Sinhala Web Design Basic Lesson 01 - First Webpage

preview_player
Показать описание
වෙබ් නිර්මාණය මුල සිට පාඩම් අංක 01 - HTML වෙබ් පිටුවක් හදමු
Sinhala Web Design Basic Lesson 01 - First Webpage
Chanux Academy by Chanux Bro.

Рекомендации по теме
Комментарии
Автор

2023 මේක බලන අය කෝ බලන්න . Good luck chanux ayiye...❤

ytmusic
Автор

මේ video එක uplod කරලා තියෙන්නේ 2017 උනට ඒකාලේ වගේම chanux academy මේ video එක 2022 ගොඩක් වැදගත් උන chanux අපි chanux bro youtube channel එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා thanks chanux 2022 ඉවර වෙන්න කලින් 2 millions subscribes ගමු ජයවේවා 🙏❤🔥

Lakshanwebtech
Автор

බොහොම පැහැදිලිව, ගුරුමුශ්ටි නැතුව, අවංකව, ලංකාවේ අපිට වටිනා දේවල් පැහැදිලි කරන සුපිරි කොල්ලෙක් ❤️

abewardana
Автор

ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත ගොඩක් කල් ඉදන් හිතේ තිබුනු දෙයක්. ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං. Respect bro...

chamarabalasooriya
Автор

ප්‍රසිධ්ද ගුරුවර පරාදයි..චනුස් අයියේ..තෙරුම් ගන්න පුලුවන් සරල විදිහට ඔනිම දෙයක් කියල දෙනව...ඔයාගෙ හැකියාව ලබන ආත්මෙටත් අරන් යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ...

saranathissahimi
Автор

අවශ්‍යය දෙ කෙටියෙන් ඉතා පැහැදිලිව... ගොඩක් වටිනවා ... ❤❤ ස්තුතියි

janugihan
Автор

මෙලෝ දෙයක් දන්නැති අපිට web page එකක් හදන්න කියල දුන්නට ස්තූතියි මට තියන එකම දුක make අත්හදා බලන්න computer එකක් නැති එකයි ඒත් මේක බලලා හරි ඉගෙන ගන්න ලොකු දෙයක් thanks thanks aiye

tecman
Автор

ප්‍රසිද්ධ ගුරුවරු පරාදයි බ්‍රෝ
බොහොම ස්තුතියි

son
Автор

අයියා ඔයාගේ මේ ලෙසන් එක ගොඩක් වටිනවා මම අලුතින් Programming ඉගෙන ගන්න හදන කෙනෙක්. මට ඒ ගැන කිසිම දැනුමක් නෑ ඔයාගෙන් තමා ඉගෙන ගන්නේ ඉතින් මට මේක සෑහෙන්න වටිනවා.ගොඩක් පිං ඔයාට මේ කරන දේට.සල්ලි ගෙවලා ඉගෙන ගන්න බැරි අපි වගේ දුප්පත් අයට ගොඩක් වටිනවා. මේ කරන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට.
අයියා නෝට් පෑඩ් එකේ ටයිප් කරන ටැග් වෙබ් පේජ් එකේ පෙන්නනවනේ

nisansalamadushani
Автор

ඔයා නිසා තමයි අපි ඔවා ඉගෙන ගන්නෙ thank you

madmaxgaming
Автор

ශ්‍රීලංකාවේ...ඉන්න කූහක මනුස්සයෝ අතර්‍ර් තව කෙනෙකුට දැනුම දිලා උබ මේ කරන්නෙ මුලු ලංකාවම දිනවන නියම විරයෙක් ඔබ්ට ජය

kane
Автор

20 23 මේක බලන අය කෝ බලන්න . Good luck chanux ayiye...

RISKY_GAMING
Автор

ඇත්තටම මට මේ ගැන කිසිම දැනුමක් තිබ්බෙ නෑ.ඒත් අද මේ කියල දුන්න දෙ එක පාරින් ම තේරුනා.thank you chanux ♥🔥

status
Автор

අනිවා මේක නං දිගටම කරන්න. අපිට O/L වලටත් තියනවා. thx chanux

SANOmalli
Автор

ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කරනවා . බොහොම ස්තූතියි අය්යේ

SanjuSanju-phzl
Автор

සරලයි, පැහැදිලි කිරීම කාටත් වැටහෙන පරිදි ඉදිරිපත් කෙරුවා. ස්තුතියි.

talkwithmano
Автор

ඉස්කෝලේ ටීචර්ලා මේ වගේ තේරුම් කරලා කියලා දුන්නා නම් අපි දැන් මීට වඩා හොද තැන් වල😭

sarathjayasinghe
Автор

පුදුම ආසාවෙන් බලන් හිටියෙ.දිගටම කරන්නකො පිං සිද්ධ වෙනව.❤❤👌

unlimiteddreamer
Автор

Bro you literally taught a whole lesson I was struggling so much with
*Thank god I found your channel*

trivialove
Автор

බොහොම හොදට පැහැදිලි කරනවා පරිගණක දැනුමක් නැති අයෙකුට වුවත් පැහැදිලිවනසේ -ස්තූතියි- චනොක්ස්....

kkdkeerthirathne