මර්වින් මිහිදුකුල සිංදු කවුරුහරි මේ වගේ ගායනා කරනවා නම් හරිම ලස්සනයි ....අජිත් සහ සියල්ල හොඳින් JP-fgvw
මර්වින් මිහිදුකුල සිංදු කවුරුහරි මේ වගේ ගායනා කරනවා නම් හරිම ලස්සනයි ....අජිත් සහ සියල්ල හොඳින්
ලංකාවෙන් ගිලිහිලා යන ඉස්සර තිබ්බ මනස්කාන්ත සංගීතය රඳවගන්න උත්සාහ කරන ඔබ සියලු දෙනාට දීර්ඝායු වේවා ❤❤❤❤❤❤ kavindulakshan
ලංකාවෙන් ගිලිහිලා යන ඉස්සර තිබ්බ මනස්කාන්ත සංගීතය රඳවගන්න උත්සාහ කරන ඔබ සියලු දෙනාට දීර්ඝායු වේවා ❤❤❤❤❤❤
❤ kiyanda deyak ne bs dp hamotama ❤dolkiya thawa nkadala gahanna jaya wewa mamath dolki gahana nisa kiwee DanushkaNadinda
❤ kiyanda deyak ne bs dp hamotama ❤dolkiya thawa nkadala gahanna jaya wewa mamath dolki gahana nisa kiwee
මේ sing කරන අයියා original සිංදුව හොඳට අහන කෙනෙක්. හඬ හසුරුවන විදියෙන් තේරෙනව.. ජයවේවා ❤❤ prasadliyanage
මේ sing කරන අයියා original සිංදුව හොඳට අහන කෙනෙක්. හඬ හසුරුවන විදියෙන් තේරෙනව.. ජයවේවා ❤❤
Octapad වෙනුවට ඩොල්කි එක ආදේශ කරපු එක නම් පට්ට jayanthabcde
Octapad වෙනුවට ඩොල්කි එක ආදේශ කරපු එක නම් පට්ට
AJITH AIYA KOHOMATH WADDA ETH ANTON AIYA ARUNA AIYA WAGE KEYBOARD THARU AYE BHI WEN NATHI WEI KIYALA HITHUWE ETH JETA INNAWA WOW SUPIRI WADANAYAK ME GITHAYE GAYANAYATH WADANAYATH SUPER❤❤❤❤❤❤❤❤ sadmusic
AJITH AIYA KOHOMATH WADDA ETH ANTON AIYA ARUNA AIYA WAGE KEYBOARD THARU AYE BHI WEN NATHI WEI KIYALA HITHUWE ETH JETA INNAWA WOW SUPIRI WADANAYAK ME GITHAYE GAYANAYATH WADANAYATH SUPER❤❤❤❤❤❤❤❤
රෝහල් ගතව සිටියත් ඔබලාගේ සංගීත රසය මාගේ සියළු රෝග සුවපත් කරන සුළුයි 🙂❤🔥 ඔබලාට පිං samithalakshan
රෝහල් ගතව සිටියත් ඔබලාගේ සංගීත රසය මාගේ සියළු රෝග සුවපත් කරන සුළුයි 🙂❤🔥 ඔබලාට පිං
Dolkiya ganawa nemei.... maranawa 🤟🤟❤❤❤ jayasankasajith
Dolkiya ganawa nemei.... maranawa 🤟🤟❤❤❤
ඒ සින්දුව නම් පිස්සුවක්. ඇබ්බැහි වෙන සුලුයි ❤❤️ dinusankalpani
ඒ සින්දුව නම් පිස්සුවක්. ඇබ්බැහි වෙන සුලුයි ❤❤️
ඒක නම් ගින්දර අජිත් අයියේ...👌👌👌 ශාන් අයියවයි ප්‍රසංග අයියවයිත් දවසක් play කරන්න ගේමු❤️ ජය🙏 තෙරුවන් සරණයි Lazancruise
ඒක නම් ගින්දර අජිත් අයියේ...👌👌👌 ශාන් අයියවයි ප්‍රසංග අයියවයිත් දවසක් play කරන්න ගේමු❤️ ජය🙏 තෙරුවන් සරණයි
ඒක නම් පට්ට අජිත් අය්යා...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...බුදු සරණයි හැමෝටම...ජය වේවා!!! delayaathal-
ඒක නම් පට්ට අජිත් අය්යා...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...බුදු සරණයි හැමෝටම...ජය වේවා!!!
අජිත් අයියා දෙයක් කරොත් සුපිරි තමා ❤️❤️❤️👍👍👍👍👍 thilinamadubashana
අජිත් අයියා දෙයක් කරොත් සුපිරි තමා ❤️❤️❤️👍👍👍👍👍
👍🔥🥰😘oya super kochra ahuwa athi wenni na ethramm mihiri ❤️ anushanilmini
👍🔥🥰😘oya super kochra ahuwa athi wenni na ethramm mihiri ❤️
Kiyanna wachana na...mamath dolky rasikayek..complimenti 👍 😘 🇮🇹 antonyp
Kiyanna wachana na...mamath dolky rasikayek..complimenti 👍 😘 🇮🇹
Supiri wadiya kalabalayak na sinduwa uparima winda sirama godak lassani nidahase ahanna puluwan godak idiriyata yanna kiyala muluhada wathin ma suba pathanawa lakyrock
Supiri wadiya kalabalayak na sinduwa uparima winda sirama godak lassani nidahase ahanna puluwan godak idiriyata yanna kiyala muluhada wathin ma suba pathanawa
ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️ ආසම විදියට ❤️❤️❤️❤️❤️❤️ mnera
ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️ ආසම විදියට ❤️❤️❤️❤️❤️❤️
Onna kollo song and bakking /niyama bullet set akak kanishkasrimal
Onna kollo song and bakking /niyama bullet set akak
පට්ට රහයි අජිත් අයියා❤, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 prashad.gnanaratne
පට්ට රහයි අජිත් අයියා❤, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Aiya wada supiri.... Ma sinduwa karala banna. Rosa malaka katu anuna nathagin kadulak jayakodi) lasanthakumara
Aiya wada supiri.... Ma sinduwa karala banna. Rosa malaka katu anuna nathagin kadulak jayakodi)
Apuru galapimak...Obata ha samata jaya mithraya... chamindaperera
Apuru galapimak...Obata ha samata jaya mithraya...