Ata wisi Budu guna-Nanda Malini

preview_player
Показать описание
Ata wisi Budu guna-Nanda Malini
Рекомендации по теме
Комментарии
Автор

ඒකාන්නයෙන් ඔබතුමිය සුගති ගාමී වෙනවාමයි
මේ පිංකම හේතුවෙන් දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා

athuladayarathne
Автор

අටවිසි බුදු පිහිටෙන් හැමෝගේම දුක් ගිණි නිවී සිත් සුවපත් වේවා🙏

sarathekanayake
Автор

සාදු සාදු සාදු!!!
ලෝක සත්වයා භයානක සසරින් එතෙර කරනු වස් අනන්ත කල්ප ලක්ෂ ගණනින් පාරමී පුරා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා උදෙසා මාගේ ජීවිතය පූජා වේවා...!!!
මාගේ නමස්කාරය වේවා...!!!
🙏 🙏 🙏

ashathilini
Автор

ඉතා මිහිරි අර්ථවත ගායනයනයකි, ඔබට තෙරැවන් සරනයි!

Jethwa
Автор

ඔබ තුමියට බොහෝම පිං, ඔබ තුමියගේ ගායනය භාවනාවක් වැනිය, නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි !

thommadurayasasiri
Автор

මේ තරම් මිහිරි හඩකින් බුදු ගුණ වර්නනා කරන නන්දා මාලනී මහත්මියට අටවිසි බුදු වරුන්ගේ බුදු සරණින් නිදුක් වේවා නිරෝගි වේව සුවපත් වේවා දීර්ගායුෂ ලලැබේවා🙏🙏🙏

thamarakumari
Автор

සඋවපත්..වෙත්වා
සියලූම.ෂත්වයෝම
නිදුක්වෙත්වා
නීරෝගි.වෙත්වා
සුවපත්.වෙත්වා
🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Soma-vm
Автор

ඔබතුමියට ..හැම බවයෙදිම සත්පුර්ස ඇසුර ලැබ ඉක්මන් බවයෙදිම නිවනින් නිවේවා....තෙරුවන්සරනයි ..දෙවිපිහිටයි ..🪔🪔🪔🪔🪔🪔🪔🪔

jbsaumya
Автор

අසහාය ගායන හැකියාවක් ඇති ගරු නන්ඳා මාලිනි මෑනියනි, ඔබේ මේ ගායනයෙන් මගේ ව්‍යාකූල සිත තැන්පත් විය..ඔබට සම්මා සම්බුදු වරුන්ගේ පිහිට ලැබ්‍රෙවා !!!🙏

nadeekalankesh
Автор

මගේ සිත නිවුවාට ඔබ තුමියට තෙරුවන් සරනයි

Chandana
Автор

හිත නිවී සැනහෙන ගායනයක් එයටම සරිලන තනුවක්

amilasandaruwan
Автор

මගේ මානසික සුවය ලැබුනෑ ඔබතුමියට දීර්ගායු වේවා විශව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

udenivijebandara
Автор

ඔබතුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා❤

RohiniChandralata
Автор

Shadu shadu shadu 🙏🙏🙏🌼🌼🌼🌼🌼 mage namshkaraya wewa theruwnshrni 🙏 semtma ❤🙏

chamara
Автор

Nanda malani obathumiyta godk pin labewa 🙏

chamara
Автор

සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

otkds
Автор

Methumiyage muwin mewidihata mese srawanaya keerimath maa kala loku pinakma bawa danimi.

LalitSamarakoon