Careers in Web Development Sinhala Explanation

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

Website development ගැන හෙව්වට සිංහලෙන් තිබ්බ එකක් හම්බුනෙ අද. නියමයි බොක්ක. ❤️🔥

dilmithwijethunga
Автор

නියමයි අයියේ හොය හොය හිටපු වීඩියෝ එකක් හම්බුනා කොහොමහරි සිංහලෙන්..තෑන්ක්ස් දන්නෙ නැති දේවල් කියල දෙනවට❤️

dpmusicworld
Автор

අනිවාර්යෙන් web development ගැන තව vedio එකක් ඕන

madhushbhashana
Автор

Wow!!! Excellent work Bro!!! Keep It up!!!😘🖤👻

sarahweeraratna
Автор

තව වීඩියෝ ඔනී ඈ අලුත් විදියට සුපිරි දිගටම කරගෙන යන්න ♥️♥️♥️♥️

hitsshow
Автор

Web sites and web application අතර වෙනස මොකක්ද

Naddatec
Автор

niymayyi bokka asawen baluwa godak dewal danagaththa

TRONIC-BOT
Автор

අයියෙ මම මේ දැන් හිතා ගත්තා මම back end developer කෙනෙක් වෙනව කියලා. තෑන්ක්ස්🤨

DilanTheekshana-bd
Автор

Excellent brother,
ikmanatama next videos danna

buddhikalahiru
Автор

වෙබ් ඩිසයින් කරන්න කැමටි කුරුණෑගල හරියෙ ඉන්න කෙනෙක් මේක දැක්කොත් රිප්ලයි කරන්න..

Naddatec
Автор

වෙබ් ඩිසයින් කරන්න හොද කෝස් එක මොකක්ද nibm/slit දෙකෙන්

Naddatec
Автор

ane thawa vedio godak dannako. ay oyala videos danne neththe.

trendingsongs
Автор

Mama dekapu supirima channel ekak. Excellent 👍👍👍 please digatama videos ona. Onna math subscribe kara... Jayawewa bro

welcomeame
Автор

Hello. Mata oyagen igenganna puluwanda ????

chirareacts
Автор

ගැම්මක් තමයි හොය හොය හිටියේ මරු but වැරදි හොයනවා නෙමේ boys කියන එකේ spelings වැරදී කොම්ලෝ කමක් නෑ පල්වෙනි එකනේ

janithmadurange
Автор

Web develope self ඉගෙනගන්න පුලුවන්ද ?..මට ඕන freelancer වැඩකරන්න ඒකට front end, back end developer දෙකම ඉගෙනගන්න ඕනද ?..

dulanshehanka
Автор

Videos ikmanata denna puluwanda, api balagena innawa

chamathkaperera