Happy Hour - Dinesh & Randella | Episode - 09 | 2023-03-12 | Hiru TV

preview_player
Показать описание
Happy Hour - Dinesh & Randella | Episode - 09 | 2023-03-12 | Hiru TV

Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!

#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #happyhour #happyhourhirutv
Рекомендации по теме
Комментарии
Автор

යුර්‍රේනි අක්කාගෙ program එකේ මන් දැක්ක ආසම දේ තමයි මෙතන ට එන Artist ලා එයාලගෙ ජීවිතේ බෙදා ගන්නෙ හරිම සැහැල්ලුවෙන්, හිනා වෙලා....අපේ යුරේනි අක්කාගෙ හැකියාව තමයි ....❤️ Happy Hour කියන්නෙ නිකන්ද❤️😚

sajanihansala
Автор

රැන්ඩේලා ඔයා හරිම ලස්සනයි. අයෙමත් ඔය age gap එක කියන්න එපා. මොකද ඔයයි දිනේෂ් එකට ඉන්නකොට එහෙම age gap එකක් පෙන්නේ නැහැ. You looks so fab, strong and confident randela 🥰

sithushafernando
Автор

රැන්ඩෙලා අක්කි හරිම බුද්ධිමත් කාන්තාවක් .ඔයාලා දෙන්නාට දෙන්නා හරිම ආදරෙයි .හැමදාම ඔයාලට ආදරෙන් ඉන්න ලැබේවා . ඒ වගේම යුරේනි ඔයා හරිම open කතා කරන කෙනෙක් ඒ වගේම ඔයාට මාරම personality එකක් තියෙන්නේ .ඔයා හරිම smart කෙල්ලෙක් .හැමෝටම ජය වේවා 💖💛💚💜️💙

Ara-hkbo
Автор

රැන්ඩි අක්කා ආදරේයි බලුවා හරි tv එකේ ප්‍රොග්‍රෑම් පරිනත, පැහැදිලිව කතා කරන, දරාගැනීමේ හකියාවක් ඇති යකඩ අක්කා ආදරේයි

ayeshaayesha
Автор

අනේ හැමදාටම මේ වගේ ආදරෙම් ඉන්න ලැබෙන්න කියල හදවතින් ම පාර්තනා කරනව ❤

ashalucky
Автор

දිනේෂ්ම තමයි එයාගෙ වයිෆ්ට අපහාස කරන්නේ කියලා මට මේක බැලුවහමයි තේරුම් ගන්න පුලුවන් උනේ.පව් ඒ ගෑනු කෙනා එයා අහනවා " මොකක්ද කියලා " දිනේෂ් කියනකොට කට පැත්තකට ගිහිල්ලා කියලා.යුරේනිත් ඒක අහගෙන ඉන්නවා ඒ වෙලවේ මුකුත් නොකියා, , පව් දිනේෂ්ගේ වයිෆ්.. 😢 මේ ගෑනු මනුස්සයාව මූ තරම් වෙන කවුරුත්ම සමාජයක් ඉස්සරහ මෙහෙම bully කරන්නේ නෑ 😞 This is why you should marry a gentleman 😊

mandakinirajapakshe
Автор

මන් ආස දෙන්නෙක්.මරු තේරුම් ගැනිම රැන්ඩේලා අක්කා ඔයා❤.

muthun
Автор

ගොඩක් ලස්සන මම ගොඩාක්ම කැමති දෙන්නෙක් ඇවිත් තියෙන්නෙ අද ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න, යුරේනි අක්කා ඔයා අද තමයි හොදම දෙන්න ගෙන්නල තියෙන්නෙ ඔයත් ගොඩක් ලස්සනයි, බුදු සරනයි

NK-vpsl
Автор

දිනේශ් ගමගේ & ශනුද්‍රි ගෙන්නන්න කෝ 😭❤️‍🔥💞

pibididulanija
Автор

හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා!!! අයියටත් අක්කටත් දෙන්නටම එකට,
තෙරුවන් සරණයි !!!

danushkalakmal
Автор

එයාගේ වයිෆ් පව් කියලා හිතුනා වයිෆ්ව ගෙදර තියලා මේකා වටේ යනවා ... දිනේශ් වයිෆ්ට ආදරේ බව ලෝකෙට පෙන්නන්න උත්සාහා කරනව වගේ ඒ උනාට උගේ හිතේනෑ වගේ පේන්නේ යුතුකම් වගකීම් වලට ලෝකෙට පේන්න එකට ඉන්නවා වගේ අනේ මංදා තමන්ගේ වයිෆ්ට එයාම අපහාස කරලා අහක ඉන්න අපි අල්ලනවා අපි අරම මේම කියනවා කියලා මුල ඉදලම මෙයාම තමයි මෙයාගේ වයිෆ්ට අපහාස කරේ වයසයි අරකයි මේකයි කියකිය .😏😏

madumadu
Автор

ආසම කපල් එකක්..හැමදාම ඔය විදියටම ආදරේන් ඉන්න ලැබේවා ඔය දෙන්නටම ❤❤❤❤ ආදරේයි දෙන්නටම 🥰

pathuniwijedeera
Автор

හරි අවබෝදයක් තියනවනම් වයස කියන දේ ප්‍රස්නයක් නෙවෙයි ..ගොඩක් සතුටුයි මේ විදිහට ආදරෙන් ඉන්නව දැක්කමත්...හැමදාමත් මේ වගේ සතුටින්ම ඉන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව ඔයාලට....🙏🙏 ....යුරේනි නන්ගි ඔයාටත් ගොඩක් ස්තුතියි ...ඔයාගෙ වැඩකටයුත් ඉදිරියට සාර්තකව කරගෙන යාමට හැකිවේවා....බුදුසරණයි ..🙏🙏

renukaperera
Автор

ගොඩක් හොඳ program එකක්. මං ආසම couple එකක් ❤ යුරේනි අක්කටත් ඉක්මනින් ම හොඳ කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕

shilpanethmi
Автор

ආසම දෙන්නෙක් ❤️❤️ ආදරෙයි අනේ ඔයාලට... රැන්ඩෙලා ඔයා හරිම බුද්දිමත් බිරිඳක්.... Respect ❤️

sandamali
Автор

හිතන තරම් සුන්දර නෑ මේවගෙ සම්බන්දතා පවත්වගෙනයන්න.
ගෑනියගෙ උවමනාව සහ පිරිමියාට දෙන නිදහස මත මෙවැනි සම්බන්දතා පවතිනවා...මෙවැනි සම්බන්දතා විදිකාන්‍තාවන් ආදරෙ තමා ලග රදවා තබා ගැනීමට විදින වේදනාව ආදරෙ ඇති පුදුමසහගත ඇලීම තුශ්නාව පෙන්නුම් කරනවා...මෙවැනි සම්බන්දතා තුල දෙදෙනාටම එකලෙස පීඩාවක් තියෙන බව සත්‍යක්,

sanjeewaranasinghaarachchi
Автор

Ignore all THE JEALOUSY PEOPLE AND KEEP SMILING AND KEEP FAITH ON JESUS CHRIST AMEN 🙏🏼

tanujasantiago
Автор

මමත් ආසම දෙන්නෙක් . මියෙන තුරැ වෙන් නෙවේවා ආදරේන් ඉන්න අක්කි. මම අක්කිට ගොඩක් ආසයි බොරැව නැති නිසා❤❤❤❤❤

darshikakumaridarshika
Автор

හරිම කාලෝචිත වැඩසටහනක් ස්තුතිය හිරු ටීවී😁

ශශිනි
Автор

හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!♥️

shanikaherath