Hiru TV Copy Chat Live | 2024-08-25

preview_player
Показать описание
Hiru TV Copy Chat Live | 2024-08-25

දේවින්ද වික්‍රමසිංහ
පියුමි බොතේජු
ගිහාන් ප්‍රනාන්දු
කමල් අද්දරආරච්චි
මනීෂා චංචලා
ගෙවින් අභිෂේක්

Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive
Рекомендации по теме
Комментарии
Автор

පාට කුරුල්ලෝ නාට්‍යයේ ලොකු බ්‍රදර් බලාගන්න ගොඩක් ආසාවෙන් හිටියේ Coppy Chat එකේ. සුපිරියට සිංදු කියන්න පුළුවන් කියලා දන්නේ අද නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️

rashmikaindika
Автор

අනේ අංජන ලොකු බ්‍රදර්ගේ රොමියෝ සිංදුව වෙනම දාන්නකෝ. හරිම ලස්සනයි ඒක ♥️

nimalimaheshi
Автор

ලොකු බ්‍රදර්ගේ ගායන හැකියාවනං මාරම
මාරයි පට්ට ❤ රොමියෝ සිංදුව සුපිරී ❤

priyankararathnayake-me
Автор

ලොකු බදර්ව බලන්න මේ වැඩසටහන බැලුවම සිපුරි ගායකයෙක් ඉන්නවනේ. ලොකු බ්‍රදර්ගේ රොමියෝ ජුලියට් සිංදුවනං මාර ගති. මම තුන් පාරක් අහලා අපහු අහන ගමන් ❣️♥️❣️

AjithGomes-jgxz
Автор

ලොකු බ්‍රදර්ගේ රොමියෝ සිංදුව කොච්චර ඇහැව්වත් එපා වෙම්නේ නෑනේ ❤

Ramyapriyadarshanee
Автор

ලෝකු brother ඇවිල්ලා දක්ෂ ලෙස රගපාන නඵවේක්

chutichuti
Автор

Ada godak lassanai manisha akkata api godak kathi.

InokaJayalath-zxnu
Автор

දේවින්ද අයිය ඔයා මාරයි.පොපිවුල වෙද්දි එන්නම ඕනි මහන්තත්ත කම නම් ඇත්තටම ගෑවිලවත් නෑ.මේ සිද්දිය ඊයෙ හොදටම දැක්ක.දුවන් ගිහින් සෙල්පියක් ඕනි කිවුවම කිසිම ලොකු කමක් නැති ඔයා ස්ටූඩියෝ එකට ආවෙ හිටපු ඔක්කොම ක්‍රවුඩ් එකට නිහතමානී මදහසක් පාමින්.අපි හැමෝම කතා උනා ඔයා ගැන. ඉදිරියටත් ඔයාගෙ හැම හීනයක්ම සැබෑවක්ම වේවා ආදරනීය සහෝදරයා.

DilDil-zzfh
Автор

ඇයි මේවගේ programs වලට එකම ගායකො සෙට් එකක් එන්නෙ ලස්සනම සෙට් එකක් ඉන්නව මන් කවදාවත් දැකල නෑ සුදම් චාමර, සුමිත් අශේන්ද්‍ර, සම්පත් අනුරුද්ධ, සිගිති නිරෝශන් ඇයි මෙයාලව ගෙන්නන්නෙ නැත්තෙ නාලිකාවලට උදව් නැති නිසාද

sjpsfxi
Автор

නර්මදා ටිකක් සංවරව ඇදුම හදාගෙන වාඩිවෙන්න කෝ. මොකක්ද කොටට ඇඳගෙන කකුලක් උඩ කකුලක් දාගෙන හෙලුවමයි පෙන්නන්න හදන්නෙ. අප්පිරියයි. කොපි චැටි එපා වෙලා තියෙන්නේ..

SriKw-lchn
Автор

Kawinga mahattaya hodin inawage one satutin Dr sanaya eka Inna program eka karaganna yanna gonnganu karata ganna epa wisesayen neda. Upeksa

jawswvijayanthi
Автор

ලොකු බ්‍රදර්ගෙ සිංදුවනම් මාර ලස්සනයි ❤
බලන් ගියාම ලොකු බ්‍රදර් හැම අතින්ම වැඩ්ඩෙක්

rudithkavinda
Автор

Piumi oya Enna kawinga sr eka wadasataañata niwedakaawa oya hodai chatmusic awa ne Hari hodai samanya vidiyata wadasatahana kara

jawswvijayanthi
Автор

වැල ⁣ ගෙඩි දෙක වැහුවට වැඩක් නැහැ නේද අනිත් ඒවා ඇරගන නමි

manikepersmuna
Автор

Da kattiya hodai piumi Manisa sanwarai

jawswvijayanthi
Автор

Ape loku bother nisa baluwa lassanaiii song eka ❤jaya wewa snjana malli❤

nimmitharukanimmitharuka
Автор

Wow no words mind blowing ❤❤❤gevin aiyya I like u so much ❤❤❤❤gihan sir ❤❤
Loku aiyya❤ kamal sir❤manisha akki❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤u all🙏🇦🇪 n botheju akki❤❤

hfv
Автор

මෙතන ඉන්න 08 න් 04 ක් පලමු විවාහය අසාර්තක උන අය

sujeewagamage
Автор

අංජන ලොකු බ්‍රදර්ගේ ගායනයනන් නියමයි අනේ, රොමියෝ ඇහැව්වා සෑහෙන වතාවක්

maheshikaudayangani
Автор

රොමියෝ ජුලොයට් song eka marama lassanai .mama illa සිටිනවා යුටියුබ් එකට danna kiyala meka witharak❤

ChamothDulaksha