Siyatha News | 6.00 PM | 27 - 08 - 2024

preview_player
Показать описание
Siyatha News | 6.00 PM | 27 - 08 - 2024

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

--------------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

🤣🤣🤣 අපේ මිනිස්සු දැන් මෝඩ ජාතියක් නෙමේ තාත්තා ගෙන් පුතාට ගිය නූගත් දූෂිත දේශ පාලුවෝ එලවා දැමීමට කාලයයි මේ ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

LahiruSampath-wecq
Автор

සඡිත් කියන කථා කෙරැවොත් රට ආයෙත් බංකොලොත් වෙනවා මේ කථා අහලා තේරැම් ගන්න

geethkuwshalya
Автор

සජි මේ කියන්නේ රජතුමාට හකුරු හදන කතාව මේක අහලා මෝඩයෝ ටික අප්පුඩි ගහනවා ලැජ්ජයි.

tmsxokq
Автор

සියත ටිවි ❤❤❤ලංකාවේ අංක එකේ නාලිකාව ❤❤❤

Nead-rw
Автор

පාස්පෝට් දෙන්න බැරි රනිලෝ පලයන් මකබැවිලා ගෙදර, කොහෙත්ම සැප්තැම්බර් 21 උඔ මහා බැංකු හොරා ගෙදර, මාලිමාවට අනුර කුමාර තමයි ජය.මාලිමාවට ජය වේවා

rambo
Автор

සජිත් ප්‍රේමදාස කියන්නේ කරන්න පුළුවන්
දේවාල්දබොරුබොරු
මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

sunilwikramasinha
Автор

සජිත්ගේ පියානෝත් මේවගේ බොරු තමයි කීවේ.

AzeezSalam-scpt
Автор

සජිත්ගෙ රැස්වීම් වල කකුල් තියාගන්නත් පුටු තියෙනවා 😂😂

buddhiahi
Автор

Pasport 1haganna bari ratak paw yako ape minissu😭😭😭

DilanDilan-opqf
Автор

siyatha sthuthi bohoma oyalata. teli wakiya pattama thamai

Nishantha-lirq
Автор

Siyatha News saha siyatha tele wekiya jaya wewaa mawalage sir api hada wathinma obata Adarei tele wekiya oba Ediri patha karanwata god bless you👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

chithrafernandoo
Автор

ජනතාවනේ මේ කාලකන්නිපාලකයෝ පන්නලා දාන්න ඔබතුමාලගේ සහය දෙන්න .

RadleyLowrance
Автор

නෑමොලයා රුපියල් කෝටිවිස්සක් පොලියට දුන්නනම් ඒමුදල හොයා ගත් හැටි අහමු. ඌ මොකද්ද කරපු රස්සාව ඒතරම් දනයක් උපයන්න...

WgPemantha-gmuh
Автор

HURREY .... RANIL TOLD THE ABSOLUTE TRUTH: "ALL THAT IS LEFT TO YOU"

anandawijesinghe
Автор

ටෙලි වැකිය තරම් බුද්ධිය වර්ධනය වන තවත් පුවත් කොහෙද අනෙ, , , ,

zcttoip
Автор

, බේරිලා ඉන්න පුළුවන් දැම්ම මන්ත්‍රීතුරේ දාලා අයින් වෙන්න .

RadleyLowrance
Автор

මගේ ජනාධිපති අනුර எனது ஜனாதிபதி அனுரா My president is Anura ♥♥♥♥♥♥♥♥🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

awmestrige
Автор

*රටෙ හෙනය ! මාලිමා නායකයා අද මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන, පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.

රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.

ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?

අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා විනාශවෙන බව දතයුතුවෙයි...

awimalaapura
Автор

Pau wada owa nam akai api paspot ratawal walama hada gannay. Atakota prasnayak na Riyadh Saudi Arabia

biwfbul
Автор

Sajiyage meeting walater ena gonnuth innawane😅

riyancyalwis