Deweni Inima | Episode 942 05th November 2020

preview_player
Показать описание
අවන්ත ගෙදර ඇවිත්?
Рекомендации по теме
Комментарии
Автор

අනුහස් අඇත්තටම
අක්ශාට ආදරේයි නොකිය
උන්නට නියමයි🤩🤩🤩🤩

sadaruruwan
Автор

අද නම් අනුහස් අවන්තගේ සීන් මාරා ලස්සනයි ❤️❤️ ආක්ෂා බදින්න යනවා කියපු ගමන් අනුහස්ට ඩෝං යනවා පව් බං 💘💘💔💔

FasmeenHorowpothana
Автор

අයියෝ අනුහස් ❤️
කියන ඒවට මැරෙන්න
හිනා යනවා 😀😀

ranifrando
Автор

ආක්ශා ගෙ අම්මා හිතන් ඉන්නෙ අනුශස්ට ගැලපෙන්නේ ආක්ශා කියලා ඒ කියන්නෙ අනුශස්ට ආක්ශාව එකතු කරන්නෙ ❤❤

kavidunimmitha
Автор

අනුහස් ආක්ශා මතක් කරනකොටම ආක්ශගෙන් call එකක් 💝💜💛💛💚

sewvandiweerathunga
Автор

ආක්ශා බදිනවා කිවුවහම අනුහස්ට කේන්ති ගියපු විදිහ යකෝ😅

methushiwihansa
Автор

ඔච්චර කලබල වෙන්න එපා අනුහස් ...ආක්ෂා ඔය හීනෙ දාලා යන්නෙ නෑ 😁😁

tharushiniwarthana
Автор

තේ එක ඉස්මොල්ලේ ගිය විදිහටනම් අනුහස් එකෙන්ම ආක්ශට ආදරෙයි 💗💟

tharukiapsaari
Автор

අවන්ත ❤❤අනුහස් ගොඩ දවසකින් එකට ඉන්නවා ආදරේයි ගොඩක් ❤❤❤❤

udenisamanmale
Автор

"මෙයාට මොකද ඩෝන් යන්නේ එයා බදිනවා කිව්වම"
මේකනේ උදේනි ඇන්ටි එයාව බදින්න ඉන්නේ මෙයානේ ඒකයි
Anuksha 💞 💞💞💞💞

neshaanipeiris
Автор

ආක්ෂා කියනවා මාත් එක්ක තරහ වෙන්න එපාලු ඒ කියන්නේ ඒ දෙන්නා යාලුයී අනුක්ෂා💞💞💞

kasun
Автор

අනුහස්ට ගිය තරහා ඔහොම තමයි ආදරේ වැඩිවුනාම😘😘

ruwandiperera
Автор

අනුහස් ආක්ශා ආදරයට ඇස් වහක් කට වහක් වදින්න එපා!!

rachalimadusha
Автор

අම්මෝ අද අනුක්ශා නම් නියමයි. ඒ දෙන්නා ෆෝන් 1න් කථා කරපු විදිහත් මාරම රොමෑන්ටික්. 😍❤️

shavinikavishka
Автор

ආක්ශා අනුශස්ට කෝල් එක ගන්නෙ අනුශස් ගැන හොයලා බලන්නෙ අනුශස්ට තියෙන ආදරය නිසා

kavidunimmitha
Автор

මහ රෑ යන නිසයි ප්‍රශ්නේ නැත්තම් ආක්ශා එක්ක තනියම ගියාට ප්‍රශ්නයක් නෑ නේද උදෙනි ඇන්ටි
👍👍👍👍👍👍👍👍👍👍

dilsharaweerasinghe
Автор

ආක්ශා ගෙ අම්මා කැමති ඒකනෙ අහාන්නෙ අනුශස්ට කාවුරුත් නැද්ද කියලා ඒ කියන්නෙ ආක්ශ අනුශස් එක්ක එකතු වෙනවා ❤❤❤

kavidunimmitha
Автор

ඔන්න අවන්ත ඔයාගේ වාරේ ඔයාගේ love එකට වගේම ඔයාගෙ ජීවිතේ ගොඩක් දේවල් වලදි අනුහස් එයා ගැනවත් නොහිතා උදව් කලා දැන් අනුක්ශා වෙනුවෙන් ඔයාගේ support එක දෙන්න

chathuhimansa
Автор

අද කතාවේ අනිත් එ්වා ඔක්කොහ ස්කිප් කරලා බැලුවේ අවන්ත ඉන්න කොටස අනේ..හරිම..ශෝක්...
හෙට දෙවන්ත call එකක්...

tharupeiris
Автор

අනුශස් කොහෙද කියලා කෝල් කරලා අහාන්නෙ අනුශස්ට තියෙන ආදරය කරන නිසා ❤

kavidunimmitha
visit shbcf.ru