Pem Sihine | Namal Udugama | Live with Sunflower | Indusara TV

preview_player
Показать описание
පෙම් සිහිනේ

ගායනය: නාමල් උඩුගම
සංගීතය: නාමල් උඩුගම
පද රචනය: නාමල් උඩුගම

පෙම් සිහිනේ ඇයි
බිඳුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි//
සමුගෙන ගියදා
යළි සිහිවීලා
හැඬුවාදෝ ආයේ

පෙම් සිහිනේ ඇයි
බිඳුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

නිහඬ රත්‍රියේ සුවඳ ගෙනාවේ
අහිමි වු ආදරෙයි
තාම මම ආදරෙයි මං ආදරෙයි//
ඔහු හා බැදිලා
මා අමතක කරලා යනවා

පෙම් සිහිනේ ඇයි
බිඳුනේ
මා හැර ගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

Indusara TV - දේශයෙන් දේශාන්තරයට

🔔 Subscribe for more videos: @IndusaraTV @Radioeka
.
✅ Let's connect:
Рекомендации по теме
welcome to shbcf.ru