Costa x Cairo Rich - Charlie Roge (Official Music Video)

preview_player
Показать описание
Official Video for Charlie Roge by Costa & Cairo Rich from Corex-D

Listen to "Charlie Roge" available everywhere now"

Director: Costa
Editor: Junior Crysto
Color Grade: Gaishu G
DOP: Isuru Ruwantha

Producer: Cairo Rich
Mixing Engineer: Costa, Cairo Rich
Mastering Engineer: Costa
Written by: Costa

digital media: Chamupa Chenuka

Follow Costa”

Follow Cairo Rich”

Lyrics"
DEALING COCAIN මං හොරෙන්
SUICIDAL මං CURT COBAIN
දැල්ලකින් මේවා රත් කලේ පිච්චිච පපු මයි මත් වුනේ
ගල් අරක්කු වලින් මයි CUT වුනේ
CREATIN දාල නෙවේ CUT කලේ
PURE බඩු මේවා මචං GASSOLIN
තල්ල පස්සට බං දැනෙද්දී සැනෙකින්
ගහල බහිද්දී දැන් මට ආයේ ඕනේ
දුවන්නේ හීනයක් පස්සේ වගේ කියන්නේ මේකට CHARLIE රෝගේ
එක දෙක තුන BLACK LABLE බෝතල් කැඩෙන්නේ මචන් SODA වාගේ
ගන් වතුරට ගහන් ගිහින් නහය මගේ අද මචං හොදන් වාගේ
අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි අල්ලන්නෑලු
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
නීතියෙන් අල්ලනවා හොරු විලංගුවේ කිව්වට මම කියන්නේ මාර බියිලා
චන්දෙ ළඟ වාද බයිලා
ඇමති ගොල්ලන්ගේ මාර සෛල
අරින්නේ දාර නයි බං
පාරේ මිනිස්සු නං පාරේ මයි බං
ප්‍රවුර්ති බලං අපි කාලේ කයි බං
සින්දු ගොඩක් එක තාලේ මයි බං
හින්දි COPY උඹ චාටර් වෙයි බං

අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි අල්ලන්නෑලු
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
අල්ලයි නීතියන් යාළු බයිලාලු

අල්ලන්නෑ මුං එළලුන් ගහෙත් මෙන්න බං දළු දාල ළු
මේ දිරණ කය බං වෙන්නේ අළු
හිතෙන් තමයි කරන්නේ කය සරු
පවෙන්ඩ ගැහුවා මං LEAN මල් දුමෙන් මන් පාවෙන්නේ රෑ
මේ දැවෙන හීනෙන් මං නැගිට්ට පමණින් සිදුවීම් මතක නෑ
මේ පාවෙන සිතුවිළි
ICE කැට බං තෙමන්නේ LEAN
KETAMINE ගැහුවොතින් YEAH K-HOLE එකේ මම TRIPPING
අද මේ සිදුවීම් සිදුවෙමි
කළු කුහරේ මම එතී
මේවා එදිනෙදා වෙන SCENE කඩපන් බෝතලේ HENNESSY

අල්ලං සෙල්ලං වගේ ලූ හැබැයි අල්ලන්නෑලු
ගැහුවොත් රහ වැටෙයි ලූ යන්නෑලු
කෑම රහයි අද මූ කන්නෑ ලූ
නීතියෙන් අල්ලනවා හොරු විලංගුවේ කිව්වට මම කියන්නේ මාර බියිලා
චන්දෙ ළඟ වාද බයිලා
ඇමති ගොල්ලන්ගේ මාර සෛල
අරින්නේ දාර නයි බං
පාරේ මිනිස්සු නං පාරේ මයි බං
ප්‍රවුර්ති බලං අපි කාලේ කයි බං
සින්දු ගොඩක් එක තාලේ මයි බං
හින්දි COPY උඹ චාටර් වෙයි බං

(P) 2024 Costa & Cairo Rich, under exclusive license to AirXone

#charlieroge #corexd #sinhalarap #costa #cairorich
Рекомендации по теме
Комментарии
Автор

00:00 "දුවන්නේ හීන පස්සේ වගේ කියන්නේ මේකට CHARLI ROGE..!!" 🖤💯

ALFHA
Автор

මේක සුපිරි කියන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න 😊

slstats
Автор

මං ඇත්තටම සතුටු වෙනවා මේ වගේ සින්දු මේ තීන වීව්ස් ප්‍රමාණෙන් හැංගිලා තීන එකට🩷🖐️👁️

Redmic-zd
Автор

0:54 Yoww what a vibe maaan 💫❤️‍🔥🤯
Trap Trap Trappp 🐐🌬️

Navo_
Автор

Sick Vibe hutt🥶
TRAP TRAP💚🖤🔥

Greatest SL Trap Duo💚🖤🔥
SL Trap Kings🇱🇰🐐

kaveeshwaraneelawala
Автор

Mewwa thama sindu
Adarei brdh
Gammak thama ❤🙏

InzaneXD-ph
Автор

Written by Costa 🥹🙏🏼
Our legend is back !

Tirongaming
Автор

ලංකාවෙ trap සෙල්ලමට amarican vibe එක වෙස්ම කොලිටියකින් ගෙනාපු චරිතයක්💯💥

Deezy
Автор

Napoli bassahama
Kohomath charli roge thamaa ❤️👁️‍🗨️

flaviocugino
Автор

ආයේ කියන්න වචන නෑ Costa කියන්නෙම Brand එකක් 💀💗"

ushanprabashwara
Автор

Sick, Trap vibe 🎧🔥
Costa x cairo💯👑️

PRABHA-Aj
Автор

Bro drop dope tracks faster than lightning⚡🔥

Disal
Автор

මේ රැප් සෙට් වෙන්නෙම හැමදේම කරලා හැමදේම එපා උන උන්ට 👍❤️

anuralanka-vhnk
welcome to shbcf.ru