Rowdy Baby - Madhuvy Vaithiyalingam - MStudio Episode 01

preview_player
Показать описание
MStudio | Episode 01

Song _ Rowdy Baby
Singer_Madhuvy Vaithiyalingam
Show Director_T.Thabesan
Production_VasanthamTV
Band_Saranka live musical band

VASANTHAMTV ON SOCIAL

© 2019 by Vasantham TV | Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Vasantham TV.

A Vasantham TV production. All rights reserved
Рекомендации по теме
Комментарии
Автор

කෙල්ලගේ ඔලුව නටවන විදියයි
කොල්ලගෙ හිනාවයි දිහා බලන් ඉන්න ආසයි.... ආඩම්බරයි සිංහල අපිටත්

skkalahewatta
Автор

ලංකාවෙ අපේ Tamil කෙල්ලෙක් ආඩම්බරයක් සිංහලයෙක් විදිහට... සුපිරි Couple... proud of you.. All the best. Gd luck.

dineshmadusanka
Автор

Pavi මේ සින්දුව කිව්ව හැටි අහලා හිත හදාගන්න මේක අහන්නෙ කවුද 🥲

_Yellow_
Автор

ඔක්කොම හරි බන්.. එත් backing music එක ගැන කතා නොකර යන්ඩ බෑ.. එකෙන් තමා මේකට ජිවය දෙන්නෙ ❤️❤️❤️😍😍

prbathrangana
Автор

Cament බලද්දී සිංහලයන් gena සිoදුව අහද්දි oya දෙන්නා gena ආඩම්බරයී ජාති ආගම් නැතුව cament කරලා තිබුණා ee ganna ගොඩාක් ලංකාවේ සුපිරි තරු දෙකක් වෙන්න හදවතින්ම සුබ ලස්සනයි සිoදුව original එකටත් වඩා...👌👌👍👍👍

hasinipiyumika
Автор

Who's here after the voice teens #SirasaTv #VoiceTeensSL Superb

USH
Автор

සුපිරි බන් original එකවත් මෙච්චර ඇහුවෙ නෑ මේ කෙල්ල නෙද සිරසේ voice එකටත් අවේ

qljphdy
Автор

නිරහංකාරව පොඩි එකීට තැන දුන්නට respect.

prabhathsandaruwan
Автор

I wonder why no one is appreciating the band??? They are almost similar to the original song music!!!!

kulantheswaranchristywodsa
Автор

இலங்கையில் தமிழ் இசைக்கு கிடைத்த பொக்கிஷம்.. Madhuvi ♥️

tyron
Автор

මට දෙමළ කතා කරන්න වත් තේරෙන්නේ වත් නැහැ, හැබැයි මේ දුවගෙ සින්දු අවංකව රස විඳිනවා, excellent voice and signing,

kumarakurukulasuriya
Автор

යකෝ.. original එකට වඩා සිය පාරක් විතර ඇහුවා කියහන්කෝ. ඒත් එපා වෙන්නේ නෑ... 🥰🥰❤️❤️

umesh
Автор

මම සිංහල මම දෙමල නොකිය නංගි මල්ලි හරිම ලස්සනයි කිව්වම නේද ලස්සන 🥰🥰🥰🥰

wasanaediriarachchi
Автор

I came for the girl’s talent but stayed for the guy’s voice. Damn

HasithJayasekara
Автор

ලංකාව International level එකට ගෙනියන්න පුලුවන් ලංකාවේ අපේ කෙල්ලෙක් ❤️😘

serendiblovers
Автор

ඒ කොල්ලගේ voice එක පට්ට 🖤🎊 කෙල්ලත් සුපිරි... කොල්ලගේ voice එක ගොඩක් feel උනා හැබැයි 🎀🌼

jananisathsarani
Автор

සිංහල දෙමළ නෙවෙයි ශ්‍රී ලාංකිකයො විදිහට අපේ දෙන්නෙක් 😘❤️

harshanipun
Автор

මේ ගැහුනු ලමයට හිත ගිය මා හැර තවත් අය සිටීද ආදරේ හිතෙනවා අෆ්ෆ❤️❤️❤️❤️

travelinglife
Автор

ඇත්තෙන්ම ආදරනිය කට හඩක්
ආඩමිබරයි මෙවැනි ලාංකික තරුනියක්.මෙවැනි වෙදිකාවක සුපුරුදු ගායිකාවක් ලෙස ගයනාකිරිම ගැන හද වතින්ම ආදරෙයි.❤️

yasirulakshitha
Автор

ලංකාවේ නංගි කෙනෙක් මමනම් හිත්න්නෙ එච්චරයි . මමනම් ගොඩාක් ආදරෙයි ඔයාගෙ voice එකට. ඒ වගෙම ඔයත් හරිම ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

chulakshanikasunika