Jaanu | Episode 320 - (2024-05-16) | ITN

preview_player
Показать описание
Jaanu | Episode 320

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode320

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ කතාව ලස්සනම ආදර කතාව තියෙන්නෙ නිත්‍යා❤නාරද ඒ දෙන්නගේ ආදර කතාව විතරයී.. ❤️‍🩹🌹✨️

nimasha
Автор

පුතුගෙ අම්මා පව්..හරිම හොඳ අම්මා කෙනෙක් එයා...

thilanganiejayaweera
Автор

හැබැයි ජානුගේ අම්මා තරම් කපටී na අල්පෝන්සෝගේ අම්මා

SriyaAbesinha-qw
Автор

මේ කතාව ඉක්මනින් ඉවර වෙනවට කැමති අය මේ කොනට 🍃🫠

BandaBandara
Автор

කතාව යනකන්ම කමෙන්ට් කියව කියව ඉන්න අය කෝ 😂

brayoniloranta
Автор

ජානු කියන්නේ මේ කතාවේ ජීවිත ගානක්ම විනාස කරපු චරිතයක

DulikaPriyadarshani-fyzl
Автор

කතාවේ ලස්සන නිමාවක් බලාපොරොත්තු වෙන සෙට් එක මේ පැත්තට😚❤

ShalaniAmaya
Автор

ගහපන් අල්පොගෙ අම්මියො රේකා ගෑනිට අතීතෙ සිහිවෙන්න හොඳ ඉඳල් පාරක්... දාහකින් හොයාගන්න බැරි දූ පොඩ්ඩක් හදලා රේකාව ගිය උඩක් 🤣

NMmmmm
Автор

අල්පොන්සුගෙ අම්මා පව් ජානුගෙ අම්මා ජානුට ආදරේ කරනවට වඩා අල්පොන්සුගෙ අම්මා තමන්ගෙ දරුවට ආදරෙයි ❤❤

wasanthakumara-wq
Автор

කොයිතරම් මිනිස්සු දොස් කිව්වත් ඇත්තටම ජානුට එදත් අදත් ආදරේ කරේ අල්පොන්සො නෙවෙයි.සහස් විතරමයි.
තමන්ව හිරේ යන්න සාකෂි දීලා හිරෙන් නිදහස් වෙලා එනකොට වෙන කෙනෙක්ව බැදලා ඉන්නවා දකිද්දී සහස්ට කොයිතරම් කේන්තියක් එන්න ඕනද?? ඒත් සහස් කවදාවත් ජානුට වෛර කරේ නෑ. සහස්ට තිබ්බා අල්පොන්සොට ඇත්ත කියන්න එදාම. ඒත් සහස් ජානුට සතුටින් ඉන්න ඉඩ දීලා පැත්තකට උනා. අදටත් ජානුට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න පුලුවන්කම හොදටම තියෙද්දී සහස් ජානුව ආරක්ෂා කරන්නේ අවංකවම ආදරේ කරපු නිසා. ඒත් අල්පොන්සෝ ජානුව තමන්ට අයිති නැත්තම් වෙන කෙනෙක්ට අයිති වෙන්නත් දෙන්නේ නෑ කියන තද බල ඊර්ෂියාව සහ ආසාවෙන් වෛරයෙන් ඉන්නවා. ඒ වෛරය සාදාරණයි කියලා කොයිතරම් අය කිව්වත් ඇත්තටම ආදරේ කරපු අය කවදාවත් අංශු මාත්රයක් වත් වෛර කරන්නේ නෑ.❤

ඒ වෛරය සාධාරණයි කියලා ජානුට සහස්ට දොස් කියන කවුරුත් අල්පොන්සො වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න කැමති වෙන්නෙත් නෑ.

poo-so
Автор

රාදා පේ විය ක්‍රිශ්න නාමෙට
ලක්ශ්මියයි ක්‍රිශ්නාගෙ පතිනිය..
මාදවී දරු ගැබක් වැදුවද
කෝවලන් කන්නගියගේ විය.
දේව් වෙනුවෙන් පාරො හිටියට
දේව් නැවතුනෙ චන්ද්‍රමුකි ලග.
හමුවීම්නම් කොතෙක් තිබුනද
හිමි වීම් තිබුනේම කීයද ...
හමුවෙලා හිමි නොව්න ප්‍රේමය
පුරාවත් වී ලියවියන් හෙට ...
හිමිම විය යුතු නොවේ ප්‍රේමය
මුන ගැහීමත් ප්‍රේමයක්මය....❤❤❤❤❤

sanjeewaniwitharana
Автор

මේකේ අල්පෝන්සුට බනින අය තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක මුකුළු කරනකොට ආසාවෙන් බලන් ඉන්නවා ඇති 🤣🤣🤣

danukshikanilmini
Автор

දැන් පුරුද්දට බලනවා ඉස්සර ලස්සනම කතාව ආසම කතාව 😂

sewwandi-cq
Автор

ජානුට දැන් තමයි අල්පොන්සු හොද නැත්තේ, හිර ගේ ලු දැන් 😹😹😹

Sithu___
Автор

සච්න්ට මේ ආත්මයට සම්මානයක් ගන්න බැරි වෙයි මේ වගේ ගොබ්බ චරිත නිසා 😢 ජානු කතාව මුලින් ලස්සනයි ඒත් කතාව කැවා ජානු සහස් අපෝ 🤮

moonshine
Автор

දැන් රේකත් හොඳයි, ජානුත් හොඳයි, සහසුත් හොඳයි

අල්පොන්සොයි අම්මයි තමා නරක 😂 මාර කතා තමා මේවා. ජානුට කිසිම අවුලක් තිබ්බෙ නෑ ඒත් දැන් ජානු සෑහෙන්න දුක් වින්දා වගේ කතාව ලියන්නෙ. මේ script writer හිතන්නෙ අපිට කතාව මතක නෑ කියලද දන්නෑ😂

VG
Автор

අවසානෙටවත් අල්පොන්සුට සාධාරණයක් වෙන්න ඕන 😢

dewmijayesha-dbck
Автор

ආසවෙන් බලපු කතාව දැන්නම් පුරුද්දට බලන්නෙ

GayaniSaranjala
Автор

අන්තිමට ජානු හොදයි නෝරා නරකයි කතාව ලියන එකා පිස්සෙක් මේක දෙවනි ඉනිමටත් අන්තයි 😂😂😂

moonshine
Автор

අල්පෝසෝ ජානූ ආදරෙන් හිටියා. සහස් අවට් පස්සේ තමයි ජානු අල්පෝසෝට වෙනස්කම් කරේ. ජානුගේ හිතේ අල්පෝසෝ ගැන කැමැත්තක් ඉබේමයි ඇති උනේ. දැන් එයා ඉන්නනේ හිර ගෙදරක කියල හිතෙනවනම් ඒක එහෙම තැනක් කර ගත්තේ ජානුමයි. කතාව ලියන එකාට ඒවා මොකුත් මතකත් නෑ. අනික නෝරා අල්පෝසෝ ලගට වැඩට ගියේ සහස් එන්නත් කලින්. අල්පෝසෝ බදින්නත් කලින් මම හිතන්නේ. ඉතිං දැන් නොශිකා එක්ක සහස්ව අල්ලගත්තා කියන කතාව විකාරයක්නේ.. කතාව ලියන එකාට තියෙන්නේ මුල ඉදලම ආයේ කතාව බලන්න.

madhushikasandamali
welcome to shbcf.ru