How To Install Original Windows 11 - Step By Step In Sinhala

preview_player
Показать описание

In this Video I will show you how to install or update to windows 11 step by step in sinhala

coupon code - SLREVTV

[PLEASE DO SUBSCRIBE & SHOW SOME LOVE GUYS]

[SOCIAL MEDIA]

[SHARE]
Thanks for Watching
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් ප්‍රයෝජනවත් වුනා, mama mage lap ekata ssd ekak daalama windows 11 dagannawa

topherozero
Автор

දෙවෙනියට කියපු විදියට installation assistant දාගෙන මමත් windows 11 දාගත්තා 😀. මම ගොඩක් කල් බලන් හිටියා update එක එනකන්. ඒත් ආවෙ නැති නිසා ගොඩක් අවුලින් හිටියෙ. ඔයාගෙ video එක නිසා තමයි දාගන්න විදිය ගැන දැනගත්තේ. Video එක ගොඩක් useful වුනා මචං. Thanks ❤️🔥 (ලගදිම subscribes 100k ගන්න සුභ පතනවා 🎁)

dhaneshrupasinghe
Автор

activate krl tiyn "windows 11 insider program" vala inna ayata "Windows 11 Stable Build" ekata yanna puluwanda

namudu_j.thilakarathna
Автор

3rd ජෙන් පරිගනකයකට කරොත් අයියේ මොකද වෙන්නේ..පරිගනකය අවුල් යාවිද

hemananayakkara
Автор

Setup එක සම්පුර්ණයෙන් ම install කරන්න GB කීයක් යයිද

slworld
Автор

danna kauru hari kiyannako orginal windosw ekak neme thiyenne ubdete eka awith thiyenawa ubdete karoth aul yayida

Lapalu_Dinujaya
Автор

මටත් අයියේ update වල මැසේජ් එකක් පෙන්නනවා windows 11 කියලා. මම මේ කම්පියුටර් ගැන වැඩිය දන්නේ නෑ. ඒකත් කියලා දෙනවානම් වටිනවා. Video එක නියමයි අයියේ.❤️🔥

sport_-st.
Автор

windows 10 activated කරලා තියෙන්නෙ digital license ඒකෙන් windows 11 update කරපුවාම මං අය අලුතින් key ඒකක් අරන් windows 11 activated කරන්න ඔනිද😢 pless

DamithDilshan-nx
Автор

අයියෙ ඔය update එක downloading වෙන එක අයින් කරන්න බැරි ද මගෙ අතින් වැරදිල click වුණා ...

kavishnakalhara
Автор

4GB ram ekata WINDOWS11 SHAPOT KARANAWADA MAMA ISO FILE EKAK DOWN LOAD KARA

sltech
Автор

Ayye mage YT Chanel ekete monitization apply karanne awilla thyenawa. Mage Chanel ekete copyright strick 2 wadila thyenewa ewa december 2 expire weno mate monitization apply karanne puluwan weide ayye

maliyalk
Автор

මගෙ system requirements තියනව health check eken pennanawa
Update එක ආවෙ නෑ මෙ windows update walata
Thanks ❤️🔥

MtechxLK
Автор

Mega Microsoft office eka delete unane download Karan video ekake ganenko please ane

krishanmadushanka
Автор

මල්ලි folder thumbnail prevew එක පේන්නෙ නෑ වින්ඩෝස් 11 එකට. නිකම්ම folder එක විතරයි පෙන්නන්නේ.

skylineinc.
Автор

Windows 11 installation assistant විදියට windows 11 දාන්න කොච්චර වෙලාවක් යනවද?

ceyloncatfamily
Автор

ප්‍රශ්න කීපයක් තීනව අයියෙ...
1.මගෙ 10 එක ඔර්ජිනල්...ඇසිස්ටන් හරහ ඕක දැම්මොත් ඔටෝම ඇක්ටිවේට් වෙනවද
2.මේකෙන් කම්පියුටර් එකේ ස්පීඩ් එක අඩුවෙනවද
3.ඉන්ස්ටෝල් කරපු ප්‍රෝග්‍රෑම් ආපහු ඉන්ස්ටෝල් කරන්න වෙනවද
4.restore point එකක් දාල ආපහු 10 දාගන්න පුලුවන්ද

anjanaprabhash.z
Автор

I5 2nd gen 8gb ram මැශින් එකකට ඕක බූටබල් විදියට ගහන්න පුලුවම් ද ...ඖලක් වෙන එක්ක් නැද්ද ....

asankalakmal
Автор

අවශ්‍ය System requirements නැතත්, මේ සයිට් එකෙන් original වින්ඩෝස් 11 අරන් pc එකට දාගන්න පුලුවන්ද

amithaedirisinghe
Автор

Ayye mage lapeka windows 10 ekak den windows 11 demmoth eke thiyena ewa mekenawada meken nathda

a.s.r.product
Автор

අයියෙ ඒ download කරන එක GB කීයක් විතර වෙනවද

proline