Wada Pitiya - 2017.06.13

preview_player
Показать описание
වාද පිටිය - 2017.06.13
Рекомендации по теме
Комментарии
Автор

api okkoma hithang inna janasara koi wagada kiyala thawa awrudu 2 iwaseeman indawai edata thera janasara demalunta thambinta kochara wasidaya wedapiliwa horan aranthiyanna kiyala therai

jagathjagath
Автор

WELL SAID RAHUMAN, WE ARE ALL SRI LANKANS, THE SOME OF THE BUDDHIST PEOPLE DONT UNDERSTAND IT, THEY THINK THIS IS ONLY THIER COUNTRY

moonsunlight
Автор

ජාතිවාදය වපුරන්නේ මනෝගනේෂන්.
කතාකරන වචනවලත් තියෙන්නේ ජාතිවාදය..

mahindakumara
Автор

rata jathiya agama okkoma winasa karanne sinhala desapaluwo sinhalayata walakapanne sinhala, lagadima therei owage palawipaka, demellu wenuwen demellu kathkaranava, marakkalayo wenuwen marakkalayo kathkaranava, sinhalaya wanuwen kathkaranne mokada

zulfikamohomad
Автор

amathaka karanna epa demalun yudda peradila nihada innawa kiyala na (ltt/bbs)eyalata oomanawa welatiyanna thambilath ekk kohamahari getumak etiunuth loka pura thambilaga aayuda balayan langawan pitatha indan yudda krnna nethuwoth thawa yudday ethiwo demalunta lasiyan wenama palatha bihikaranna

jagathjagath
Автор

ඔබ දන්නවාද බෞද්ධ ජනයාව සදහටම දෙමල ජනයා දන ගස්සල තියෙන්නේ කරන්නම් මේක කියන කොටම පටු මනසක් තියෙන, මාව නොදන්නා කෙනෙකුට මොනවා හිතෙනවාද ? මට වැඩක් නැහැ, . මේකේ බැරෑරුම් බව තේරෙන අය මට ඉතාම හදවතින් ස්තුති කරාවි. මෙව්වා කියල නොපෙනෙන අයට පෙන්නලා දීල හරි මම කරන්නේ පණිවිඩයක් දෙන එකය් '....
බෞද්ධ ජනයාව අතරමන් කෙරුවේ බ්‍රිතාන්‍යයෙන්. ලේසියටත් පහසුවටත්
දැන දැන අසරණ දෙමල ජනතාවට කරදර කරා, දෙමල ජනයා අමතක නොවෙන පාඩමක් ඉගැන්නුවා. බෞද්ධ ජනයාව සදහටම දෙමල ජනයා දන ගස්සල තියෙන්නේ. ශ්‍රී ලාංකික දෙමල ජාත්‍යන්තර ප්‍රජාව අද ඉහලටම ගිහින් අවසානය්. සියලුදේටම හේතුව අපේම දේශ පාලුවන්ගේ දුෂණය ( හොරකම ). 1958ටේ ඉඳල පටන්ගත්තු සෙල්ලම අද මෙතරම් දුර දිග ගිය එක ගැන මම සතුටුවෙය් ද ? දුක්වෙය්ද ?. මම ලාංකිකයෙක්
මේක ගැන මිට බොහොම කලින් මම කියන්ඩ හිතුවත් කාගේත් හිත රිදෙන්ඩ හොඳ නැහැ කියල මම නිහඬව හිටිය. දැන් හැම දෙයක්ම එළිවෙලා තියෙන නිසා මම කියන්නේ. මම මුස්ලිම් නිසා බටහිර අයට විරුද්ධ වුනේ නැහැ. තවත් නොතේරෙන අයට තෙරෙය් ඇමෙරිකානුවන් isis ලව උන්ම ලංකාවට යවල, අමෙරිකවම එන්ඩ පුළුවන් isis ලව නැතිකරන්ඩ කියල, ඇවිල්ල ලංකාව military base එකකට පාවිච්චි කරන කොට. එතොකොට ලංකාව හරියටම දෙකට බෙදල උතුර දෙමල අයට නිකම් Silver Platter එකේ. අමතක කරන්ඩ එපා ලංකාව united Nations සමාජිකයෙකු බව. මේකේ සාමාජිකත්වය හරිම හොඳය් සමහර රටවල්වලට. ලංකාවේ බුගූලාත්මක පිහිටීම අනුව ( මුහුදත් තියෙන එක ඉතාම සුදුසුය් submarine වලට එන්ඩ යන්ඩ.
ඔබ දන්නවද අද ලංකවේ soldiers කිය්යක් United Nations එකේ සේවය කරනවාද කියල ? ඔබ දන්නවාද මහින්ද රාජපක්ෂ අවරුදු දෙකකට කලින් චන්දය තියපු සත්‍ය කතාව ? මහජනතාවට නොකියපු දෙය ? ඔබ දන්නවාද ? වෙව්ලන බයට අන්තර් ජාතිකයට සියලුම දේශපාලුවන් එකතුවෙලා රජපස්ක්ෂවත් බේරා ගත්ත බව. ඔබ හිතනවාද කොහේ හරි ඉන්න වේද මහත්මයෙක් කිව්වා කියල චන්දය කලින් තිබ්බේ නැති බව ?
දැන් තේරෙනවාද ලංකාව මොන තරම් Vulnerable to the Overseas Courtiers කියල. ඔබ දන්නවද මේ දේශපාලුවන් පිටරටම ගෙවල් අරන් දාල තියෙන්නේ මොකද මොකද කියල ? මේ දේශපාලුවන් පිටරටම ගෙවල් අරන් දාල තියෙන්නේ ත්‍රිවිද හමුදාවට සහ පොලිසියට තියෙන බයට කියල ? ඔබ දන්නවාද කලින් නතර කරන්ඩ තිබුණු යුද්දය වවාගෙන කෑවා අසරණ ත්‍රිවිද හමුදාවගේ සහ පොලිසියේ මල කදන් ඔඩින් කියල ?

frankr