100 --- Major Biggles Book set- W.E.John ( P.B Senanayke)

preview_player
Показать описание
* Gihan koongahage 6
* Perawadana 6
* wasnatha oska 6
* teeba 6
* Sendini 5
* Rashmi kodikara 4
* Anagi Gmaes 4
* yehen 1
* sethmi 2
* surangi 1
* world see 1
* Irau %% 2
* Chethmi pathiranage 2
* Asanka indunil Chandrasena 1
* Suneth dnuka 1

Рекомендации по теме
Комментарии
Автор

මේ පොත් ටික මගේ ජීවිතය වෙනස් කරපු පොත් ටිකක්. මීට අවුරුදු විසි එකකට කළින් මම මෙහි පළමු පොත කියෙව්වා. ගුවන් යානා ගැන එදා මගෙ හිතේ ඇති වුණේ පුදුම කුතුහලයක්. අද මම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු උපදේශකයෙකු ලෙස සේවය කරනවා.
වරක් පී. බී. සේනානායක මහත්මයා හමු වුණ විටක මම ඔහුට පැවසුවා මගේ ජීවිතය ඔහු වෙනස් කළ ආකාරය. ඔහුගෙ ඇස්වල කඳුළු පිරුණා. පොතකට, ලේකඛයෙකුට කළ හැකි දේ බොහොමයි ❤️

Chisachz
Автор

හරිම අපූරුයි.මේ biggles කතා පෙළ මම පොඩි කාලෙ ඉදල කියවන්න ගත්ත එකක්. සේනානායක මහත්මයා පරිවර්තනය කරපු පොත් ඔක්කොම වගේම original පොත් වලිනුත් ගොඩක් ඒවා දැනට මගේ පොත් එකතුවේ තියෙනවා.ඉතුරු ටිකත් කොහොම හරි එකතු කරගෙන යනවා.පොඩි කාලෙ පටන්ගත්ත ඒ ආසාව කොච්චරද කියනවා නම් අන්තිමේට වෘත්තියෙනුත් මම දැන් ගුවන්යානා කාර්මික ශිල්පියෙක්.කෙසේ හෝ ලගදීම ගුවන් නියමුවෙක් වීම දක්වාම යනවාමයි 😊

mahishanmeddewatte
Автор

sathuru kandawura, inka nidanaya, peradiga satana, valikathare sangramaya, rahas kumanthranaya, ran kollaya kiyawala thiyenawa

somehorizon
Автор

Na na me pothwala kathawa samahara than walin sambandai. Eth piliwelata kiyewwe na kiyala kathawa theren naththe na. Kothanin kiyewwath kathawa therenawa. Man poth 9 danata kiyawala thiyanawa. Mage asama poth series ekak 😊❤ video ekata thank you 👍☺️

HanYeseo
Автор

මමත් biggelsworth ගෙ පොත් seris eka kiyawana gaman ඉන්නේ. මම ගාව නැත්තේ පොත් ටිකක් vitarai එ ටිකත් එකතු කරgena කොහොමහරි මේ seris එකම කියවනවා..මටත් කවදාහරි ගුවන් යානා සම්බන්ධ job එකක වැඩ karannna මාර ආසයි. ✈✈✈✈🛫🛬

sahansathsara
Автор

niyamai bro mn me poth tika gannawa ado me ekin eka piliwelin thiyena poth monada?

helpeveryonebot
Автор

ඔය පොත් ඔක්කොම මං ලග තියෙනවා.මම 2000 දී "සතුරැ කදවුර" කියෙව්වා.තව එක පොතක් ඔතනට අඩුයි.ඒ "ක්‍රියාන්විතය".

chathurangawijepala
Автор

aiya gawa kriyanwithaya potha ne. ethakota poth 15 set wenawa.

priyadarshaniedirimanna
Автор

ෆොක්ස් මෝල්ඩර්, ස්කාර්ලි තාමා ඉතින් මම හැරී පොටෙර් ඔක්කොම කියවලා තොයෙනවා, ශෙර්ලොක් හෝම්ස් පොත් 21 කියවලා තියෙනවා

slgalaxydj
Автор

Wow niyamai aiye. Aiye mn waradida poth aiya kiyeuwwada?

youtharafonseka
Автор

Ayyata puluwannam sathiyakata eka parak wage simple english books tikak kiyannako😁😁😁❤️❤️

wasanthaoska
Автор

Weeraya obai poth pela katannako ayye.

w.d.thusithaniranjan
Автор

පොත් 6ක් වගෙ තිබ්බ ස්කොලෙ පුස්තකාලෙ අම්මෝ අපි ඉස්සර ඕවා පිලිවෙල හොයන් කියොනව පට්ට. ෆිල්ම් එකක් බලනවට වඩා මරු ඔය සීරියස් එක කියොන එක ඇත්තටම මාරය්

nipundananjaya
Автор

Mulimma kiyeqqe scole libru eke thibila edain passe ithuruew hoya hoya kiyeqwa

animesh
Автор

The Answer is Fox Mulder & Dana Scully
Biggles in the Orient (1945)-රහස් අවිය(නිමල් දිසානායක)

asankaindunilchandrasena
Автор

eekanam pisuwak, poth 2yi kiyewwe thama anith eewath hoyanawa

dharshakawijesuriya
Автор

අයියේ මට මේ ප්‍රශ්නෙට පුලුවන් තරම් ඉක්මන්ට උතතරයක් දෙන්න මම ග්‍රන්ථ එල්කේ එකේ බිඋරෝ සච් කරාම 12.12.12. කියලා පොතකුයි "බියුරෝ" කියලා පොතකුයි පෙන්නනවා මට දැන ගන්න ඕන ඔය එකම කතාවද ඔය පොත දෙකේම තොයෙන්නේ බියුරෝ කොයවනමනම් කියවන්න ඕන මොන පොතද "බියුරෝ"ද? "12.12.12."ද?

slgalaxydj
Автор

ayyage bookracks tika gana video ekak karannako

sendinidewhara
Автор

මුලින්ම කියෙව්වෙ වැලි කතරේ ස්ංග්‍රාමය මන් 7 වසරෙදි වගේ එකියන්නෙ 2010 වගෙ

tharushaumesh
Автор

Mm gawa poth 8 k thiye asama poth tikaak ❤ithru tika hoyagnna amaruineh

animesh