Super Child In Sri Lanka - Obada Lakshapathi Mamada Lakshapathi - Sirasa tv

preview_player
Показать описание
😱සිරස ලක්ෂපති වැඩසටහනට පැමිනි පුන්චි මල්ලි මුලු සමාජයටම පනිවිඩයක් දෙයි.😱
තවත් ඔබට වටින වීඩියෝ ගෙන එන්න සූදානම් channel subscribe කරන්න අමතක කරන්න එපා
Рекомендации по теме
Комментарии
Автор

විශ්වයෙන් ජනිත වූ පින්වත්, බුද්ධිමත්, දක්ෂ, විනීත දරුවෙක්.පින්වත් දෙමව්පියන්ට මගේ ප්‍රණාමය පුද කරමි.බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලට මේ දරුවා වටිනා මැණිකක්.

pothakamahima
Автор

ඒ මවයි පියයි උනත් හරි ඉවසීමක් තියනවා වෙන අය නම් උදපනිනවා අඩනවා මේ ගොල්ලෝ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා හරිම වැදගත්

p.asrangith
Автор

මගේ වීර පුතුට දලදා සමිදු පිහිටයි රටට දැනුම ඇති වීර පුතෙක් අපට බිහි උනා ආදරෙයි පුතා

kanthikan
Автор

සතුටු කදුළු වගුරවමින් නැරඹූ මේ වැඩ සටහනේ කථානායක විශ්වජ පුතුට තමන්ගේ ඉලක්කය කරා දිගු ගමනක් යාමට මා ඇතුළු සියලු ලක් වැසියන්ගේ ආශීර්වාදය ලැබේවා! පුතු ඇතුළු දෙමාපියන් සහ පවුලේ සැමට තෙරුවන් සරණයි! 🙏👌💕

kusumsirimanneweerakoon
Автор

මෙි පුතාගේ මුනෙන් පේනවා සිරියාවන්ත කම හරිම දක්ෂ දරැවෙක් ඇත්තටම මෙ පුතාගේ නැදෑායක් වෙලා ඉන්න තිබුනා නම් මටත් ආඩම්බරයි

kapilaranasinha
Автор

ඇත්තටම විශ්වයෙන් ජනිත වූ පින්වත් පුතෙක්.. එච්චර පොඩි වයසේදී දැනුම සොයා යන්නේ, පරිසරයට එච්චර ආදරේ කරන්නේ සංසාරේ ප්‍රගුණ කරපු පුරුද්දට.සුභම සුභ අනාගතයක් උදා වේවා.. බුදුසරණයි පුතේ ඔයාට...

shiromanithamel
Автор

ආසාවෙන් බැලුවෙ වැඩසටනම. මේ වගේ දැනුමක් ප්‍රඥාවක් ලැබෙන්නෙ සසරෙ පිනකටමයි. අනික පරිසරයට මේ තරම් ආදරේ කරන්නෙත් මනුස්සකම අතින් ඉතාමත් ඉහල නිසා. තව තවත් දැනුම වැඩි වෙලා ප්‍රඥාවෙන් අගතැන්පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චූටි මල්ලි බබාට 💜️

michico
Автор

⁣excellent
මේවා තමයි ළමයි දකින්න

sampathcreative
Автор

මමත් අදයි මේ වැඩසටහන බැලුවේ. අතිවිශිෂ්ඨ යි.පුතෙ. ඔයා වගේ දරුවො රටට සම්පතක්. තෙරුවන් සරණයි පුතාට

manelperera
Автор

ගොඩක් කල් ගියාම තමයි මේ වැඩසටහන දකින්නේ. පුදුමාකාර දක්ෂතා ඇති දරුවෙක්. මට මගේ රත්තරන් පුතා මතක් වෙලා ඇස් වලට කඳුළු ආවා. හැම දරුවෙකුටම සම්මා සම්බුදු සරණයි.

upuludekumara
Автор

අවුරුදු හතරක් ගෙවිගියත් ඔබට මගේ හදපිරි සුබපැතුම් පුතේ👌👌👌🌹🌹🌹

manikemanike
Автор

අම්මෝ මම හිතන් හිටියේ හඳට ගියේ 2 ක් කියලා, , මේ ළමය සුපිරි නේ, , , බුදු සරණයි !!🙏🙏🙂🙂

wikumtp
Автор

සුපිරි මල්ලියෙක් ....අනේ සුබ පැතුම් පැටියෝ දවසක වෙනස්ම මුහුනුවරකින් ලෝකේ වෙනස් කරන උගත් බුද්ධිමත් රටට ජාතියට වැදගත් පුද්ගලයෙක් වෙන්න. සරණයි ඔයාට ❤😊

ashadilhani
Автор

දරුවන් ව නියමාකාරයෙන් අවබෝධ කරගෙන කටයුතු කළ මේ දෙමව්පියන් ට ලැබිලා හියෙන්නෙ..මිළ කළ නොහැකි උතුම් මාණික්‍යයක්.
තෙරුවන් සරණයි පුතේ ඔයාට🙏
ඔයා බලාපොරොත්තු වන ලෝකය දකින්න සියළු ම දරුවන් ට වාසනාව ලැබේවා 🙏🙏❤

sudarshiherath
Автор

මේ පුතාට අපේ උතුම්‍ මව්බිමට මුලු මහත් මිනිස් සමාජයටම විශාල සේවක් කරමින් බැබලෙන්න ලැබේවා! යහපතක්ම වේවා !සතුටම රජවේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰

georgevinitia
Автор

මේවැනි දක්ෂ ගුණවත් පුතුන් තව තවත් බිහිවේවා.🌿🌺🌳🌸

sandyakumari
Автор

පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියනව ඉදිරියට යන්න වාසනාවන්ත අනාගතයකට හේතු වේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ..

pushpa
Автор

පුතේ ඔයාගේ අදහස් හරි අපේ රටට සේවය කරන්න ඔබට ශක්තිය ලැබේවා

keenagodasudassi
Автор

මගෙ රත්තරන් පුතෙ ජය ස්‍රිරිමාහා බොසමිදුගෙ පිහිටයි ඔබ වැනි පුතුන් තව තවත් බිහි වෙවා ඔබ අපට මැණිකක් පුතෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤

hemalathakodithuwakku
Автор

මෙවැනි දරුවො මේ ලංකාවට තව තවත් මෙවැනි දරුවො බිහිවේවා ...👍👍🙏🙏🙏🙏❤️❤️

pushpa