PC Service - Performance

preview_player
Показать описание
PC එකක් ගත්තම ඒක අවුරුද්දකට වතාවක්වත් ටිකක් සුද්ද කරගන්න එක හොදයි. ඒ වගේම මාසෙකට සැරයක් වත් Storage Device වල Health එක Check කරගන්න එක අනිවාර්යයි.
--------------------------------------------------------------
Software Keys ගන්න
25% discount code: CK20
----------------------------------------------------------------
ඔයාගෙ PC එකත් Service කරගන්න - Whatsapp - 0770044860

Рекомендации по теме
Комментарии
Автор

අයියෙ මම pc eka galawala clean මම කෑලි ටික සෙට් කරද්දි ඇණ වැඩි. උණාණෙ😮

dilannethsara
Автор

මගේ pc එක වැඩකරන්නෙ නෑනෙ. මුලින්ම hard disk එක ගියා ඊට පස්සෙ මම අදුරන මාම කෙනෙක් ගෙන් hard drive එකක් තාවකාලිකව (උදේට ගේනව හවසට ගිහින් දෙනව) ඉල්ලගෙන ඒකෙන් වැඩ කරා.ඊට ටික දවසකට පස්සෙ pc එක on උනා windows logo එකත් ආව ඒ උනාට එතනින් පස්සෙ අර පොඩි තිත් ටිකක් කැරකෙන්නෙ. ඒ ටික ආවෙ නෑ පැයක් විතර හිටිය ඒත් තිත් කැරකුනේ නෑ.ඊටපස්සේ pc එක off කරා. ඊටපස්සේ ඔන් කරාට fan කැරකෙනව ඒ උනාට කිසිම දෙයක් monitor එකේ පෙන්නන්නෙ නෑ තාමත් එහෙමයි. මම මොකද කරන්නෙ.

SithuminaGroups
Автор

යාලුවෙක්ගෙ pc එකක් හදල තියනවා අයියගෙ වීඩියෝ බලලා ☺️

tharukabro
Автор

Normal pc ekak gaming PC ekkak karana vidiya gana video eka k danna

nethmalhettarachchi
Автор

මමත් PC එක පොඩි Service එකක් දාලා ඉවර වෙලා phone එක බැලුව මරු හැබැයි මෙහෙත් Service video එකක් දාලා❤❤ ගැම්මක්❤

Oshadanilanga
Автор

aiye mn pc ekak haduwa me lagadi use ekak i3 2nd gen h 61 4gb ram gt610 2gb 250 hdd ekakui mage laga thibuna 500hdd ekakui 300w power supply ekakui tiyenne pattama slowne eka parak shop ekata genichcha genalla sathiyakata wage passe e aya format karala 250 hdd ekatama windows gahala dunna e genallath dawas 5kata wage passe apahu slow video ekak baladdith video eke speed eka eka paratama slow wenawa refresh karanna right eka click karamath henama slow ai ehema wenne apahu format karala 500hdd ekata windows gahuwoth hariyaida anika hdd ekee bulbe ekath paththuwelaamai thiyenne niwi niwi pattu wenakota aulak nA natnam pattama slow .please mekata reply ekak danna 🙏😮‍💨💔

cj-gnsp
Автор

ඔයාගෙ පලවෙනියටම කරපු video එක බලලා ඉස්සරවෙලාම මගේ මැෂින් එක සර්විස් කරා දැන් pc 30කට වැඩිය හදලා තියෙනවා ❤

nuwanrajapakshaonline
Автор

Ayye forsa gtx 750 ti vga ekak cooler fan eke petgthak kaduna e fan kade ganna thiyenawada kiyannako

nilanthahopitigala
Автор

Aiye mage pc eka nitarama no disply wanwa mekata dust eka da bala panawa aththe

dhanukjoo
Автор

Where did you buy kryonaut thermal paste plz reply

paddtp
Автор

කොහොමද අයියේ ඕක වීඩියෝ කලේ සර්විස් කර්න ගමන් 🤔😑

asankalakmal
Автор

Aiye kohomada double monitor setup ekak hadaganne

_ShashITech_
Автор

Supiry PC rpiar Eka processor Eka galawanakota termalpest yodanna onedha 😱🤯

kumuduparamith
Автор

Parana ain karapu pc part ka gawa hari thiyenam denna puluwanda

slmixfire
Автор

Aiye Intel core duo cpu 1 හරියන motherboard 1 කියන්නකෝ core duo වල උපරිම ram capacity 1 කීයද 🤩 අද vedio 1 patta 🔥❤️ @pcguide

m.rtechbro
Автор

audio video වලට වෙනම හාඩ් ඩිස්ක් එකක් තියෙනවද පාවිච්චි කරන්න

susaphoto
Автор

Normal thurmal paste එකක් කීයක් විතර වෙයිද දැන්

microsl
Автор

Onima karana video akak. Thankyou #PCG

harshaniroshkumara
Автор

Patta watinama video ekak api use karata sevice karaganne na godak issues enawa eka hinda thanks pc guide❤️

Dianmuzic
Автор

Gaming Laptop Wala service ekak genna aiye. Thermal Paste change ekkuth ekka

stewiex