All About YouTube Monetization Policy in 2023 (Sinhala)

preview_player
Показать описание
all monetization policy in 2023 sinhala youtube monetization update youtube new update youtube monetization youtube monetization sinhala youtube monetization 2023 sinhala youtube sinhala monetization sinhala monetization on youtube sinhala youtube monetization policy

⭕ Rank your videos now (boost your videos) SEO tools -

⭕ Join this channel to get access to perks (membership):

⭕ Follow me -

⭕ Contact me & sponsorships -

⭕ Support me (Donate) -

⭕ Don't forget to SUBSCRIBE -

⭕ Watch more videos -

⭕For official purposes

⭕ Copyright Disclaimer -
The video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favour of fair use.
Рекомендации по теме
Комментарии
Автор

❤️අවංක චරිතයක්... මට... සෑහෙන්න.. දැනුවත්කම් ලබා දුන්න... ජයවේවා..❤🤘

sanjeewabrolive
Автор

කාලෙකින් Ayya ❤ බොහොම ස්තුතියි දැනුවත් කරාට ❤❤❤

diaryofnish
Автор

Thank You soo much අයියේ මේ වගේ වීඩියෝ එකක් අරන් ආවට 🙏🥰❤
අයියෙ මගෙ youtube channel එකෙ copyright වැදුන වීඩියෝ කීපයක් තියෙනවා ඒවා තිබුනොත් monetisation On කරන්න බැරිද ? 🤔🥺💔

TharinduGunasekara
Автор

Photo editing shorts walata monetization one year giyta passeth hamba wenwvatha ?

SinhalaCartoon-zq
Автор

මගේ Monitization Tab එකේ මේ Update එක පෙන්නනේ නෑ😢

DenuwanSaranga
Автор

බගෙට montiz karawoth sali ganna puluwanda

MTBsapuwa
Автор

ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. Thank You ❤️

YperOfficial
Автор

Pixbay එකෙන් background music එකක් සහ video එකක් අරගෙන එක background video එකක් හැදුවා. මේක දැන් මම youtube shorts හැම එකේම background video එක විදිහට දැම්මොත් monatization apply කරද්දී reused content වදිනවද ?

sachithreshan
Автор

අයියා මගෙ shorts වීඩියෝ වල සමහර ඒවාට shorts policy කියලා වැටිල තියෙනවා. ඒ වීඩියෝ delete කරන්න වෙයිද monotization කරන්න යද්දි. please අයියෙ reply එකක් දෙන්න පුලුවන් නම් 😔😊

GMITBUSVIDEOHUB
Автор

මම youtube චැනල් එකක් හැදුවා ඒක හැදුවේ 2019 හදපු gmail address එකකින් ඒක ගැටලුවක් වෙයිද ?

sameera
Автор

මගෙ channel එකේ video 3ක් vithara thiyenwwa copyright වැදිල ඒක අවුලක් වෙයිද monetization apply කරද්දි

sithumdilshan
Автор

Reach requirement apply කියන්නේ මොකක්ද කියලා video එකක් කරන්න පුළුවන් නම්

kavishavlog
Автор

aya oyata godak pin paita mea dunnea upea deaswealaeata

abconlineacademy
Автор

අයියා සිංදු විතරක් දාන channel එකක් හදන්න පුලුවන්ද?

thushanipriyanka-qohr
Автор

අයියෙ . චැනල් එකක silver ply button එක ගන්න monetize තියෙන්න ඕනද .

NodutuWiparama
Автор

අයියා youtube එකට vlog එකක් වගේ කරද්දි sounds effect දාල වොයිස් දැම්මොත් කොපි රයිට් වද්දී ඇප් වල තියල එෆ්ෆෙක්ට් දාල වොයිස් කරොත්

isurulakshan
Автор

මට දැන ගන්න ඕනේ travel චැනල් වලට monetization දෙන් නැද්ද?? දෙන categories මොනවද?

chanukasandaruwan
Автор

ඇඩ්සන් එකෙ පෙමන්ට් මෙතඩ් එක දෙන්නෙ නැතුව ඇප්ලයි කරන්න පුළුවන් ද බැරිද?

GEEMAL_GAMING_
Автор

watch hours තියෙන ප්‍රමාණය අවස්ථා කිහිපයකදී අඩුවෙන් පෙන්නවා කරුණාකර මෙයට බලපාන හේතුව පැහැදිලි කර දෙන්න පුලුවන්ද

thimiratv
Автор

@SL DotCom monetization apply karaddi Active copyright strikes ekk thibboth eka balapanwada?naththn Active Community Guidelines strikes withrada balapanne?puluwnnm reply ekk dnn

maliyaareacts