Shane Zing - LINE ft. Shan Putha (Official Music Video)

preview_player
Показать описание

ShanaXShena - Line (ලයින්) | Official Music Video

Subscribe to My Official YouTube Channel For More Updates

♪ Song: Line
♪ Artist: @ShaneZingofficial Ft @SHANPUTHA
♪ Lyricists: Kaushan Gunarathna, Shane Karunarathne
♪ Music: @DILUBeats
♪ Cinematography: Hasindu D silva
♪ Edit and Colour: @Wagmee

Follow Shan Putha

Follow Shane Zing

#Line #shanaxshena #shanputha #shanezing
#magampura #lineoneband #sinhalarap #sinhalanewsongs
Рекомендации по теме
Комментарии
Автор


(Shane Zing)

Line වලට ගහන්න එපා මල්ලී පයින්
ඒ Line උබේ නෙවෙයි එවා Mine
A9 එකේ යන්න එන්න මල්ලි පයින්
වැරදී කෙරුවොත් එනවාමයි 1919

Line වලට ගහන්න එපා මල්ලී පයින්
ඒ Line උබේ නෙවෙයි එවා Mine
A9 එකේ යන්න එන්න මල්ලි පයින්
වැරදී කෙරුවොත් එනවාමයි 1919

පාරේ ඉරි ඇදලා තිබුණාට
යන්න එපා එව්වා හරහාට
සුදු ඉරි අයියලා පාරේ හැම තැන
බෙරේන්නෑනේ මල්ලී පහෙන් අද

පාරේ ඉරි ඇදලා තිබුණාට
යන්න එපා එව්වා හරහාට
සුදු ඉරි අයියලා පාරේ හැම තැන
බෙරේන්නෑනේ මල්ලී පහෙන් අද

(SPMP)

කපනවා දාගෙන දීසී වල
ටොප් බඩු සී සී කඩ
වැදිලා ඉන්නේ රිසි
මේ වෙලාවේ මං ෆුල් බීසී

හලෝ නංගියා හලෝ මල්ලියා
ඔව්, මම Wrong නම් ගියා
දෝං ගාලා බඩු ඕනනං ගියා
ගෙන් එන්නම් කියලා ඕන් මං ගියා

fake නම් කියන්නම් තොල ගාලා
අඩෝ මොළ කන්නේ අපි කොළ කාලා
බෝල අහලා බලපං අඩෝ අහල පහලින් සලකන්න ඕනි එකාට අපි සලකාලා

මම මල් වලට කළා පරාගනේ
music තරම් sick නෑ සුරා පානේ
ඔලු හෙලවී හෙලවී අපි එලව මෙලොව යන්නේ
හෙනම ලෙවෙලෙන් දැන දැන කෙලවන් විවිදාකරේ

බෝට්ටු නැත්නම් නගිනවා අපේ උන් කොකාරි
ශ්‍රී සම සාකාරේ
මට මෝල් වුනාම නගිනවා මං ගහකාරේ

(Shane Zing)

කන කන්න කන්න
ඕන් එනවා පන්න පන්න
එනවා අහන් ඉන්න
නැත්නම් බලන් ඉන්න

රෑ වෙන්න වෙන්න
දත් ටික කන්න ගන්න
අයියලා පන්න ගන්න
track එකේ යන්න එන්න

30, 000යි, 40, 000යි නැත්නම් ඒ 50, 000යි
uber ride එකේ 2, 000යි
ඇරියාම පඩ ගදයි
නංගිලා ආඩයි

හිතුනොත් දැන් නම් මාත් දායි
bet එක 5, 000යි මාමිලා දැක්කොත් 5, 000යි

when the stuff comes come come come easy
people go crazy
hey hey tracy
dont be that Wesi
take it so easy
go get some naaze
baby your so Lunsey



රව්ම් ගහනවා මන් දැන් දාගෙන line
කන් දෙක කනකොට එයාලා පෙරළන් ආවේ
ඇද වෙනවානේ මුණු හොදටම බයෙන්
කන්නට පුළුවනි පසු දින පහෙන්

( පසු දින පහෙන් )
( ඇයි නංගි බයෙන් )
( ගහමුද පාරක් line )
( සමු ගන්නවා වැඩි කල් යන්න කලින් අපි දැයෙන් )

( කරා අවසන් කැමති පත්ත්‍රය sign
( quantity ටික ඉවර කරනවා එක රැයෙන් )
( ගහපලා සාපේ දාලා දෙන්නේ බුවේ දාලා yo )

ShaneZingofficial
Автор

ඉරාජ්ගේ ප්‍රෝග්‍රෑම් එක බලලා මේක බලන උන් කෝ😂❤

iMz_JoHn_player
Автор

අපිනම් සංවේදනා වගේ songs පිස්සුවෙන් අහපු සෙට් එක..
ඒ වගේ සිංදු තමා ඕනා....❤

sachirathnayake
Автор

SHANE ZING and SHAN PUTHA, My brothers just keep pushing forward and never give up 🇱🇰🇱🇰🇱🇰❤️🤝🇦🇪🇷🇼

gervais_overdo
Автор

shane zing අයියා සුදු ඉරි කපලා කැවා දඩයක් ඔයා තමා අයියේ සිරා කතාව❤

Dima-rl
Автор

සංවේදනා වගේ ලස්සන සින්දු ටිකක් කරන්න්කෝ රැප් වලට වඩා මරුනේ ඉස්සර හිටපු shane zing තමා අපි දකින්න කැමති ❤

Dalestyngun
Автор

why is this so underrated? This song deserved a bit of a promo ngl! WIERDLY IN A LOVE HATE RELATIONSHIP WITH THIS HIT<3

justheretoprocastinate
Автор

මිනිස්සු මොනා කිව්වත් මේක වෙනමම Level එකක් . මට නම් සෙට් . ❤❤ Keep it up Shane ayya❤🎉

SriWaveMusic
Автор

Shano aluthin rapak allamu gammak ona❤🎉

sadewsandalkaGodaudapathirana
Автор

මේ රැප් එකේ කෑලි කලින් අහල තියන උන් කෝ....❤️‍🔥👍

GAMEL.K-en
Автор

Shane අයියේ ඔයාගෙ තිබුනෙ වෙනම Vibe එකක්.. අපි ආස ඒකට.. Please Come Back 🙏❤️

Alone_music-feel_it
Автор

supiry track eka shane X shana 🫡🔥, teruma wath terenne nthi podi un ktha kiyddi nm tharaha ynw🥹

MyGuitarLK
Автор

1:50 "MUSIC තරම් සෙට් නෑ සුරාපානේ..!!" 🗣️|⚠️️

ALFHA
Автор

Supiriii .. lankawe wenasma track ekak

shanukau
Автор

වැරදි කෙරුවොත් එනවා මල්ලි 119 සුපිරියක් ශානා🔥 ශෙනා ❤❤👊

AthulaPradeepKumaraUdayakumara
welcome to shbcf.ru