Deweni Inima | Episode 937 29th October 2020

preview_player
Показать описание
ලිහිණි හිතේ හිර කරම් ඉන්න ආදරෙන් ඇයවම රිද්ද ගද්දි ආක්ෂා අනුහස් සමග ඇවිටිලි කරමින් ඇයගේ ආදරය ගැන අනුහස්ට ඉඟි කරයි. එත් අද ලිහිණි ආක්ෂා මුණ ගැසීමට ඇයගේ නිවසටම යන්නේ ඇයි ?
Рекомендации по теме
Комментарии
Автор

Akshaa 😍 Anuhas 😍 superb acting...සමල්කගෙන් පස්සෙ අනුහස්ට ගලපෙනම කෙනා ආක්ශා 😘😘😘 හරි ආසයි එ දෙන්නා රගපානවා බලන්න...අපිට අපෙ අදර කතාව මතක් වෙනවා. කතාව ලස්සනයි..anukshaaa 😍😍😘😘😘😘😘

kaushikumari
Автор

අනුක්ෂා😍😍සනුහස්ගෙන් පස්සෙ අපිට තියෙන එකම බලාපොරොත්තුව❤සමල්කා ගියාට පස්සෙ එපාම වෙලා තිත්තම වෙලා තිබ්බ රවීන් ඉන්න නිසා විතරක් පුරුද්දට බලපු කතාව ආයි ආසාවෙන් බලන්න ගත්තෙ ආක්ෂා ආවට පස්සෙ අනුක්ෂා නිසා විතරමයි.එක එකාගෙ කමෙන්ට් නිසා ඒ බලාපොරොත්තුවත් අපිට නැති කරන්නෙපා එදිරි.අනිවාරෙන් මේ දෙන්න එකතු වෙන්නම ඕන❤❤

ravindunikariyawasam
Автор

අනුහස්ගේ ඇස් දෙකන් ආදරය උතුරනවා
මෙච්චර ආදරයක් 💕💕💕💕💕💕

chathuhimansa
Автор

අම්මෝ ඒ love එක🥰🥰අදනම් පිස්සු වැටුනා💞💞💞අනුක්ශා🔥👨‍❤️‍👨👨‍❤️‍👨

musiclovers
Автор

සනුහස්ගෙන් පස්සේ එක තැන් පල් වෙච්ච කතාවට ජීවයක් දුන්නේ අනුක්ශා
Thank you Raveen
Thank you Roshel
Thank you Mr S & S

dulanaperera
Автор

අද අක්ෂ-අනුහස් scene එක සුපිරි විදියට හදල තියෙනවා. රවීන් නම් romance, romance නම් රවීන් . රොෂෙල් ගෙන් ලැබෙන්නේ ඒ වගේම සුපිරි සහයෝගයක්. අක්ෂ -අනුහස් ආදරය තාම එකිනෙකාට ප්‍රකාශ නොකරාට, ඒ ආදරය, ආකර්ෂණය, කොටින්ම කියනවා නම්, තරුණ ආදරය කියන දේ නියමට දැනෙනවා. අද නම් දෙන්නගේ කැමැත්ත හොදටම දැනුන දෙබස් සහ රංගනය හරහා . නියමයි දෙරණ.

anuchan
Автор

මේ episode එකට දැන් අවුරුද්දකුත් වෙලා ☺️😍❤️
දැන් වෙද්දි දෙන්නා ආදරෙත් කරන්න පටන් අරන් 🙈❤️
Anuksha අමරණීය ආදරණීය මතකයක්! ❤️

ItsMe-ewvu
Автор

සංගීතේ වගේ ලස්සන location ටිකක් ගන්නවද අනුහස්ටයි ආක්ශටයි මුන ගැහෙන්න

sewvandiweerathunga
Автор

අනුහස් කපල් එකේ ඇක්ටින් නම් අද පට්ට ❤❤❤❤❤❤❤

rasavlogs
Автор

ඒ ඇත්තමයී, , ලස්සන යී, , අනුහස්, ආක්ශා මුහුණින් feelings දෙන විදිය

deepanigunawardhana
Автор

ආක්ශා, කියන්න හදන්නෙ හිතෙ තියන් ඉන්නෙ කාවුද කියලා ඒ තමයි අනුශස් 👍

kavidunimmitha
Автор

රොශෙල්ගේ acting very natural perfect රවීන්ට එකෙන්ම ගැලපෙන co star 🌟

kevinzigera
Автор

"පිරිමි ළමයි හිතන්නේ නැතුව කියන දේවල් ගෑනු ළමයි මහ ලොකුවට ඔළුවට දාගන්නවා" සමල්කත් ඔය කතාවම කිව්වා

Rr-bnsl
Автор

අද අනුහස් ❤️ ආක්ෂා ඉන්න කොටස නම් හරිම cute. ඉක්මනට අනුහස් ❤️ ආක්ෂා ආදරේ ඕනී. ඒ දෙන්නා එකට ඉද්දී හරිම sweet. lovely Matching couple.❤️😘😍💕❤

saheenanayakkara
Автор

හෙට කොටස වැඩක් නැ වගේ. අනුහස් ආක්ෂා නියෙමට ගැලපෙනවා ❤❤

නුවන්අචින්තන
Автор

අද අනුක්ශාගෙ කොටස හරි ලස්සනයි😍😍😍 නියමයි😍😍😍😍 👍

TAENDEUKIE
Автор

අනුශස්ට ආක්ශා ගැන හිත ගිහින් තියෙන්නෙ ඒක නිසා අනුශස්, ආක්ශට ආදරෙ කරනවා

kavidunimmitha
Автор

රවීන් අම්මෝ romantic දෙයියෙක් ඔයා නම් . ඒ expressions 😭😍🔥❤️

Natasha-gzbm
Автор

අම්මෝ එදිරි මාමේ අද එපිය නං නියමයි....අනුක්ශා සීන් එක මරු අද...😊😊😊❤️❤️❤
❤️අනුක්ශා❤️

Dhee_
Автор

අද අනුක්ශට මුකුත් කියන්නේ නෑ ඒ තරම් සුපිරි
👇

AR-jldk
welcome to shbcf.ru