Mobile Phone Photography Episode 01

preview_player
Показать описание
Mobile Phone Photographer කෙනෙක් වෙන්න Sinhala Mobile Phone Photography Tutorials Episode 01 Introduction to Mobile Phone Photography. What is Mobile Phone Camera, How does Mobile Camera works. mobile phone photography ideas mobile photography ideas for beginners mobile photography photos mobile photography tips pdf mobile photography topics mobile photography apps how to take professional pictures with phone how to take good photos with phone. Can you do photography with a phone? What is mobile photography? How can I learn mobile photography? Sinhala Geek Show by Chanux Bro
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

විටෙක වීරයෙක්, විටෙක යූටියුබර් කෙනෙක්, විටෙක Bro කෙනෙක්, දැන් ගුරුවරයෙක් ආදරෙයි Chanux අයියා

NEHANYT
Автор

පට්ටයි අයියෙ ..මේ සීරියස් එක නම් අනිවාර්යයෙන් දිගටම ඔනි....අතාරින්න නම් එපා....📍

vihangasudarshana
Автор

බලන් හිටපු විඩියෝ එකක් නියමයි chanux අයියා chanux අයියට 1M ගන්න උදව් කරන අය මේකට like එකක් දාගෙන යන්න ❤️ chanux අයියා ❤️ එකක් ඕනි 😍

geeklasiya
Автор

ප්‍රශ්නයට පිලිතුරු:- ඔවු
Xiaomi redmi note 8pro
2 episode එකෙන් එක එක lens වලින් හොදම photo එකක් ගන්න විදිය (wide angle වලින් photos ගහන විදිය, ultra wide angel වෙලින් හොද photo ගහන විදිය, macro lens පාවිච්චිය වගේ ඒව එහෙම )ඕනෙ .
3 episode eken gadget ගැන :- external lens ගහල photo ගහන විදිය වගේ

infamousassassins
Автор

Youtube එකේ ගොඩාක් Channels තියනවා මේ ගැන කියාදෙන. ඒත් චනුක්ස් අයියාගෙ Explains ගොඩාක් හොදට තේරෙන නිසා Mobile Photography ගැන වීඩියො Serious එකක් එනකම් බලාගෙන හිටියෙ. බොහොම ස්තූතියි !

DiaryOfNature
Автор

නියමයි දන්නේ නැති දේවල් ගොඩක් කියලා දුන්නා . මම පාවිච්චි කරන්නේ J 7 (2016) Mobile එකක් . මම අයියාගේ හැම වීඩියෝ එකක්ම වගෛ් බලලා ඇති මගේ ජීවිතය ජයග්‍රහණයට ඔයාගෙන් ගොඩක් උදව් වුනා බුදු සරණයි

arawindasunimal
Автор

chanux අයියගෙ වීඩියෝ හොදයි කියන අය මේ කොනට

KasthuriBro
Автор

Chanux අයියෙ මං ලඟ තියන්නෙ Samsung Galaxy A10 එකක්. ඒකෙ කැමරාව මාරම සුපිරි. සාමාන්‍යෙන් අනිත් normal phones වලට වඩා ගොඩක් A10 එකේ කැමරාව පට්ට...

ChamuLk
Автор

චනුක්ස් දැන්( බායි )කැල්ලකුත් දානවා නේ පට්ට 😂😂😂👍

shehancharuka
Автор

මං photo ගන්නෙ iPhone 7 Plus එකෙන්. ඒකෙ low light photo performance නං මදි. ඒත් normal photos වලට නං ඒක නියමයි. Edits වලට පාවිච්චි කරන්නෙ Adob Lightroom app එක 🔥🔥🔥🔥

zerorecon
Автор

මම මොබයිල් පොටෝග්‍රැපි කරන්නෙ Huawei y5 නියමයි චනුක්ස් අයියෙ මගේ කැමතිම මාතෘකාව ගැන තමයි අද ඔයා කතා

amayurupramodaya
Автор

2002 :- There is a camera in my phone
2020:- There is a phone in my camera.

realchandimal
Автор

‌ගොඩ කාලයක් තිස්සේ බලන් හිටපු වීඩියෝ එකක් . දිගටම කරගෙන යන්න අයියේ . මාත් ගොඩක් Mobile photography ‌වලට කැමති කෙන්ක්....

udeshmerfi
Автор

අනිත් videos වගේම ගොඩාක් වැදගත් අද vidio වගේ mobile photography කරන අයට....ආදරෙයි හැමදාමත් අපිට ගුරු හරුකම් දෙනවාට...❤....answer - redmi note 8

akalankamirihella
Автор

බලං හිටපු ඕනෙම වීඩියෝ එකක්. මේකේ තව එපිසෝඩ් එකක් ඕනේ🖤🔥

isuraheshan
Автор

Mobile photography කරන්න ලොකු ලොකු ෆෝන් ඕන වෙන්නෙ නැහ්.ඒකට ඕනෙ දක්ශතාවය.මම Mobile photography කරන්නෙ.Samsung J1 6 phone එකෙන්.ඒකෙ කැමරා එකනම් සුපිරි..👌🔥 සාමාන්‍ය මට්ටමින් photography කරන අයට ඒක නියමෙට වටිනව..🔥

slgayan
Автор

අයියා පුලුවන් නම් content creators ලට mobile phone cam එකෙන් හරියට විඩියෝ කරන එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න.😊

tmxpodda
Автор

chanux bro ගෙ ස්ටුඩියෝ ටුවර් එකක් ඕන කියන අය කෝ...

gaweshaka
Автор

Redmi Note 8
Google camara & pro mod
Mobile photography karan un me konta.❤️💯💪
thanks chanux aiya

මුකුත්නෑ
Автор

ලොකු ලොකු ෆෝන් වලින් නම් නෙවෙයි මන් මොබයිල් ෆොටො ග්‍රෆි කරන්නෙ Redmi note8 ෆෝන් එකෙන්.මේ වගෙ තව සුපිරි විඩියෝ දාන්න chanux bro 🔥❤️ 👊

slavid