Saradam - Nadeera Nonis [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Saradam
Artist - Nadeera Nonis
Music - Dimanka Wellalage
Lyrics - Sandi Fernando
Video - Wikum Piumal @ V CINEMA Production
Рекомендации по теме
Комментарии
Автор

තනිවෙන්න මගෙ පපුවෙ ආසයි කියා...
දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා...💔
2022 ත් අහනව❤️

maleeshadulshanofficial
Автор

මේ සින්දු වල ලස්සන බලපන් බූට් සින්දු උනත් ඉදකින් දැන් තියෙන ඒවා😪💔

mr.gustavo
Автор

නදීර නෝනිස් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🙏😍🥰😘🤗👌🤘🤟😎🤝

sahan-er
Автор

ලොකු අර්තයක් තියෙන සිංදුවක්💛, මෙ වගේ අර්තවත් සිංදු තව තව බිහි වෙවා...ආදරෙයි මෙහි පිටපත් කරුට❤️❤️

l.sanjeewa
Автор

2025ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන් නැති හිතට වදින සින්දුවක්❤❤

pradeeppushpakumara
Автор

මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක් සුබ පැතුම් සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් ආසම ගායකයෙක් 2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි❤❤තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා ජය වේවා🎉🎉

pradeeppushpakumara
Автор

2020 ත් අහනවා එ් තරමි හදවතට දැනෙන සිංදුවක්.😘😘😘

සුදුහංසිහංසි
Автор

මේ සින්දුවෙන් කියන්නේ පරන අතීතය ගැන රිදුනේ හිත ට වදින සින්දුවක් 😢🥹🥀

Fathima_girl
Автор

ටික් ටොක් එකේ කවර් එකෙන් පස්සෙ අහන්නෙ කව්ද.🫢🥰

polpithigama_sudassi
Автор

තනි වෙන්න මගේ පපුවේ අසයි කියා
දුප්පත් හිතක් එක්ක සෙල්ලමි කරා..

bbxjnnb
Автор

රිදුනාම සනසන්න ලග උන්
, නාඩන්න මට කදුළු හැඩ නැ කියා...
තනිවෙන්න මගේ පපුවෙි අාසයි කියා....
දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා

lakshithapathirana
Автор

දහදිය සුවඳට පෙම් කෙරුවේ....ඒ ඔබමද කියා?

fwccyouth
Автор

දුකයි කියලා මැරෙන්නද අනේ මේ සිංදු අහන හැමමොහොතකම ඇඩෙනවා🥲🥲🥲

vishwadilshan
Автор

මාරම ලස්සනයි අයියා, ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👍👍👍👍👍🙏🙏🙏🙏

AkashKonara-fldt
Автор

හිනාව අස්සෙ හැංගුනු දුක වේදනාව දන්නේ මම ☺️😊

nethmiamashaDeduni
Автор

රිදුනාම සනසන්න ලග උන්
, නාඩන්න මට කදුළු හැඩ නැ කියා...
තනිවෙන්න මගේ පපුවෙි අාසයි කියා....
දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කලා ...෴෴෴෴

malithbuddika
Автор

දුප්පත් සිතක් එක්ක ඔබ සෙල්ලම් කලා, , , පමා වී හො ඔබට වැටහෙයි, මගේ අහිංසක දුප්පත් අදරේ වටිනාකම,
කිසිම දවසක පනමෙන්, මගෙ ලෝකෙ ඔයා කියා කියන සිතක් දාල යන්න එපා, ආදරේ කියන්නෙ වෙන්දේසියේ යන බන්දේසිය වගේ නෙමෙයි, ආදරේ කියන්නෙ එක්කෙනෙකුට විතරක් පරිත්‍යාග කල යුත්තක්, 😢

kamaljanakantha
Автор

තාම එපා වෙන්නේ නෑ මෙකට රිමික්ස් එකක් දාපන් කවුරු හරි ලොවෙත් හිට් වෙනවා

poornimahansanithisera
Автор

Mage adara kathawath ekka godak samipai me song aka... song aka ahanawa adanawa oka thamai wenne. Me song aka godak lassanai.... Nadeera aiye budu saranai oyaata

sadhusadu
Автор

රිදුනාම සනසන්න ලග උන් ඔයා.නාඩන්න මට කදුලු hada ne කියා.තනි වෙන්න මගෙ පපුවෙ ආසයි කියා.දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කරා...

sudumanika
join shbcf.ru