filmov
tv
Java Complete Lesson 3-Install Java and Set path

Показать описание
Java පාඩම් මාලාව පිලිබදව ඉතා කුඩා හදුන්වාදීමක් කරමි
Java පාඩම් මාලාව මා විසින් සරසවිය තුල දෙවන අසර ඉගෙන ගන්නා කාලය තුල නිර්මාණය කරන ලද්දකි. Java හි මූලික හරය ඔනැම කෙනෙකුට තේරුම් ගැණීමට පුලුවන් වන විදියට තමයි හදල තියෙන්නෙ ඒ වගේම Notepad එකක මූලික දේවල් හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කවුරුත් කරල නොතිබුන කාලයක තමයි මම මේක කලේ. ගොඩාක් අය Java මෙහෙමයි වැඩ කරන්නෙ කියල ඉගෙනගත්තේ මෙකෙන් කියල Comments දැකීම සතුටක්. මුලික Java Concepts හරියට ඉගෙන ගන්න ඔන නම් මෙ විදියට Notepad එකේ මූලික Coding කරන්න ඊට පසුව IDE භාවිතා කරන්න. Java පාඩම් මාලාව විශාල විශය කරුණු ප්රමාණයක් ආවරණය වන ලෙස මෙම පාඩම් මාලාව ඉදිරිපත් කිරීමට උත්සාහ කලෙමි. විඩියො පඨ 80 පමණ මෙහි සකස් කොට ඇත
………………ස්තුති……………………………….