Toyota Belta (Yaris, Vios) (Sinhala) full review, buy & save money to invest something else. MRJ

preview_player
Показать описание
one of the best Toyota car (belta, yaris and Vios) to buy for lower price and have better fuel economy, comfort and low repair and maintenance costs. Full sinhala reveiw in Sri Lanka
Toyota Belta is a smallest class compact sedan from Toyota. It was released for sale in November 2005 as a successor to Toyota Platz.
05:00 What is horse power
22:30 How to use child lock switch in cars
12:00 How (What is) to fold 60 40 rear folding seats
Belta was developed as a "compact, stylish saloon". It was designed to be a small and compact, but simultaneously a beautiful sedan. Belta was focused on its beauty of exterior design and texture of interior.
Belta ensures all basic properties of the sedan: it has wide indoor space enough for 4 people to sit comfortably, as well as a big trunk space, enough to store 5 golf bags. The minimum turning radius is 5 meters, making its body easy to manage. The rear seat is an asymmetrical division-collapsible seat equipped with a trunk-through function.
For the interior, the meter is located in the center, which is commonly used for Toyota's compact cars.
Two type of engine are available for Toyota Belta: 1.0 liter in-line 3-cylinder engine and 1.3 liter in-line 4-cylinder engine, both high-mechanism twin-cam engines. 1.3 liter engines are of two types, 2SZ-FE engine for FF and 2NZ-FE engine for 4WD. The transmission also varies from driving type: continuously variable transmission Super CVT-i for FF and electronically controlled 4-speed AT Super ECT for 4WD.
Fuel consumption is 22 km per liter for 1.0 liter model and 19.6 liter km per liter for 1.3 liter model, both achieving 2010 fuel efficiency standard of Japan by +5%. Also, Belta has achieved the “2005 exhaust gas standard 75% reduction level” in the low-emission vehicle certification system of the Ministry of Land, Infrastructure, and Transport of Japan.
For safety features, evolved collision safety body GOA is used for Belta to ensure the safety of passengers in the event of a collision from any direction.
#MRJ
#Belta
#Yaris
#Vios
MRJ inspire

my camera used. Sony a6400 You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
#mrjspace
Рекомендации по теме
Комментарии
Автор

If you like to provide your vehicle for a review like this, kindly send your details with photos and location as well. Better if it is around Central Province or nearby.
Just send me a fb message
www.fb.com/mrjinspire

MRJInspire
Автор

සහෝදරයා ...
ඇත්තටම සතුටු යි ඔයා ගැන ❤️ .. මාන් මෙච්චර කාලයක් සෑහෙන්න review බැලුවා ඒත් මේ වගේ දෙයක් දැක්කේ අද මම .. පුදුම සන්කලනයක් සහෝදරයා ඔයා ගාව තියෙන්නේ .. මාත් engineer කෙනෙක් විදියට පට්ට සතුටු වෙනවා ඔයා වගේ අය ඉන්නවා කියලා දකිද්දී .. " අ " ඉදන් ඔයා හැම දෙයක්ම ලස්සනට කියලා දෙනවා ... ගොඩාක් විස්තර දැනගන්නවා සහෝදරයා ඔයාගෙන් අපි .. අපි හැමදාම ඔයා එක්ක සහෝදරයා ... ලස්සන වැඩක් ... දිගටම ඉස්සරාට යමු .. හදවතින්ම සතුටු වෙන්වා 🙏🏻 ... බුදු සරනයි .. ජය වේවා .. ❤️

hashanvihanga
Автор

අයියේ, ,,ඔයාගෙ පැහැදිලි කිරීම්නම් සුපිරි හිතපු නැති වචන වල මෙච්චරට ම දේවල් ගැබ් වෙලා තියෙනවා කියලා, කියලා දුන්නට ගොඩාක් ස්තුතියී ....කවදත් උගත් කමින් හරිදේ කරන අයියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා සරණයි

HAI_
Автор

I have Belta 1300cc car consumption, comfortable and pickup Best to Best

dilukapeiris
Автор

දැනට දැකපු පට්ටම review දෙන සුපිරි චරිතයක්.❤👌
නොදන්න කෙනාට වාහනේ ගැන වගේම සාමාන්‍ය දැනීමත් නිකන්ම දෙනවා..සුපිරි සහෝ.👍

nipunamadhu
Автор

Yaris variant of this. (L grade - common).
1.3L normal Auto
No Wincker mirrors, No retractable mirrors
other options are Same as this Belta
Manual AC
No Seat heater
Has passenger-side vanity mirror
15" Alloy wheels

Yaris YRS variant, (Rare)
1.5L normal Auto
15" Alloy wheels
other options are Same as this Belta

Calchustler
Автор

Eng කෙනෙක්ගේ රිවීව් එකක් කියන්නේ සුපිරිම තමයි... හැම දෙයක්ම සුපිරියටම පැහැදිලි Physics එක්ක පැහැදිලි කරන නිසා සුපිරියට තේරෙනවා.... තෙරුවන් සරණයි අයියා...❤️💪

Imhesha
Автор

මගෙ ගාවත් තියනවා 2008 Yaris G Grade manual එකක් සහ 2015 Axio Hybrid එකක්.
ඒ උනාට yaris එකට ගොඩක් ආසයි. හොඳටම හොඳ වාහනයක්. Fuel consumption එක අතින් උනත් නියම වාහනයක්.

sureshmadusanka
Автор

ගොඩක් හොද වීඩියෝ එකක්.වාහන ගැන දැනගන්නවට අමතරව තාක්ෂණය ගැනත් හොද දැනුමක් ගන්න පුලුවන් ඔබතුමාගෙ වීඩියෝ වලින්.

asankakamalpriya
Автор

මම ගොඩක් මේ වගේ විඩීයෝ බලනවා. අනිත් ඒවාට වඩා බොහෝ දේවල් ලබාගැනීමට දැනුවත් වෙන්න පුළුවන් ගොඩක්ම ස්තූතියි. අනික හොද හැකියාවක් තියෙනවා ඕනැම දෙයක් market කරන්න වගෙම විකිණීමට ඇති දෙයක් දුන්නොත් නියමෙටම වැඩේ කරාවි. මගේ වාහනය විකුණුන දවසට ඔයාට දෙනවා විකුණලා දෙන්න හරිද. 😍😍😍. හොද presentation එකක්.

janakarukman
Автор

ඉතා ම හොඳ පැහැදිලි කිරීමක්.
ඉංජිනේරුවෙක් විදිහට වාහනවල ඇති තාක්ෂණික යෙදුම් ඉතා සරලව පැහැදිලි කිරීම ඉතා වටිනවා.
ඉතා ම වැදගත් තවත් මාතෘකාවක් තමයි ප්‍රසිද්ධ සන්නාම(Top Brands) සහිත වාහන ඔවුන්ගේ මව් රටින් පිට ඇති කර්මාන්ත ශාලා වල නිෂ්පාදනය කරන තත්වයක් තුල එකී පිටරට වල නිෂ්පාදිත වාහන වලට ලොකු ඉල්ලුමක් දෙවන විකුණුමක දි නැති වෙන එක. මෙයට, ඇත්ත්ටම සාධාරන හේතු තියෙනවා ද? එසේත් නැති නම් එවන් වාහන මිලට ගැනීමේදී සැලකියයුතු කරුණු ගැන සලකලා අධ්‍යාපනික වීඩියෝවක් දෙන්න.

tharindudarshan
Автор

I have a toyota yaris all the things that you explain is 100 % correct .it is a superb car . I have been using it for the last 5 yrs.l have done only the running repairs. You are doing a great job. All the best for you.

sujithweerawardena
Автор

Best ම review එකක් . නියමයි . ❤️❤️❤️ අද තමයි මේ වාහන සෙට් එක ගැන හරියටම දැන ගත්තෙ

poptop
Автор

නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.ස්තුතියි ඔබගේ ඉදිරිපත්කිරීමට හා පැහැදිලිකිරීමට.🙏

manjulalakmal
Автор

ඇත්තටම නියමයි ඔබතුමා කරන රිවීව්ස්. මන් ඔබගෙන් corolla 141 රථයේ රිවීව් එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.ඔබට ජය.

ruwansameera
Автор

ඉදිරියට තවත් මෙවැනිම වීඩියෝස් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.තමන්ගෙම කියලා වාහනයක් ගන්න හීන දකින අයට.හොදම තත්වයේ හොදම වර්ගයේ වාහනයක් ගන්න ඔබේ උපදෙස් ගොඩක් වටිනවා.ඔබට ජය...👏👏👏

udaradanansooriya
Автор

නොදන්න ගොඩාක් දේවල් a-z දැනගත්තා නියමයි මචන් දිගටම කරගෙන යන්න.

madushanrajapaksha
Автор

Review කරන වාහන වල Ground cliarans එක ගැනත් පොඩ් දැනුවත් කිරීමක් කෙරුවනම් ගොඩක් වටිනවා bro.

sanjubro
Автор

ඔයාගේ වීඩියෝ සුපිරි සහෝදරයා වාහන ගැන අපි ගොඩක් ඉගෙන ගන්නවා ඔයාගෙන් හොඳ වැඩක් ඔයා කරන්නේ දිගටම කරගෙන යන්න සුබ පතනවා හදවතින්ම 👍👍👍👌👌

chalilthamevan
Автор

Good one brother. Love you’re videos. We can understand technical related stuff also. Thanks and keep the good doing 🥂

shehanbandaranayake