Nissan GTR R35 Review (Sinhala) | Auto Hub

preview_player
Показать описание
Nissan GTR R35 Review (Sinhala) | Auto Hub

Let's have a look at this beast... Nissan GT-R R35

Special Thanks to Mr. Thenuka Thejitha Kulupana - Founder at The Coffee Manor Srilanka (0112 082190)

Find us on social media :-

AutoHub AutoHubSl AutoHub Sri Lanka

Contact Auto Hub :-

Track: Arya - Don't Know Why [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Like, comment, share and subscribe for more...
Thank you!
Рекомендации по теме
Комментарии
Автор

කාගෙ උනත් ජයෙන් ජයම වේවා😘 තව තවත් අපේ එවුන්ට GTR පදින්න වාසනාව ලැබේවා😘💪 🚗

thusithakumara
Автор

අපේ එවුන්ට GTR පදින්න වාසනාව ලැබේවා😘💪

nadunblogz..
Автор

කොච්චර වාහන තිබුනත් තාමත් හිත යන වාහනේ Nissan GTR R35...❤️‍🔥

chamma.x_
Автор

මගේ Dream Vehicle එක. අම්මෝ Bro 2021 මුලදි ඔයාගෙන් මං Nissan GT-R R35 Nismo Edition එකේ Vehicle එකක Review එකක් ඉල්ලුවේ. Thanks Brother වීඩියෝ එකට. එකම එක අඩුවයි තිබ්බේ ඒ Engine එකේ Sound එක Accelerate කරල නොපෙන්නපු එක. But, Thankyou so much. දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න ලැබේවා.👍😍😘🤩

arunoddilshan
Автор

ලැම්බොගිනියකුත් රීවීව් කරානං හොදා නේද දැන් ... . ආසම වාහනයක් ඒක. 😍

sashikahimaruwan
Автор

GTR R35 Godzilla 🖤 පිස්සුවක් හීනයක් ❤ Review එක සුපිරි හසිත අයියෙ 🤩🖤 කාලයක් තිස්සෙ බලාගෙන හිටපු video එකක් 🤩

sasindujayashan
Автор

සිහින වාහනය....මේ රටේ බැරි උනත් වෙන රටකට ගිහින් හරි ගන්නවා 🥺❤️

dugzycodm
Автор

Gammata DS Eka Isaraha... Apit DS kollo tamai

Ko DS eke katiya Mekata Like ekak dagena yamuuu

vdekanayake
Автор

මගෙත් dream එකක් හසිත අයියෙ ❤️❤️🤩සුපිරිම අදත් ❤️‍🔥ජය වේවා 😎

DRACULA_G
Автор

ආසම එක 🥺
ඇත්තටම දකින්න තිබ්බනම් 🖤
Good Luck dear 📸

kavishkadilsara
Автор

ඔයාගෙ reviews ඔක්කොම බලනවා. තව දුරටත් quality එක වැඩි කරගන්න carwow, top gear, fifth gear වගේ International ඒවත් බලල add කර ගන්න.

vidzeng
Автор

මෙව්වනේ vehicle rewiews🖤 thanks hasitha gg

scilentgameplaysbyb
Автор

පිස්සුවක් වගේ ආදරේ කරන ආසම කාර් එක ❤️🥺

janidugimantha
Автор

Notifiya දැක්ක ගමන් පොඩි හිනාවකුත් ගියා 😂1000hp R35 😈

thisumdinsara
Автор

අම්මෝ අදනම් පට්ටම happy ඔය gammem ම Nissan Skyline r 34 එකක් හරි r 33, 32, නැත්තන් pavinda අයියගේ patrol එක ඕනෙ, Superb video ❤️

teampatrol
Автор

දවසක් ඒවි අපිත් අපි හින වලට යාවි.😍😍😍😍
😍😍😍😍
Dream car❤️❤️❤️❤️

kaveeshhimasara
Автор

ඉස්සර ඉදන්ම මගේ ලොකු හීනයක් තමා Nissan GTR එකක් ගන්න එක...❤️ GTR එකනම් ගැම්මක් තමා..👑 අපේ වචනෙන් කියනවනම් පට්ට ගහන්න පුලුවන් වාහනයක්..😎 ඒකනම් පිස්සුවක් බන්..👀 අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ...✌️ ජය වේවා...🙏

geethaljayakody
Автор

Thank ..y...හදවතින්ම ගොඩක් ආස හිතන sport car akak...vedio තොරතුරු වලට ස්තුතියි

sanjayakumara
Автор

world fastest road car 2017
fastest accelerating 4 seater car In the world
World most tuned drag race car 3000hp
World fastest drift world record (312kmh )

Lamborghini makes 625hp, 600nm with 5.2L v12 and GTR done with 3.5L v6 how cool is that ❤️🥴

techindetail
Автор

Supiri hasitha aiye video eka ආසාවෙන් බැලුවා 👍🙃

athalkiriya