Happy Hour - Saranga & Dinakshie | Episode - 01 | 2023-01-08 | Hiru TV

preview_player
Показать описание
Happy Hour - Saranga & Dinakshie | Episode - 01 | 2023-01-08 | Hiru TV

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...

#hirutv #hirutvlk #happyhour #happyhourhirutv
Рекомендации по теме
Комментарии
Автор

දිනක්ෂි. ඇත්තටම අනිත් නිලියෝ සුදු වෙන්න හදනවා. හැබැයි මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඔය skin color එකෙන් ඉඳියි කියලා. ඇත්තටම තලෙලු පෙනුම පට්ට ලස්සනයි දිනක්ෂි 💗..

samithagayashan
Автор

මුලින්ම යුරේනිට විශ් කරනවා program එක ඉහළින් ඉහළටම යන්න.. ✋ මරූ ආ program එක..👌 යුරේනී කවදත් හිනා සාගරයක්.. ✋

sameeroshana
Автор

පලවෙනියටම යුරේනි අක්කට හදවතින්ම සුබපතනවා මේ වැඩසටහන ලස්සනට කරගෙන යන්න. අක්ක නිවේදනය කරන style එකට මම ගොඩක් කැමති.
දිනක්ශියි සාරන්ග අයියයි ලස්සනට අද උත්තර දුන්නා. ඔයාලා මොනව ඇන්දත්, කොච්චර සැහැල්ලුවෙන් ජීවිතේ ගතකලත්, ඔයාලා දෙන්නා ජීවිතේ දිහා හරිම බුද්දිමත්ව බලනවා. දවසින් බාගෙකට වඩා පන්සල් පල්ලි දුවන කෙනෙක්වත් ඔච්චර අවබෝධයෙන් ජීවිතය තෙරුම් අරම් නැතුව ඇති. ඔයාලා අනික් අයගෙ සිතුම් පැතුම් ජීවත් වෙන විදිහ විවේචනය නොකර ඒ දේවල් දිහා සතුටින් අවබෝධයෙන් බලන විදිහට මන් හරිම ආසයි. කවුරු මොනවා කිව්වත් ඔයාලා ඔය වගේම ලස්සනට අදින්න. ඔය වගේම ජීවිතේ විදින්න.

liyanaperera
Автор

යුරේනිට අවුරුදු 39ක්. මන් හිතන්නේ ලංකාවේ හොදටම තමන්ගේ පෙනුම maintain කරන නිළිය. මුලින්ම දැකපු පෙනුමමයි තාමත්

dilmiperera
Автор

තුන්දෙනාගෙම අදහස් හරිම ශෝක්. විවෘතයි. ඒ වගෙම ඇත්ත. ගොඩක් enjoy කලා program එක.

priyanimayadunne
Автор

දරුවෝ ගැන ජීවිතේ විදින එක ගැන ඒ කියපු ටික සුපිරියි..

sandamaliranasinghe
Автор

අම්මෝ යුරේනි අක්කනම් මරු..😂🤍✨, එයා කරන ඕනෙ program එකක්.බැලුවෑකි, මරු අප්ප 🤍

SANJU-cjj
Автор

මම නම් මේ දෙන්නට හරීම කැමතියි, හොදින් ජීවිතේ විදින දෙමව්පියන් යුවලක්, ඒක එයාලගේ දරුවටත් සතුටක්, ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ, ජීවිතේ කොච්චර දිගද කෙටි ද කියල කියන්න කවුරුත්ම දන්නේ නැහැ ඒක නිසා හැකි උපරිමයෙන් ජීවිතේ විදිය යුතුමයි, ඔයාලට ජයෙන් ජයම වේවා

ritacaldera
Автор

දිනක්සිිගේ කලර් එක හරිම ලස්සනයි i like this cupal

wasanamanik
Автор

මොනවා වුනත් ඇත්තම ඇත්ත කථා කරනවා. ආදරෙයි සරා සහ දිනා ❤️

saumyarekhani
Автор

කුහක විදිහට බනින අයට හොදටම කියල දුන්න

shanikanayanathara
Автор

කාලෙකින් පට්ට ෆනී ප්‍රෝග්‍රෑම් එකක්😍❤️ good luck youreni akki.❤️ පටන් ගත්තෙම ආසම කපල් එක්කකින් නිසා හොයාගෙනම බලන්න ආවෙ ❤️❤️❤️

imeshasewmini
Автор

ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐

indifreesia
Автор

ඊළඟට ශනූ & දින්නා ගේන්න කියන අය කෝ බලන්න ?? 👍👍😍😍❤️‍🔥❤️‍🔥

pibididulanija
Автор

"මම ඉන්නව කියන්නෙ මේ වැඩසටහනේ බලාපොරොත්තුවෙන්න එපා විනීතවවත් හැදියාවවත් තියෙයි කියල 😂"

dineshbro
Автор

ලස්සනයි .සිනාව පිරි වැඩසටහනක් 😍 සුභ පතනවා හැමෝටම 💕ආදරෙයි යුරේනි එදත් අදත් හෙටත් හැමදාමත්🤗😘 Congratulations🙏💐

samanthilakpathirana
Автор

ව්නෝදාත්මකයි.යූරේනි ෆුල් ඕපන් කතා කරනව.සාරාංග දිනක්ෂි සෝක් කපල් එක අනේ.love u gys.oll the best.❤

chamilakanthi
Автор

So true that Saranga’s fashion sense has definitely changed . I remember he once came to a
show with UGG boots and a jogger, just like he just got out from bed 😂
Well done Dina ❤

san-wgiu
Автор

හරිම හොද සිතුවිලි අනෙ ලස්සන ජොඩුව ගොඩක් ආදරෙ ❤️❤️❤️❤️❤️❤️ නිතර හිනාවෙලා ඉන්නෙ 🙏🙏🙏🙏🙏🙏

sajithmanethsari
Автор

ඊලගට ගේන්න අනිවාර්යයෙන්ම ශනූ & දිනේශ් ගමගේ...❤️ හා නේද යුරේනි අක්කී❤️‍🔥

sandunipiniwarshawi