Pem Lowa Duk Gini - Athula Sri Gamage [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title: Pem Lowa Duk Gini (Remake)
Artist: Athula Sri Gamage
Music: Sumeda Rathnapriya
Lyrics: Sumeda Rathnapriya
Video: Green Eye Production
Рекомендации по теме
Комментарии
Автор

ටික් ටොක් එකෙන් ඇහිලා ආපු සෙට් එක කෝ 💔🙂...

isurusadaruwan
Автор

අදටත් අහනව කියන්නේ මේක සුපිරියක්❤ තව අවුරුදු ගානක් ගියත් මේ රස මේ විදියමයි

erandaadikari
Автор

දාලා ගිය අය ආයෙමත් ළගට එන දවසක් එනවා..එදාට ආදරේ කියන්නේ යන්නේ දීමය..ආයේ ආවොත් ඉන්න දීමය කියලා ගොන් බුරැ වැඩ කරන්න, හිතේ එක හැගීමකට ඉඩ දෙන්න එපා..මොකද එහෙම කරනවා කියන්නේ උඹ ඇත්තටම බුරැවෙක් කියලා ඔප්පු කරන එක..පුළුවන් තරම් දුක් දීලා, යන එකා යන්නේ එපා හින්දානේ .. ඉතිං දාලා ගිහින් මොකටද ආපහු එන්නේ ?
මොකද උන් දන්නවා උඹ වගේ ආදරේ කරන එකෙක් ආයෙමත් හොයගන්න ලේසී නැ කියලා...ඉතිං එදාට මොකද කරන්න ඕන ?කතා කරපු ගමන් "අනේ රත්තරං මගේ පැටියයට මාව මතක් වුනාද, මං ඔයා නැතුව කොච්චර දුකින්ද හිටියේ" කියලා පේමනීය වචනයෙන් ආමන්ත්‍රණය කරලා බදාගෙන කිස් එකක් දෙන එකද ?
එහෙමත් නැත්තම්, "ප්ලීස් මට ආයේ ඔයාට ආදරේ කරන්න බෑ..මං හිත හදාගෙන ඉවරයි..ආයේ කවදාවත් මට කතා කරන්න එපා " කියලා කියන එකද ?
ඇත්තටම මොළයක් තියෙන මනුස්සයෙක් නම් කියන්නේ දෙවැනි එක..මොකද එකපාරක් අපිව පතික්ෂේප කරපු මනුස්සයෙක්ව දෙවැනි පාර එහෙම කරන්නේ නැති වෙයි විශ්වාස කරන්න බෑ..ඒ නිසා ⁣⁣මොන තරම් ආදරේ කරත් ආදරේදී සමාව දීලා භාර ගැනීමක් කරන්න හදන්න එපා...ඒක කිසිම තේරැමක් නැති වැඩක්.. හොදම දේ ඒ කෙනාව ජිවිතේ අතහරින එක පමණයි .. ඒ වගේම මතක තියාගන්න, කාගේ හරි හිතක් රිදවලා, රවට්ටලා තව කෙනෙක් සමග පටන් ගන්න බැදීමක් හරිම තාවකාලිකයි කියන එක..
ඉතිං මං උඹට ආයෙමත් කියන්නේ, යන්න යන මිනිස්සුන්ට යන්න දෙන්න..ආයේ ආවොත් අත අහරින්න..කර්මය විසින් සියල්ල විසදාවී.. එපමණයි !


මම මේ විඩියෝ එකේ රගපාන සුපුන් විරතුංග..

weero
Автор

88 ඉපදුන අය දන්නවා මේ සින්දුවේ අගය ❤❤ අතුල ශ්‍රි ගමගේ එ කාලේ වගේම අදටත් අහන්න පුළුවන් සිංදු ගොඩක් දීලා යන්නම ගිහින් ගොඩක් ස්තුති ගායකයානේනි ඔබ සුභ ගමන් ❤😔😔

thusilab
Автор

අද දවසටම40 පාරක් විතර ඇහුවා හැබැයි තාම සිංදුව එපා උනේ නෑ 🥺 මේ ආයෙත් අහන ගමන් කමෙන්ට් කලේ ❤🥰

dithmievenjiofficial
Автор

2023.11.06 මේ මම ආසම සින්දුවක්.. මේක කියන අතුල ශ්‍රී අද නැති වෙලා කියලා පෝස්ට් දැක්කා. හරිම දුකයි 😭

nowtymanumi
Автор

2023/1/18 තවත් අහනවා මැරෙන සිංදු නෙවේ ආත්මීය බැදීම් තියනවා වගේ දැනෙනවා අහද්දි 😞

savindurashmika
Автор

ගායකයානෙණි, ඔබ සුගතියකම උත්පත්තිය ලබත්වා🙏.

harshamaduranga
Автор

Athula Sri Gamage කියන්නේ brand එකක් 🥺🥰

saseeka-weerasinghe
Автор

2022 ත් මම අහනවා මොකද මේ සින්දුව ජීවිතේ මතකයක්...

samirajathasi
Автор

මුලු හදින්ම ඈ හට මා පෙම් කලේ...
වෙන හදකට නෑ මං ආදරේ කලේ මේ ලොකේ... ❤️
2025 anyone 🎉❤

Poojasamadhi-lo
Автор

මගෙ හඩින් ම ඈ ගැන පෙම් ගී
මගෙ අතින් ම ඈ ගැන පෙම් ගී
පෙම්

jayanijayani
Автор

නිවන් සුව කලාකරුවානනි🥲 ❤🎤. ඔබ අප හදවත් තුළ කිසිදා නොමියෙනු ඇත😊

MadushaMadushakelum-oqij
Автор

2025 .මෙච්චර කලයක් මේ සින්දුව තිබිලාත් ටික්ටොක් එකෙන් ඇහිලා අහන්න ආව මන්.😊

mashi-M-
Автор

පෙම් ලොව දුක් ගිනි මා හට ඈ දීලා
මා සිත හඩවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා
මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන හඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

සුන්දර පෙම් ලොවේ ඈ සසලයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ
මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලොකේ
ඈ සැනසුවා මතකයි අද වාගේ //

පෙම් ලොව දුක් ගිනි මා හට ඈ දීලා
මා සිත හඩවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා...//

DasunShanaka-yz
Автор

කාලය ගෙවිලා, ඒත් සින්දුවේ feeling එක වෙනසක් නෑ ❤️

Kasun_Ish
Автор

එයත් යන්නම ගිගින් ලංකාවෙ සංගීතයට බුදුසරණයි 😢

Hiran_Prawinda
Автор

මුලු හදින්ම මා පෙම් කලේ වෙන හදකට නෑ මන් ආදරේ කලේ මේ 😊❤️‍🩹

2024/12/21

IsharaLakmali-wluu
Автор

Lyrics, melody and singing harima lassanai

Sansala.Malshani
Автор

Me sinduwa ahaddi mm ayeth athitheta Yanawa. Athithe harima sundarai. Adatath mathak karala sathutu wenna puluwan.

surekakumarasena
visit shbcf.ru