Tonardo Cyper 2021 (PROD : Chubby Beats) PMG x Ranchuwa

preview_player
Показать описание
♪ Artist - Keefa , breezy , Dope Skaine , Nadiyah , Neon , Raviyah , Vimu , Naviya
♪ Produce - Chubby Beats @ Chubby Records
♪ Rap Lyrics - Keefa , breezy , Dope Skaine , Nadiyah , Neon , Raviyah , Vimu , Naviya

Social Media Partners
Club Music , KING STATUS , Moon Music , Chill music , Boom Status , Doom Music , Uo Creation , Zoom Music , Tharusha Status , Event Music , All Tiktok Creators

℗ 2021 Chubby Records, a division of Ceylonic Music Group, Pvt Ltd.
© 2021 Chubby Records, Publishing on behalf of Chubby Records, Pvt Ltd.

Music video by Chubby performing Tonardo . ℗ 2021 Chubby Records Pvt Ltd, Licensed by Chubby Records (on behalf of Chubby Records Publishing) under exclusive license to Chubby .
Рекомендации по теме
Комментарии
Автор

6:41 keefa
මම මැස්සෙක් උබ නැට්ට නැති ගොනාඩෝ
චබී පිරිවරන් ආවේ අද ටොනාඩෝ
රැප තියන් බොල දොඩවන්නෙ මොනාදෝ
අපෙ සද්දේට නරි ගොළු උනාදෝ
එන්න අපි රැපෙන් ගහමුද FIFA
ඔන්න වෙඩි තිබ්බා KEEFA
දඩයමේ යන කොටි කපයි උබේ VISA
උනු වදන් DELIVERY වෙන්නේ වගේ PIZZA
යුද රැපෙන් හසියා ගැහුවා ආටි
මැද නෙමෙයි මන් කන්න ආස වාටි
අපි නැත්තන් බන් කොහෙද ආතල් පාටි
PMG ගහලා ගත්තේ වදනින් කරාටි
NEO දෙන්න බෙහෙත් මෙගොල්ලන්ට උනලු
කලින් බෙහෙත් බීපු උන්ට නම් දැන් ගුනයිලු
තම තමන්ට කියා ගනින් පොරලු
අහොත් දුකකි එගොල්ලො අපි එද්දි කොරලූ

xfcNinja
Автор

මෙන්න මගෙන් ආසනේ දැන් keefa වෙන්න අගමැති 💥

HyperLordMusic
Автор

වැටෙන්න වැටෙන්න තමයි මොරාල් උනෙ පිම්ම 🥵🖤 pmg ranchuwa 💦 keefa lamba 💥

Chem_Zzy
Автор

ඒ දවස් වල 44, පදනම ගහපු ගැම්ම බාර ගන්න ඉන්න සෙට් එක එකෙම්ම සුපිරි . මල්නම් එපා හැබැයි

sakunadulajdon
Автор

අමාරු දේවල් nothing සමහරු ගැහුවේ කටින් 💥

HyperLordMusic
Автор

PMG රැපෙන් ලංකාව හොල්ලන දවස වැඩි ඈතක නොවේ... 💪❤️💫

achinthaheshan
Автор

කීෆා, dope skain , breezy, nadiyah, neon ආසම එවුන් ටික 🖤❤️🤘

dahamkarannagoda
Автор

3:10 Dope skain
4:15 Nadiyah
6:40 Keefa
තදම වර්ස් 3.
Sellame uda ❤️

pathumudara
Автор

Naviyah CMB 🔥
Chubby beats 🔥
Keefa 🔥
Lamba 🔥

GAMMAK

sahanamanda
Автор

මම දකුනේ ඒ උනට අදින්නෙ කොළබට ❤😉 එකෙන්ම respect cmb 🤘 keefa aiyya . cubby, lamba, pmg X ranchuwa ❤🩸

darkeythe
Автор

අඩන කිරි දරුවා නැලෙව්වෙ රැපෙනුයි
සැනසිල්ලෙ ඉන්න ඇති සින්දුවකුයි මලකුයි

hirushanimsara
Автор

මම ආසම සෙට් එකෙන් බෙස්ට්ම පහරම පට්ටම අය මේ ඉන්නෙ ගැම්මක් ගැම්මක් පට්ටම පට්ට පහර..ඉස්සරහට තව ඕනෙ 😌😌😌🚶(🗣️👌)

Beauty-rp
Автор

Keefa, lemba, dope skin asama thundenekn wasi oii.. Gemmk itin aye 😍😍😍🎯🎯🎯❤️

PASINDUNILANG
join shbcf.ru