Toyota Yaris 2020 Review (Sinhala) from ElaKiri.com

preview_player
Показать описание
In-depth review of Toyota Yaris (New Japan Vitz) model and comparing it to Toyota Vitz and the budget crossovers like Toyota Raize.
Special attention to Yaris 1000cc highest G grade model which is popular in Sri Lanka
We talk about technology, efficiency, ride comfort, handling etc..

Price Rs 5.7 Million+
Make comments about your questions
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital

Social:
Рекомендации по теме
Комментарии
Автор

එලකිරි කරන රිවිවු ගොඩාක් පැහැදිලි වාහන ගන්න බැරි වුනත් එ අයියාගේ වොයිස් එක අහන්න මන් වගේ ආස අය තවත් සිටීද🤔🤔🤔🤔..

thisarudilshan
Автор

එනකන් බලන් හිටපු review එකක්. Thanx එලකිරි. උඹලගෙ reviews සුපිරි bro. මාර විදිහට ස්ටඩි කරලා, research කරලා කරන reviews . නිකන්ම කාර් එක වටෙට ඇවිදලා අරකත් තියෙනවා, මේකත් තියේනවා කියන්නෙ නෙතුව, හරියට ස්ටඩි කරලා නියම comparisons එක්ක කරන සුපිරිම car reviews සෙට් එකක්. සුපිරි බ්‍රො. දිගටම කරමු.ජය වේවා

channaillangasinghe
Автор

Elakiri එකේ rivew හරිම පැහැදිලියි.step by step හොඳට පැහැදිලි කරනවා.අනවශ්‍ය කතාවල් නෑ.වුවමනා දේවල් විතරයි.මට නම් තවම වාහනයක් නෑ.ඒත් රිවීව් නියමයි.ඒනිසා දැනුම ලබාගැනීම වෙනුවෙන් බලනවා.තවත් rivew කරන්න.ජයවේවා.!

aselachathuranga
Автор

මට වාහනය ගන්න උපකාර වුනේ ඔයලාගේ review . Thank you Elakiri

dulepeful
Автор

කෝකටත්වඩා මං Happy උනේ කාලෙකට පස්සේ Broගේ Video එක දැක්කහම...! Keep it up as Always...!!

isharapathirana
Автор

Hm... as I see the new Yaris is not a better car as a family vehicle. The space inside isn't convenient enough to be so. It's better to be your favourite Sports machine. But, who wishes this variant for sports.
Hm, but... The design of this car is significantly appreciable. looks cleaner. Sharp edges are attractive. So, I think this is better to be your personal driving car or another cute car to your car collection.

Still, need to buy a Yaris LK variant?
Hm, ... Toyota has left a few tech features that were designed for the true Yaris.

harrysadeepa
Автор

හොඳ review එකක්. බොහොම ස්තුතියි Elakiri.com 👍.

nuwanwanigasekara
Автор

Mitsubishi Triton gls premium 2020, United motors la gena Mitsubishi L200 gls 2020 model eka compare video ekak karanna

nithulapanapitiya
Автор

oya mazda platform eka. ekayi oya look & sportiness thiyenne. Toyots-Mazda collaboration ekak thiyanawa
compare with mazda 2

ArunaRubasinghe
Автор

Nice review Elakiri 👌🖤
Bro Yaris Ativ eka gana issarahata review ekak karnna. Gane hatiyata nan Yaris Ativ eka mita wada worth weii wage.
I've been using Yaris sedan since 2008 😊

sachiintha
Автор

සුපිරි එලකිරි ආයේ කියන්න වචන නෑ සුපිරි 🔥🔥❤️❤️❤️❤️

janithrathnayaka
Автор

සුපිරි වීඩියෝ.. හැම දෙයක්ම දැනගන්න ඕන හැම දෙයක්ම කියලා දුන්නා..

thingstoknowinlife.
Автор

review ekanam elakirima thama. mn hamadamath kiyanava vage elakirima thama. jaya veva bossa

sekarafurniture
Автор

එනකම් බලන් හිටිය Review එකක් good job ❤..Thanks..

yashodhesranga
Автор

As usual. Great Review Elakiri👍🏼 I was having a 2008 Yaris its awesome.

vinojcosta
Автор

අයියේ kia picnto කාර් කේ review එකක් දෙන්න කො විඩිඔ නම් alakiri 👍❤

dividudilshan
Автор

Nissan Serena second hand වාහන ගැන වීඩියෝ එකක් කරන්න

සින්දුසැනේ
Автор

Thanks #elakiri... ඔයා පොරොන්දු උනා වගේම මේක ගෙනවා... ❤❤❤❤️

aselmanjith
Автор

පිටත පෙනුම Nissan March එකෙත් වගේ ටිකක්

AyeshDumindu
Автор

තියන විට්ස් 2016 එක හොදයි වගේ ඉඩකඩ අතින් බලද්දි.අනික ලොකු අප්ග්‍රේඩ් එකකුත් නෙවෙයිනෙ. ලංකාවෙ ටැක්ස් වල හැටියට ඊලගට යාරිස් ක්‍රොස් එකකටවත් යන්න පුලුවන් වෙයිද මන්ද

crpro