Sinhala Arduino Tutorial 04 - if else and IR sensor

preview_player
Показать описание
අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ if else කියන condition එක පාවිච්චි කරන විදිය ගැන. ඒ වගේම IR sensor එක ගැනත් මුල ඉදලම පැහැදිලි කරල තියනවා. ඔයා ආර්ඩුයිනෝ වලට අලුත් කෙනෙක් නම්, එහෙමත් නැත්තම් if condition එක ගැන හරියටම දන්නෙ නැත්තම් මේ වීඩියෝ එකෙන් ඔයලාට ඒක ගැන හරියටම දැන ගන්න පුළුවන්

arduino sinhalen sinhala tutorial sri lanka arduino uno learn guide ir sensor price code if else elseif elif condition control structure getting started mega
Рекомендации по теме
Комментарии
Автор

පොඩි ළමයෙකුට උනත් තේරෙන විධිහට කරලා තියනවා....නියමයි...

dilanperera
Автор

දිගටම මේවගේ වීඩියෝ කරන්න! අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

charithamuthunayake
Автор

අලුතෙන් පටන් ගන්න හදන්නේ. කියලා දෙන විදිහට කියන දේවල් පට්ටටම තේරෙනවා අයියේ 😍
Good luck❤️

kavidinuka
Автор

Excellent explanation. Thank you very much.

nilupulperera
Автор

Very Very helpful
& clear tutorial
Thank you so much dear
Respect 🙏

liyoshiyona
Автор

Videos tika Nam maruu....
All the best!!!

pasindumatheeshakarunarath
Автор

Niyamai ayye hondata explain karala thiyenawa. Thanks

vihindujayawardena
Автор

thanks ayye mama pragaming igena ganna gaman iine. oyaage widiyo mula idanma baluwa
thanks.❤️❤️❤️

PSMusic-ygti
Автор

patta nisal aiyye
පැහැදිලිව විස්තර කරලා තියෙනවා . ඉස්සරහටත් මේ වගේම එවා ඔනේ :- D

DilshanRamesh
Автор

broo godak thnkx me karana wadeta... jaya wewa.. good luck.. godaak thnx machan

udayangaunawatuna
Автор

දිගටම කරගෙන යන්න සුභ පතනවා . Arduino uno එකකින් මෝටරයක් දෙපැත්තටම කරකවන විදිහත් ඉදිරියේදී කියලා දෙන්න

dilshansila
Автор

thank you malli ..

great .. .

will continue to watch

yasarangagayan
Автор

Thanks for the video.It"s excellent.

felixnanayakkara
Автор

Thank you video tikak....digatama yamu...keep it up

lokaya
Автор

Hodata therena vidihata kiyladenawa aiye. Patta.👍👍👍👍

lakshanrathnayake
Автор

mula idalama math igena gannaw e okkoma igena gaththe ayyagen thama... okkoma serias tika watinaw godak..thank you ayye...

SuttaReact
Автор

niyamayi... digatama krgena yanna bro... supiriyi...

ruchiraawantha
Автор

bro ubanam supiri mcn, keep it up bro😍😍

MEDILABZONE
Автор

Good clear ආර්ඩිනොවලට බය වුන අපට හොදම පාඩමක්

maddumabandara
Автор

Supiri kollo video eka.ubanm supirima waddek macho.

Everzone