Nanda Malani Budu Karuna

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

හදවත ටිකක් ගිනි ගන්නකොට .නිවා ගන්න අහනවා. ❤ ලස්සනයි මේ සිංදු. ❤

SorangaJayamaha-ms
Автор

හරිම ලස්සනයි බුදු බැති ගීතයක්.. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

maheeshinayanathara
Автор

ගීතයේ අර්ථවත් පදවලට මෙන්ම කටහඩින් නැගෙන සුමදුර නාදයෙන් මනස නිවී, පහන් වේ.තෙරුවන් සරනයි 🙏

manorimanamperi
Автор

වර්තමාන ගායිකාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි හඩක් ❤

VijaneeKarunarathna
Автор

Mage budu rajaanan wahanseta mage namaskaraya

-thusithaya
Автор

Hithata suwadayaka geethayak.. harima mihiriyi..

niroshanicyoung
Автор

😢සිත නිවන, දැහනකට සම වදින මෙම ගීය විශිෂ්ට බොදු බැති ගීයක් වෙනවා.විශාරද නන්දා මාලනීය ගේ ළයාන්විත ගායනය විසින් දුකෙන් පිරි හදවත් සුවපත් කරනු ලබනවා. ඒත් මේ කොමෙන්ට් කරන පිරිස බොහෝ දෙනෙක් හදවත කැණි මඬල පලාගෙන පැන නැගී ගේය පද රචකයාව දැන හෝ නොදැන අමතක කර ගායනය පමණක් අගය කිරීම කොයි තරම් මුග්ධ ක්‍රියාවක්ද යැයි මට සිතෙනවා.

ඔහු මාද දැන සිටි මගේ මිත්‍රයෙකුගේ පියෙකු වෙනවා. ඒ අප අතරින් මීට දශක දෙකකට පමණ පෙර වියෝවූ මහාචාර්‍ය අනුරාධ සෙනෙවිරත්න යන්.
බොහෝ පත පොත කියැවූ, ලියූ ඔහු එවකට පේරාදෙණිය සරසවියේ සිංහළ අංශයේ ආචාර්ය වරයෙක් ලෙස කටයුතු කලා. මේ සටහන ඔහුට උපහාරයක් වේවා.

uvlog
Автор

Mage hitha niwena pinwath gitaya budu saranai oba tumiyata

SandiyaKumari-tkkv
Автор

Me wage sindu ahanna api godak pin karala thiyenawa

indekaindika
Автор

This song also nice and a great artist 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌹🌹🌹🙏

kolithavije