Wada Pitiya - 2017.06.27

preview_player
Показать описание
වාද පිටිය - 2017.06.27

Рекомендации по теме
Комментарии
Автор

අපිට කියන්න රටේ අද්‍යයාපනයට හොම්බ දන්නා දොස්තරලාට තිබෙන අයිතිය මොකක්ද. 1977 රටේ ඇතිඋන විවුර්ත ආර්ථිකයත් සමගම පවුද්ගලික ව්ශ්වව්ද්‍යාල සහ පවුද්ගලික වෛද්‍ය විද්‍යාලවල අවශ්‍යතාවය ඉදිරියට ආව. එහි ප්‍රතිපලයක් හැටියට බිහිඋන උතුරු කොළඹ පවුද්ගලික වෛද්‍ය විද්‍යාලය දොස්තරලාගේ විරුද්දත්වය නිසා වහන්න උනා නමුත් පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය එසේම තිබුන. එහි ප්‍රතිපලයක් හැටියට SAITM එක බිහිඋනා. මේක රටේ අවශ්‍ය තාවයක්. ලෝකේ පුරාම තිබෙන්නේ පවුද්ගලික වෛද්‍ය විද්‍යාල එහෙනම් මොකද ලංකාවේ බැරි. රජය මුන්ගේ ඉල්ලීමට ඉඩ දුනහොත් රජය කරගෙන යන්න බැරිවෙනවා. එමනිසා ජෝශප් ස්ටාලින්ගේ කාලය මෙන් දොස්තරලාගෙන් එකෙක් බෙල්ලෙන් එල්ල හෝ මුන්ව මර්දනය කළයුතුව ඇත. එසේ නොකළහොත් කිසිම රජයකට රට පාලනය කල නොහැකි වෙනවා ඇත.

wickramawickamasinhe
Автор

jvp eka baila gahanawa anura kumaragei antare lahiruge kattiyath private vishwa viddalya wala igena gannawa ewa mahajanaya danne na ekai aththa

arunalanka