෝ ජානුව හංගගෙන ඉන්නවා කියලා මට හිතෙනවා😂

Dilshansandu