Sa Nam Baduma Thamai - Wasthi Productions

preview_player
Показать описание
Like us on Wasthi Productons
Script Writer and Director - Anushka Udana

Cast
Anushka Udana
Dulaj Jayatillake
Piyumi Botheju
Tai Shein Shiekh
Shamith Fernando
Chamith Fernando
Hirusha Fernando
Binoj Malinda
Shehan Madushanka
Sanju Sudarshana
Pasindu de Alwis
Kusal Tharanga
Tharindu Dewasiri

Edit
Amila Devon

Camera
Amila Devon
Tharindu Dewasiri
Salinda Herath

Audio Score - Yuki Beatz

Special Thanks
Usith Dilshan
Dilanka Lukshan
Рекомендации по теме
Комментарии
Автор

ORIGINAL වස්ති ඊස් බැක් 😍 ගැම්මක් තමයි ❤️

RaMoDwithCOOLSTEPS
Автор

ඉස්සර වයිබ් එක ආයෙත් දුන්නට 'ස' ට පිං 😅❤

sandarusathsaramusic
Автор

ඉස්සර ආසාවෙන් බලපු "වස්ති"
මේක මරු

dinukaofficial
Автор

ඔන්න පුතේ මේක තමයි අපි බලපු අපි අහපු වස්ති.. පස්සේ වෙනස්වුණාට ඉඳලා හිටලා හරි ට්‍රැක් එක මතක් වුණාට සතුටුයි..ජයවේවා!

Janaranga
Автор

අනුශ්කගෙ වෙඩිමට පස්සෙත් බලන අය ඉන්නවද 😂

ZzevenRush
Автор

කාලෙකින් ''ස'' එප්පෙම් එක තමයි හොදටම කරේ.. 💝💝 ආදරෙයි වස්ති.☝️💌

Mr.SuduMalli-
Автор

😘🔥පරණ වස්ති ආයෙත් ආපු එකට සතුටුයි...ගැම්මක් තමයි....ආදරෙයි සෙට් එකටම...❤️❤️

newsworldssg
Автор

පරණ වස්ති ආයෙත් ඇවිත්. 😇කාලෙකට පස්සේ සුපිරි වැඩක් කරල තියෙනව. තව ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න කියල ඉල්ලනව.
ජය වේවා වස්ති.🥳🥳🥳🥳

senanifdo
Автор

කාලෙකට පස්සෙ ගැම්මක් තමයි "වස්ති" ජයවේවා!!!❤️💛💚

niowsachin
Автор

ඕක තමා බන් අපිට ඕන
පට්ට අදහස් ටිකක්
සංහතියම පතුරු ගහනවා
මෝටිවේෂන්/ සර්/චැනල් සේරම
උබලගෙ අනන්‍යතාවය ඕක තමා..
කමර්ෂල් පස්සෙ දුවන්න එපා මයෙ පුතේ...

niroshanliyanage
Автор

පරණ වස්ති ආයේ ඇවිල්ලා...මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් දාන්න👍👍🔥🔥👑️

srilankancricket
Автор

"මීළඟට බඩු පැකට් වෙන්නෙ ඔබටයි.." මරු ඈ..❤️

ruvishandissanayake
Автор

Old Wasthi is back!💪💪💪❤️❤️❤️
හිරු එකට කෙලවෙන්නම දීලා👍👍👍😂😂😂

dinithasayuranga
Автор

අම්මෝ අවුරුදු ගානකින් වගේ වීඩියෝ එකක් දැම්මේ පාලුවෙන් හිටියේ ගැම්මක් තම වස්ති ආදරෙයි ❤️😇🔥🤘🤩

RandinuSenarathna_OFFiCiAL
Автор

"Motivation අප්පච්චිට උපහාරයක්ම වෙවා" !!! 🤟😂...
❤️"වස්ති" 💪 🔥 👌

rubiyaofficial
Автор

Old School Days Back....Keep it up Wasthi
2017, 2018 කාලේ මතක් වුනා...

PraveeDWijayasiri
Автор

මහ ලොකු ප්රඩක්ෂන් සීන් නැති උනාට පරන වයිබ් එක තමා ආතල්ම❤🔥

buddhiabhishek
Автор

ගොඩ කාලෙකට පස්සෙ බඩපැලෙන්න හිනා උනා. ආදරෙයි වස්ති ❤️❤️

pathumkaveesha
Автор

ආපු ගමන් බලල අද දෙවන් පාරට බැලුව😹😹😹.පට්ටම ආතල් ටිකක් දෙනව 🤘🤘🤘

dasunsameera
Автор

යකෝ අැඩෙන්නම දීලා සුපිරි. අනුෂ්කයාගේ කොන්ඩේ දැන් නියමයි

sunnasunna