Hiru TV Copy Chat Live | 2024-09-01

preview_player
Показать описание
Hiru TV Copy Chat Live | 2024-09-01

රොෂාන් රණවන
සඳනි ප්‍රනාන්දු
ක්‍රිෂාන් පෙරේරා
ශේෂාද්‍රි ප්‍රියසාද්
ප්‍රියන්ත සෙනෙවිරත්න
දුෂේනි මියුරංගි
ගීත්මා බණ්ඩාර
අමන්දි සුලෝචනා

Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive
Рекомендации по теме
Комментарии
Автор

Dusheni, a gorgeous actress with a beautiful voice. A wonderful combination. ❤❤❤

moringaoleifera
Автор

දුෂේනි, සදනි, ශේශාද්‍රි , ප්රියන්ත මහත්මා කැමති අය.ගීත්මා අද චාම් ලස්සනක්, රරාෂාන්, අමන්දා ❤

chaminilakmali
Автор

Geethma දැකලා බලන්න ආවෙ
ගීත්මා දුශේනි ❤❤❤
සන්සාරිනි ඉවර වෙන්න ලග නිසා සන්සාරිනි සෙට් එකත් ගේන්නකො
සාරන්ග, ගීත්මා, ටනාශා,නවිදි , යශ්, සචින් මේ අයව

rithumanisha
Автор

ගීත්මා ඉන්න නිසාමයි විශේෂයෙන් බැලුවේ...❤😘

ayeshajeewanthi
Автор

ඉදල හිටල බලනවා .කාව්ංග විතරක් මේ වැඩසටහන කරනවානම් නියමයි.නර්මදා ඔහේ අනවශ්‍ය ලෙස හිනාව විතරයි

erandimalirajapaksa
Автор

දුෂේනි හරිම ලස්සනයි. ♥♥ සිහින නෙලුම් මල්, ♥ප් රියන්ත♥ සහ දුෂේනි♥. ඔවුන්ගේ රංගනය අපූරුයි. ♥♥

nimalihewawasam
Автор

Dusheni is gorgeous and has a beautigul personality.

piyasenahewawasam
Автор

දුශේනි, ලින්කන් මාමා නිසාමයි බලන්න ආවෙ....දුශේනි හෙවත් බන්ටි කෙල්ල.❤❤❤ආදරෙයි බන්ටියෝ..

kushi
Автор

Lassanai ada copy chat program eka. Thank you, Geethma akki wa gennuwata.. Geethma akki ada harima lassanai. Charming beauty 😍.. Sansarini eke Anagi role eka Niyamai. Oya eke ithaama daksha widiyata act eka denawa.

zdgeejo
Автор

අද ගීත්මා චාමි . ලස්සනයි .චාමි බව දිගටම තියා ගන්න .

riqqdmn
Автор

දුශේනි චාම් අහින්සක කෙල්ලෙක් අද ගොඩාක් ලස්සනයි 🥰

indraniperera_
Автор

ලින්කන් අයියා.අනගී බන්ටි නිසාමයි බලන්න ආවේ ❤❤

gangashamali
Автор

Dusheni sheshadri sandani mara lassanai

gayanipriyanka
Автор

දුශේනි නංගි ඉන්න හැම ටෙලි නාට්‍යයක්ම බලනවා ඒත් මේ fillm එක බලන්න වෙන්නේ ලංකාවට ආව දවසක තමා ඇවිත් ඉන්න සියලුම දෙනාටම ආදරෙයි ඒ අයට සුභ පතනවා ❤️❤️

amaliahinsa
Автор

රොෂාන් එක්ක මිනෙත් බබත් ආවනම් මරු, cute බබෙක් එයා

chaminilakmali
Автор

56:35 ලින්කන් මාමයි නිර්වානුයි මතක් වුනා ❤ ප්‍රියන්ත අයියත් මාර ආතල් දෙන්නෙ 😅❤

sach
Автор

බලන්න හිතෙන් නෑ.සුපිරි නළුනිළියන්ගෙ කොලිටියත් බහිනවා නිවෙදනය කරන විදියට

AchalaSanjeewani-efmm
Автор

Dusenit hodai adarayagindarak drama eka godak asai eyage ragapama wiswa eka geetmat hodai ane wiswa nadda Dan amila puta nam me dinawala innawa chatu genanna

jawswvijayanthi
Автор

නර්මදාගේ ඕවර් ඇක්ටින් ...මලවිකාර ගෑනි යෙක්

kushi
Автор

අනේ සදනිිට ඔය සිංදුව විතරදතියෙන්නෙ එයාට ලස්සන කටහඩක් තියෙනවා වෙන සිංදු ටිකක් පුරුදු වෙන්නකො අහලා එපා වෙලා

chandrikakumari