Nidi Nena (Deweni Inima Teledrama Theme Song) - Kalpana Kavindi

preview_player
Показать описание
Nidi Nena (Deweni Inima Teledrama Song) - Kalpana Kavindi

Available on Spotify, Apple Music/iTunes, Deezer & more

Artist - Kalpana Kavindi
Music - Nimesh Kulasinghe
Lyrics - Shehan Galahitiyawa

___________________________________
Enjoy & stay connected with us!

℗ eTunes
#nidinena #deweniinima #etunes #kalpanakavindi #nimeshkulasinghe #shehangalahitiyawa #nidinenadeveniinimasong #deweniinimasong #නිදිනේනා
Рекомендации по теме
Комментарии
Автор

ලස්සන voice එකක් අක්කි ශොයි පායා පායා රෑ සිත ඇහැරලා...කවුරුත් දන්නෑ මා ආශා....❤ ආදරනීය අය ඉන්නවද මේක 2025 අහන....🤗❤️🌸❤️

ashanharshana
Автор

Love this song so much, මන් කලින් kalpana kavindi ගේ songs අහලා නෑ, මේක හරිම ලස්සනයි. Great work. ♥️👍

jktaegk
Автор

කල්පනා කාවින්දි දක්ෂ ගායිකාවක්!සුභ පැතුම්!

deshanvimukthi
Автор

"සද පායා පායා දන්නේ නෑ මා ආශා.... "ආදරය යනු හිමි කරගැනීමද ?? පරිත්‍යාග කිරීමද ??? සිත තවමත් තරමන් වී ඇත....

kumudithajayasinghe
Автор

හරිම ලස්සනයි .කල්පනා කාවින්දි.ලස්සනට ගායනා කරල තියෙනවා .

amarasinhawasantha
Автор

හා නෙතු කදුලු අතර රදවා රදවා දවස ලස්සනයි ... හදවත කිතු කිතු වලට ඉරෙනවා.... මේ සින්දුවෙ සන්ගිතය පද මලාව ගායනය කරපු ගායිකාව සහ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතී... මොකද මේ ගීතය ඇහුවොත් මට බඩගින්න පවා නිවෙනවා...

KumudumaliGmailCom
Автор

I never get tried of listening to this song... Really beautiful...

chandi
Автор

i searched so many times for this song... absolutely the song is beautiful. so happy to see that youth is doing such a great songs like this. not only the vocal all the people behind this song. SALUTE FOR ALL OF

lorenzopeterson
Автор

aththatama harima lassana sinduwak kalpanage voice aka aaa sinduwata hodata mach wenawa..congratulations all

kaumudikularatne
Автор

aththatama hugak lassana song ekak e wagema drama ekath maarama lassanai kochchara ahuwath thawa thawath aasawen ahanna hithenawa nidi nenaa superb....

krishalidivyanjali
Автор

Voice eka godak lassanai kalpana akki oyata vitharai me tharam lassanata kiyanna puluwan

malshimaduwanthi
Автор

හදවතට දැනෙන dreemstar හඬක් kiyannath sathutui mey daruwa gana e hada nam අමතක කරන්න ba ❤️❤️❤️❤️

teclashiromi
Автор

wooow i feell cryng to this voice
perfect kalpanaa akki
the drama nver seen like this in srilanka.
carry .

th voice is

AbdulHaseeb-wbeq
Автор

i love this song.you have awesome voice.wish you all the best.

shainirash
Автор

නිමේෂ්, Music ඉතාම ලස්සනයි. සුභපැතුම්...

supunt
Автор

ගොඩාක් ලස්සනයි කොච්චර අහුවත් එප වෙන්නෙ නැ

dilkihansa
Автор

සින්දුවේ පද හොයන අයට :)

නිදි නේනා හීන ගේනා, ,
මට ඕනා දෑස පේනා, ,
සද පායා පායා රෑ සිත ඇහැරලා, ,
කවුරුත් දන්නේ නෑ මා ආශා, ,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...

මගේ සදරු හැගුම සගවා සගවා, ,
සිහින මවනවා, ,
ඔබ ගැනම නිතර සිතලා සිතලා, ,
දෙනෙත තෙමෙනවා, ,
මගේ එකම පැතුම පරා පරා, ,
රහසේම ඉකිබිදුනා, ,
දවසක් දා පාවී එනවද මා සොයලා, ,
හිත හදලා....
සද පායා පායා රෑ සිත ඇහැරලා, ,
කවුරුත් දන්නේ නෑ මා ආශා, ,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...

නෙතු කඳුළු අතර රදවා රදවා
දවස ගෙවෙනවා, ,
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා
සිතම රිදෙනවා, ,
දුර බලන බලන වාරේ පසා
සමනල සිත සැලුනා, ,
දවසක් දා පාවී එනවද මා සොයලා, ,
හිත හදලා....
සද පායා පායා රෑ සිත ඇහැරලා, ,
කවුරුත් දන්නේ නෑ මා ආශා, ,
මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා...

/නුවන් frm cyprus 07/07/2017 11.47pm

sudaiya
Автор

Dewani Inima has beautiful songs...love them all...soo lovely..

pamelakuweju
Автор

ane manda කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ ගොඩාාාාාාක් ලස්සනයි

ksanjeewani
Автор

lassanama lassanai..ahuwata epa wenne lassanai ...

nilanganichamika
visit shbcf.ru