Zany Inzane - Wisakda ME (Pirana PT 2)

preview_player
Показать описание
Zany - Kushkobar
Credits: CrowMafia

COPY RIGHT MUSIC :(
Рекомендации по теме
Комментарии
Автор

Lyrics ❤ 👉👈
විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙව


මන් අල්ලගන්නෙ දුරතියා
එ නිසා පිලිගන්නෙ නෑ කාවත් මුලින් උඩ තියා
මන් නුබෙ හිත කියෙවුවෙ බලල මූන දිහා
සමහර විට දකින්නතැති මුල තියා
ඒ නිසා බෑ.. හිතන දේවල් කරන්න මෙහෙ
මන් ලගින් ගියත් ඇති අවසානෙ වෙන්න ඇහේ
ඈ ගලවන්න දත තියන්නෙ මුරුන්ගා ගහේ
මන් ලෝකෙ කාල රගපාන්නෙ වගෙ පුංචි පහේ
Hey ඈ දැවටෙන්නෙ මගෙ ලගින් වාඩි වී
රැගිල්ල ඇන්තනී පෙනුමෙන්නම් මාදවී
ඒ බැල්ම සැරයි හැබැයි වදින්නෙ ප්‍රමාද වී
පෙහැල්ලක්මය මා එකපාර හා නිවී
සිහිය සින්හල කට අනර්කලී
ඕනම කෙනෙක් රවටාවි ලවන් වලින්
කඩාවි සීලෙ ඇග බැන්දත් යදම් වලින්
වචනෙන් නෙවෙ ඈ කතාකරන්නෙ ගනන් වලින්

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ


බදාගෙන අත ලබාගෙන අත
මා වශී වෙතැයි ඈ මවාගෙන ඇත
සමාවෙන්න මට මන් කීකරු නැත
මේ පිරානන් මත විශ්වාසයක් නැත
ඈ පිටකලෙ වචන කාමුක ස්වරයෙන් අල්ලගන්න හැගිම්වලින් මාව
මන් දැනගත්ත ඈ එන්න හදන කාරනාව දුර තියා
අගුලෙ තරම කියන්නම් බලල දොර දිහා
රැවුලනම් විසේ ඇගෙ වටෙ කොල්ලො bts
දක්කොතින් මේ ගහ කොර අද වීදියෙස්
මගෙන් පිටට යන්නෑ ඇගෙ ඇස් gps
දත්ගැලවීම විශයක්නම් ඈ
මුමුනාවි රස බොලද කතා
කතන්දර ගොඩයි ඇගෙ චරිතෙ වටා
ඈ සැරසෙද්දි මායම් වලින් වරල කඩා
පනින්නත් පුලුවන් සතා ඇගෙ දම්වැල කඩා

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ

විසක්ද මෙ තවත් විසක්ද මේ
හිතන්න බෑ මට මොකක්ද මේ
ලන්වෙන්නෙ මේ ඈ නිකම් නෙවෙ
මන් බෙරෙනව කෙල්ලෙ පිස්සෙක් නෙවෙ

Fiki-cp
visit shbcf.ru