IOS 15

preview_player
Показать описание
ඔයාගේ iPhone එකටත් අලුත්ම IOS 15 Beta එක download කරගන්න පුලුවන් 😊
.

..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

අයියෙ අයිය වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ හැම වීඩියෝ එකකින් ම ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙන නිසාමයි ❤ ආදරෙයි ගොඩාක් ❤ මං ආස සුන්දර මනුස්සයෙක් අයියෙ ඔයා. ජේසු පිහිටයි

මාආදරෙයිජේසු-ෂධ
Автор

අයිය apple ගැන කරන වීඩියෝ බැලුවාම ඒකක් ගන්න තියෙන ආසාව හැමදාම වැඩිවෙනව..අද video එක දැක්කම නං ඒක උතුරලම ගියා..😅

theinitiator
Автор

Vini ලගෙ වීඩියෝ එක බලලා ආවෙ මන් වගෙ අය කෝ

BimsaraLakshanOfficial
Автор

Universal Control is my favorite feature. For someone who completely works on IOS, i think this is a great feature which will incredibly improve the efficiency and convenience. Its another classical example of its user friendliness. No doubt that Android has way more advance features and even the number of features are high but the real world question is how many of these features will be used by general consumers. Its pretty much less. But the specialty of IOS is that they master unique amount of features which are pretty much useful and used by many consumers.

dhanukakonara
Автор

මරු වීඩියෝ එකක්.
තව (Gpd xd plus) ගේම පෝන් එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 👍👦 .

nadeekapriyadarshani
Автор

15 os එකට කැමති අය මේ කොනට 🤩🌹 chanux අයියා තැන්ක්ස් හරියට පැහැදිලි කළාට ♥️

nimeshnethkelum
Автор

AMOLED green screen ප්‍රශ්නය ගැන වීඩියෝ එකක් 😥

mantisstudio
Автор

ios 15 දී siri offline version එකකුත් තියෙනො 😉

shotoniphone
Автор

අන්තිමට පෙන්නපු ෆීචර් එක මුලින්ම ආවෙ harmony os 2 එකෙන්❤️

menathlakvindu
Автор

Video එක බැලුව. Nice.
chanux bro. මට දැනගන්න ඕන iphone එකකින් වෙන කෙනෙකුට call එකක් ගත්තාම ඒ phone එක waiting නම් ඒක අපේ iphone එකෙන් waiting පෙන්නන්නෙ නැත්තෙ ඇයි? ඒක settings වලින් හදන්න ඕනෙද? මේ ප්‍රශ්නය තියෙන්නේ iphone වල විතරයි. Plz Help

prabathjeewantha
Автор

මට වගේ චනුස් අයියා ට කොච්චර රිප්ලයි දැම්ම ත් ඒත් තාම හාට් එකක් හම්බුනේ නැති අය තව සිටිද😣😣👇

memopost
Автор

Android 11 ගැන එහෙම video එකක් කරන්න අදහසක් නැද්ද chanux bro 😜😑🤧

madhushanbandara
Автор

ගොඩක් හොඳයි ඔයාගෙ විඩියෝ, තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

hmpgcbhherath
Автор

බැලුවට කමක් නෑ. Developersලට තියන beta version ගහගන අර ගෘප් වල නාහෙන් අඩන්න එපා👍🏻

dumii_ya
Автор

A very important vedio bro. Wish to get 2 million (But it will definitely happen in the future.). If you can pls do a review about Samsung Galaxy Tab s7 or a vedio about the iPad pro 2021.

spiritassassin
Автор

මොනවා කරත් වැඩක් නෑ apple ලා device එකෙ price අඩු කරන් නෑ නෙ ...😥😥 එහෙම කරොත් සමහරවිට apple device ගොඩක් විකුනගන්න පුලුවන් 🙄🙄

sbgaming
Автор

IOS 15 apdate එක අපිට අවේ දැන් තමයි අයියේ… ❤️

donthisara
Автор

Chanux bro හොදම camaras ගැන video එකක් කරන්නකො

zonicff
Автор

අලුත් Update එකෙන් පස්සේ YouTube මොකඛරි search කලාම එකවර play වෙන්නේ නෑ. Refresh කලාම විතරයි play වෙන්නේ. හේතුව මොකක්ද?

gayaniperera
Автор

මගේ apple 12 pro max එකටත් දාගත්තා.ඒක සුපිරී.අලුත්ම verson එක 😌

LARA-ckrp