Zany Inzane - Rookada (Official Music Video)

preview_player
Показать описание

Zany Inzane - Rookada (Official Music Video)

Directed by Vinodh
DOP: Sulakkana Nagodawithana
AD: Nishan Udayanga
Casting: Zany Inzane
OO Seven
Nammer 69
Krishan Maduwantha
Niyoshika Perera

Coordinator: Nimeshika Perera
BTS: Krishan Maduwantha
Nimeshika Perera

Drone: Pasindu Hashan

Special Thanks
Nimeshika Perera
Pevin Wijesekara
Dushan Randika
Bonnie Fernando

Connect with Zany Inzane:

Connect with Taizy On da Track:

Connect with Vinodh:

Connect with Krishan Maduwantha

Zany Inzane - Rookada (Official Music Video)

Music video by Zany Inzane performing Rookada. ℗ 2020 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing Group) under exclusive license to Eranga Pubudu Silva.

#zanyinzane #rookada #sinhalarap
Рекомендации по теме
Комментарии
Автор

Lyrics - :

අසූ අටේ මිණි ගොඩගණින්
දැක්කෙ නැති උන්ට මේවා බලාගන්න
දඟලන්නෙ ඉඳිකටු කවාගන්න
එපා ආයෙ බටලන්ද පටන්ගන්න
මේවා සෙල්ලම් නෙමේ අඩෝ දැණගනින්
පොඩි කොල්ලො ගාය මුන්ට මරාගන්න
තොපේ අයිතිවාසිකම දිනාගන්න කළින්
දැනගනින් මොළෙ හදාගන්න
රැවුල කොන්ඩෙ වැව්ව ගමන් වෙන්නෑ විජේවීර
ෆිදෙල් වගේ තොට හිතන්න බෑ
ගොන්නු වගේ මරාගද්දි රට ගොඩ ගන්න
විසඳුමක් හොයන්න බෑ
පාර මැද්දෙ උපවාස කළා කියලා
රටේ පාලනේට රිද්දන්න බෑ
එක දෙයක් දැනගනින්
අතීතෙ මේ රටේ වෙච්ච කැළැල් මකන්න බෑ
පාලනෙ කපටි, මේ රටේ, පාලනෙ කපටි
මවන්නෙ ජාතිබේද හිඟා කන්න ඡන්දෙ
අරුන් කිව්වා හරි මේවා වෙන්න කළින්
පෙර නිමිති පෙන්නුවා වටෙන්ම
යාපනෙත් තියෙන්නෙ එකම රටේනම්
එකම නීතිය දකුණෙ වගේම
බෙදීම කරන්නෙ මේ රටෙ පාලනේ
කොල්ලො නෙමේද බං උන් අපි වගේම?
මේ අපි වගේම
මම නම් නැහෙන්නෙ නෑ එක මතේම
නටවන්නෙ අපිව අපෙ අතේම
අපි දන්නෙ සීයෙන් දෙකයි රටගැන
අනූ අටක් හංඟන් ඉන්නෙ පාලනේ
මේක බිස්නස් එකක් අසු තුනෙ ඉඳන්
මැණික් හෙව්වා ජාතිවාද පතලේ

ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ,
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

ගෙදර හුරතලෙට හැදුන ගොබ්බ රැල
නවක වද කරන්නෙ පොර වෙන්න
ගහන්නෙ මං වචනෙන් යටිබඩ කොරවෙන්න
බොලාගෙ අසහනේ ගානට හොඳ වෙන්න
නවක මොල හෝදලා විසබීජ හලන්නෙ
රට භීත කරන්න ලේ හලලා
බලපං චීවර කැළෙ මරාගන්න දඟලන්නෙ
කිහිළි කරු ගෙදර රැඩිකල්ලා
බලපං ආපු දුරක්
මට තාම දුකක්
අපි තාම හරක්
අපි තාම හරක්
තව වාර දෙකක් තව වාර තුනක්
රට භාර කරමු මොන මඟුල උනත්
උඹ මාව මරන්නෙ රටෙ බලවත්
ඉතිං මොකටද උඹෙගැන රසකතා
උඹ කියන්නෙ ඇමති උඹෙ හිතවතා
ඒත් උඹ කනහැටි දන්නවා දිනපතා
අපි ඔළුවෙ කැක්කුමට කොට්ටෙ මාරු කළෙ
පට්ට විසඳුමක් දුන්නා වගේ
රටෙ ප්‍රශ්න නැත්තං උන්ට වාසිත් නෑ
නිකං හරියට හිඟන්නට තුවාලෙ වගේ
හරි මිනිස්සු යවන්නෙ නෑ තෝරලා
තොපි දාසි උන්ගෙ කුණු හොදලා
මරු යක්ඛ පුතුන් ටික
ගල් ගහලා මරන්නෙ හිටියනම් අද ඔය රාවණා
වයිෆයි නෙමේ ඩෝ දීපල්ලා රස්සා
කරලා දීපං මුලින් රට ආරක්ෂා
අටපට්ටමේ වගෙ ලංකාවෙත් දකින්නෙ
එකම ප්‍රශ්න ටික සතියක් පාසා
මෙයා ටිකයි හොරකම් කලේ
ඒ නිසා මේ පාර ඡංදෙට මෙයා හොඳා
පක්ෂ වෙනස් මුන්ගෙ පාට වෙනස්
හැබැයි ඔක්කොම අඳින්නෙ එකම ජොකා

ඉල්ලන්නෙ මනාපේ අල්ලන්න කන අපේ
ආසයිලු බලන්න ලේ,
මේ දේශපාලනේ බලේට කෑදරෙ දකින්නෙ එකම දේ
කෙලින්ම කියන්නෙ මං
එකෙක්වත් නෑ මේක හදන්නෙ
හොඳට හොයපං උන්ටමයි වාසිය
මේ අපි නොදන්න දේ

wasandhananjaya
Автор

Zany එදා කියපු දේ අද 100%ක්ම ඇත්ත වෙලා 🙂💔

MRPOLA-zqzk
Автор

මචන් මම දැනට අහපු සුපිරිම සිංහල රැප. ජය වේවා. මේක දාන්න ඕන චන්ද රැස්වීමක් ලග. සද්දෙට !!

RbkVEVO
Автор

මේ චන්දෙ දවස් වල සද්දෙටම ප්ලේ කරන්න ඕන ඒවගෙන් එකක් 😌

ravindumaneesha
Автор

හරිනම් මේවට තමා අඩුම ගානෙ 5 milion views වත් තියෙන්න ඕනි

nirwand
Автор

මම: හිතට වදින රැප් එකක්වත් ලගදි ආවෙ නෑනි අහන්න?
zany: ආ මෙන්න

hankyotutorials
Автор

I don't understand language but this is a masterpiece❤️‍🔥🇸🇩

stevenkseven
Автор

මම දන්නවා ගොඩාක් වියදම් කරපු වීඩියෝ නෙමෙයි මේවා, ඒත් මේ වීඩියෝ පට්ට ලස්සනයි, පිට රට සිංදුවල වගේ Colours ගලපලා, Translation, සංස්කරණය, කැමරාකරණය සුපිරි... අළුත් වෙනස්ම ඇහැක් තියෙන වීඩියෝ Director වැඩ්ඩෙක්ගෙ මොළයක ප්‍රතිඵලයක් !!!!

Krishan_C
Автор

මරු යක්ක පුතුන් ටික ගල් ගහලා මරන්නේ හිටියනම් අද ඔය රාවණා😂 ❤️✌️.කැරිම වදන් Zannya❤️💪

yachi
Автор

මොලේ හිරිවැටෙනවා 👌 මේක තමයි සිංහල රැප් ප්‍රමිතිය වෙන්න ඕනෙ...

sandamalperera
Автор

අඩෝ Zaniya කොහෙන්ද බන් ඔය වදන් හොයාගන්නේ.. 🥺♥

dmxkoza
Автор

සම්පූර්ණ ඇත්තක් සහෝදරයා ඇයි මේ නිර්මාණෙ trending වුනේ නැත්තෙ.. ???? ඔය වචන හදවතටම දැනෙනවා... ජයවේවා අපි ඔක්කොටම 💝

samithdilshan
Автор

Unlike කරලා තියෙන්නේ. . ඇමතිලා කියලා හිතෙන්නේ මට විතරයි ද 😂💔

රවිදුමදූවන්තසදරුවන්
Автор

Zany this is mind blowing stuff man! 🔥💣

THERIIS
Автор

මේකට විව්ස් අරන් දෙන එක අපේ යුතුකමක් මචන්ලා..ඒ නිසා ශෙයා කරලා සප් එක දීපන්.

pasindulakshan
Автор

Zany කරොත් ගින්නක් තමා විවුස් ගොඩක් නැත්තෙ මේවා රැල්ලට රැප් අහන උන්ට තෙරෙන්නැ ❤️😅 හොදට වචන වලතෙරැම සිහියෙන් බලපන් එතකොට zany ගෙ හැකියාව ගැන හිතාගන්න පුලුවන්👽❤️

chamiduhirushan
Автор

"ගෙදර හුරතලෙට හැදුන ගොබ්බ රැල නවක වද කරන්නෙ පොර වෙන්න"
මේකනම් පපුවටම වැදුනා

hankyotutorials
Автор

Wachana nam 🤯 gahanne kora wenna... 🇱🇰❤️🇱🇰🙏🙏🙏

aaqibmohamed
Автор

Brother මන් සාමාන්‍යෙන් සිංහල රැප් අහන එකෙක් නෙමේ ඒත් මේකනම් සුපිරිම කාලීන රැප් එකක් හැදෙන එකාට උබේ රැප් ටික අහල හැදුනැහැකි ❤️.එකෙන්ම respect මචන්❤️

Geomapper-rj
Автор

Oi audio eka pahara..video eka pahara oi supiriyk kiyla hithuwa eth mechchara supiri wei kiyla hithuwe na pissuwak❤️💣

sasindusenadeera