GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03

preview_player
Показать описание
Godzilla එක්ක රවුමක් යමු! Another iconic Japanese vehicle: The Nissan GTR R-34 !! Experience this exotic car with us on a Tokyo night.

Auto Vision with Sajeev.
Subscribe and like! Thanks!
Рекомендации по теме
Комментарии
Автор

GTR fanzla මේ පැත්තට 🤪 මරු අයියේ පට්ට Cretive 💖

tikkabro
Автор

ගැරන්ට් කරලා කියනවා මේ තරම් presentation skill එකක් කිසිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙන් මං දැකලා නෑ ❤

lahirulakmal
Автор

R34 කියන්නෙ පිස්සුවක්😍gtr කියන්නෙ ආගමක් වගෙ❤️💯😌

noob_joystticks
Автор

මිනිස්සූ දියුණු වෙන්නේ හිතන විදිය වෙනස් කරාම කියන එක ප්‍රැක්ටිකල් අපිට කියලා දෙන කෙනෙක් තමා Sajeev❤️😍 ඒකයි පට්ට ආස, ආදරේ.ජය වේවා🤗❤️

kandysanketha
Автор

Skyline GT-R R34🔥ඒකාලේ ඉදන්ම මගේ හීනයක් වෙලා තියෙන Dream Machines වලින් එකක්🖤!ඕකේ Color එක දැක්ක ගමන්ම මට තේරුනා Midnight Purple කියලා!ඒ Color එකට මම පට්ටම ආසයි!අයියා කිව්වා නේද GT-R R34 V Spec ii Nur එකට තවත් වෙනස් Green Variation එකක් එනවා කියලා!ඒ Color එකට කියන්නේ Millennium Jade Green කියලා!අයියගේ Presenting එහෙම Next Level! කවදාවත් නොදැක්ක වෙනස්ම ශෛලියක්❤! Good Luck for your future අයියා!💪

menurawickramatunga
Автор

නොදිරන යකඩ😍පිස්සුවක් ඉතින් .ඕකට තරම් ආදරෙ නැ වෙන එක්කට වත් r34😈💥

s_a_c_h_i_n_t_h_a
Автор

මන් දැක්ක Cretive review එක.පට්ට.ඉල්ලුවා වගේම බයික් review එකක් දෙනවාට පින්.ජය වේවා 😍

chathurkaprabash
Автор

Nice presentation ❤️ ( ලංකාවෙ කරලතියෙන action movies වලට වඩා හොදයි 🤣 )

gihaadikari
Автор

අයියත් එකෙන්ම වාහන රසය හොදට තියන කෙනෙක්😍❤️ presenting වලින් ඒක තේරෙනවා, ❤️❤️❤️❤️🙄 Supra එක ඊලඟ ට තිබ්බන්ම ❤️🔥

themeaning
Автор

කාර් එකත් මරු Explain එකත් මරු වීඩියෝ එඩිටින් එකත් මරු 🔥🤝

Binith_Ishanka_Official
Автор

රඟපාන ගමන් ව්‍යාපාරයක් කරලා දැන් හොරකමුත් කරනවා නේ.කමක් නැ.සුපිරි වාහනයක් අයියේ..

Gayanindrajith
Автор

GTR R34 Godzilla 😎🖤 පිස්සුවක් හීනයක් ❤ අදත් video එක සුපිරි 🤩

sasindujayashan
Автор

TV show Episode එකක් බැලුව වගේ next level quality එකටමහන්සි වෙලා ඉදිරිපත් කිරීම කරල තියෙනව බලන්න ආසයි
Good luck අයියෙ ...

madusankasachin
Автор

අයියගෙ presenting නම් එලම.මාරම ආසවෙන් බැලුවෙ වෙනමම ලෝකෙකට අරන් ගියා❤️❤️❤️

everythingdeshatapro
Автор

Ferrari එකකටත් වඩා ඔය vehicle එකට love brother ... R34 Gtr vspec..❤❤❤ I think, , මේ version eka ලංකාවේ නැ.. ඔය car eka uba පදිනවා කියන්නෙම... උඔ හෙන Luck කාරයෙක් brother ..

sujithkosala
Автор

අම්මෝ ඉතින් සුපිරියක් තමා👌 පට්ට ස්පීඩ් එකක් තියන කාර් එකක් නෙ.අපි නොදැකපු තැනකුත් පෙන්නුවා 👌නියමයි 👊

nuwandil
Автор

අද වීඩියෝ එක නම් ෆිල්ම් එකක් වගේ.සුපිරි. NISSAN GTR R34 ❤️
සජීව් අයියේ TOYOTA SUPRA එක ගැනත් වීඩියෝ එකක් ඕන. ඒවගේම LEXUS LFA

chalanarajapaksha
Автор

Sirge Vehicle review එකක් එනකන් පට්ට ආසාවෙන් බලන් ඉන්නෙ ❤️ ඉස්සරහටත් දිගටම මේ වගේ කරගෙන යන්න Sir ❤️

pramuthbashitha
Автор

ආසම එකෙත් හොදම එකක් ගෙනාව..මරු🤤 I will be hope waiting for a supra mk4😎💥

thisarumalintha
Автор

අම්මෝ මේක නම් නිකන් short film එකක් බැලුවා වගේ.Next level review එකක්....👍👍👍👍👊👊👊👊

janithvishwajith