HADA WEDANA MESE (AG STUDIO COVER)

preview_player
Показать описание
Original Artiste: Raju Bandara Cover Artiste: Maithrika Sanjeewa percussion player: Ajith Drums Player: Mahesh Lead guitar player: Nipun Bass guitar player: Kapila
Рекомендации по теме
Комментарии
Автор

මයිත්‍රික අයියේ ඒකනම් පට්ට කියන්න වචන නෑ❤️❤️❤️❤️👌 ජයවේවා සෙට් එකටම

amaalvlog
Автор

Super හැබැයි ස.නි.ධ.ප නම නම් නැති වෙන්න දෙන්න ඒපා.ඔය තුන් දෙනා විතරයි, දැන් ගොඩ දාන්න ඉන්නෙ.අාදරෙයි හැමදාමත් ස.නි.ධ.ප❤❤❤❤❤🎸🎸🎹🎹🎵🎼

damithnuwan
Автор

Accoustic ද, electic ද නෑ, ගහන්නෙ අජිත් අයියා නම් සුපිරිම තමා❤️❤️❤️

namalrathnayake
Автор

*රාජු බණ්ඩාරගේ සුපිරියක් ! සුපිරිම වැඩක් !!!* 🔥😎✌️

traveltectours
Автор

Classy, best cover version of Hada vedana keep it up guys

NadunRathnayake-wv
Автор

අම්මෝ ඉතින් සුපිරියක් තමා ජයවේවා බුදුසරණයි ආදරෙයි

hndanushka
Автор

Eka aluth wedak aiye...kauruth nokarapu..maru..ජයවේවා

idvideo
Автор

supiri ajith ajje patta backing.jaya wewa sanidapatai oayatai.

dilshanjanith
Автор

Dholki paranam patta ....cover song nm ajith aiya thama ithim😍😍🤗🤗❤️❤️

maduwanthachandrasiri
Автор

සැපට තියෙන්නෙ ඒක ජය වේවා Ajith ayye, Mayiya, බන්ටියා & සෙට් එකටම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

nalinmanoj
Автор

ලංකාවේ පැඩ් වැඩ්ඩා කනට රහප සැපට ගැම්මක් තමයි ඉතින් ඔයා අජිත් අයියා ජය වේවා ඔබට

thaeangaudaya
Автор

සුපිරි සුපිරි අජිත් අයියේ නියමයි ජයම වේවා සනිධප සංගීත් අයියා නිලංග අයියා නොයෙල් අයියා ප්‍රසංග අයියා මේ කට්ටියම දාලා හොද කවර් එකක් කරන්නකෝ

damindathilakarathne
Автор

සුපිරිම වැඩ්ඩෙක් තමයි මෙත්රික සංජිව ඕනම සිංදුවක් කියනො

kasunsameera
Автор

සුපිරියක් අජිත් අයියේ...❤️❤️❤️👈අජිත් අයියෙ ඔයා ඩ්‍ර්ම් සෙට් එක ගහනවා දැකලා නෑ. ඩ්‍රම් සෝලෝ එකක් ගහලා දාන්නකො 🌺🙏🙏🙏❤️👈💪💀💀

H.shanakaperera
Автор

Patta patta aiya uba nam supiri wedek ba....bs...

kamalkumara
Автор

Super ajith ayiya ela mayiya pattayi hode...

sanjeewasampath
Автор

අහම්බෙන් සෙට් උනේ වාව් පට්ට ඔක්කොම බලන ගමන් ජය වේවා ❤️❤️

taximacha
Автор

@ Ajith Gamage - හොඳයි රසට කරපු වැඩක් . සතුටුයි . රාජු බණ්ඩාරගේ ගීතයට ඔබ යොදාගෙන තියන හඬ එක්ක මට වෙනස්ක දැනෙනවා . සුභ පැතුම්

senadb
Автор

ගම්පහ kollek thama ithin ajith gamagee aiyaa... ❤️😍😍

sumeeramadushanka
Автор

ලස්සන වැඩක් ඔයා කරලා තියෙන්නේ අජිත් අයියා ❤❤❤❤

chamikamadusanka