Google Pixel 6 Pro in Sri Lanka | Best Android Smartphone 2022?

preview_player
Показать описание
My Sinhala review of the Google Pixel 6 Pro and my experience with the latest flagship from Google!

+94 77 731 1577

Google Pixel 6 is Lkr 194,000/=
Google Pixel 6 Pro Lkr 294,000/=

Buying Other Product :

Subscribe to SL Photo on YouTube!

Don’t forget to follow us on Social Media

For official purposes , sponsorships & Offers , Contact me

Watch some of our popular YouTube videos. The links are given below

Google Pixel 6 Pro sinhala review by nalinda indika
Рекомендации по теме
Комментарии
Автор

අඩෝ සිරාවටම පට්ට බන් ගොඩක් එවුන් ෆෝන් එකේ හොද විතරක් කියද්දි උබ ෆෝන් එකේ තියෙන වැරදිම කියලා ගෙවන ගානට වටිනවාද නැද්ද කියලා කියලා දෙනවා, ඒක ඇත්තටම වටිනවා බන් ✌️

nbysylo
Автор

සුපිරිම රිවිව් ආසම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක තමයි එක ෆට්ට..කැමරා සෙටප් එක ගැන වෙනම වීඩියෝ එකත් ඉක්මනටම ඕනේ....ජයවේවා.❤️❤️❤️

prasadchandima
Автор

SL photo ගේ වීඩියෝ එකක් කියන්නෙ සුපිරියක් තමයි.

😍😍😍

DanumLowa
Автор

Redmi note 11pro allowance කරල තියෙන්නෙ අපේ රටට ආපු ගමං වීඩියෝ එකක් ඕනේ😘

adeeshafree
Автор

First මන් අද බැලුවේ ....අදත් සුපිරියක් තමා නලින්ද අයියේ 😍😍

thisaradulanjana
Автор

අයියේ ඔන්න Xiaomi 11t pro එක ලංකාවට අවා පළවෙනි review එක ඔයාගෙන්

allwithkv
Автор

කටහඩ නම් ටිකක් වෙනස් වෙලා Nalinda අයියෙ ❤️

daminduyasara
Автор

Video ekanam maru.
තව තව vedeo දාන්න පුලුවන් වේවා.

sl_.
Автор

Fantastic brother. A valuebal video
Need a comparison video of s 21 ultra and Google pixel 6 pro 🤛🤜

lakinduyahampath
Автор

Pixel phone වල cam එකනම් සුපිරියක් තමයි 🔥🔥🔥
Nova 8 තාම ලංකාවට ඇවිත් නැද්ද අයියේ..?

ravinduinduwara
Автор

GCAM ගැන නම් අහන්න දෙයක් නෑ මගේ redmi9 ෆෝන් එකේ කැම් එක 13MP වෙලත් හොද details එක්ක ලස්සනට photo එකක් capture කරන්න පුලුවන්

GeekBoyLK
Автор

Honest review machn ❤ Totally agreed about this video and S20 Video both are good ah

pabasaramahinsa
Автор

Thama katahada hari gihin ne neda nalin aiye a katahadath maru👍👍🔥🔥🔥🔥🔥

diwyanjanasandaruwan
Автор

Video එක සුපිරි මරු නලින්ද අයියා!!! ජය වේවා 👍👍👍👍👍

sasankagayashanwijerathna
Автор

අයියල කතාවෙලාද video upload කරන්නේ 🙄 නියම review එකක් ආසම ෆෝන් එක ❤️❤️❤️

Mr_Dasun
Автор

Dock search bar and glance widget is a unique feature of pixel handsets 😉

techwithizzy
Автор

Review nam ithin Nalinda Aiya thamai..❤️🔥

vihangaanuththara
Автор

සුපිරී අයියේ ✌️😍
GCam App එක දාල ඔය quality එක ගන්න අය කෝ

HELAGEEKS
Автор

Your phone colour choices are very good, It's perfect

athulagtiinter