Social Media Success 02 - How to Create a YouTube Channel

preview_player
Показать описание
තමන්ගේම YouTube Channel එකක් හදාගන්න විදිය මුළ සිට සරලව මේ වීඩියෝ එකෙන් බලාගන්න Social Media Success 02 - How to Create a YouTube Channel in Sinhala. Sri Lanka Youtube Tutorials.

How to be Successful on Social Media. Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු. how to create your own YouTube channel Facebook page Instagram account for grow your business online. Chanux Bro Success story of social media and YouTube. Sinhala YouTube. how to create youtube channel and earn money in sinhala how to create a youtube channel and make money sinhala how to create youtube channel and earn money in sinhala blog how to earn money from youtube sinhala how to create youtube channel in sri lanka how to create a youtube channel sinhala chanux bro create youtube account without gmail my youtube account link Page navigation


Рекомендации по теме
Комментарии
Автор

නවකයන්ට කුහක නොවී දන්න දේ පහදා දෙන ඔබට ජයෙන්ජයම වේවා෴

father
Автор

ගොඩක් ස්තූතියි පුතා. මට වයස 56 ක්. අද ඔයාගෙ මේ වීඩිවෝ එක බලලා පළමු වරට යූ ටියුබ් එකවුන්ට් එකක් හැදුවා. ඔයා කියනව වගේ මම චැනල් එක හදන්න කලින් එහි නම ගැන හිතනවා. ස්තූතියි බොහෝමත් ජයෙන් ජය.

tdhehki
Автор

මේ වීඩියෝ මාලාව මුළ ඉදන් බලන්න
බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න.. දියුණු වෙන්න..

ChanuxAcademy
Автор

නියමයිනේ අයියේ මන් දන්නේ නැතිව ඉදියේ අද එකක් හදනවා කුහක නොවී කොල්ලෙක් ට මෙහෙම සප් හැමදාම දෙන්න ශක්තිය ලැබේවා..

dasunmadushanka
Автор

මාරම හිත හොඳ අතිදක්ෂ නිර්ලෝභී කෙනෙක් ගොඩාක් ස්තූතියි ❤🎉

Lakeesha
Автор

හරිම අඩම්බරයි මල්ලි ඔයා ගැන ඔයාගේ නිහතමානී කම සහ දන්න දේ අනිත් අයට කියා දෙන පිලිවලට ගෞරවය කරනවා නියමයි තැන්කිව් මල්ලි ජෙසු පිහිටයි ජයෙන් ජයම වේවා ...🌷🌷🌷🌹🌹🌹

dilshikaspanish
Автор

තමන් ගොඩ ගිහිම් තව උන්ව ගොඩ දාන්න හදන එක ගොඩක් ලොකු පිනක් අයියේ ❣️

vihanindrajith
Автор

ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම කියලා දෙන අය ගොඩාක් අඩුයි. ඔයාට ☺️

udanihansamala
Автор

ගොඩක් ස්තුතියි... අලුත් channel එකක් හැදුවා, මම fb online business එකක් කරන නිසා ඒ නම තමයී channel එකේ නම විදියට දැම්මේ... channel එක up කරගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා😌

VinusCreations.official
Автор

ඔයා නම් අපිට මාර දැනුමක් දෙන්නේ chanux ayye 💗

MalinthaRanaweera-kvpr
Автор

නිහතමානී චරිතයක්...කිසිම කුහකකමක් නැතිව තමන්ගෙ ජීවිතේ සාර්තක කරගෙන ඉදිරියට යන ගමන් අනිත් අයටත් සාර්තක ජීවිතයක් හදාගන්න හැටි කියල දෙන වීරයෙක් 💖

ishanrpathirana
Автор

Chanux අයියා වගේ හැමදේම බෙදා දෙන තනියෙන් ගොඩ යන්නැතුව අපිවත් ඇදන්යන ඔයා වගේ කෙනෙක්ට කවදාවත් වරදින් නෑ ජය වේවා chanux අයියේ

musicmaster
Автор

Thank you අයියේ.මාත් මේ video එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඒ වගේම මාත් youtube channel එකක් හැදුවා.ඉස්සරහටත් මේ වගේම video දාන්න.ජය වේවා.👍

TharurehaJaya
Автор

මම අද තමයි ඔබ තුමාගෙ වැඩසටහන බැලුවෙ .මම නවකතා කෙටිකතා කවි ගීත ලියන කෙනෙක්, මටත් ආසාවක් ආවා මගේ රචනා හැමෝටම බලන්න දෙන්න.ඒ නිසා YouTube නාලිකාවක් හදාගෙන ඒ දේවල් බෙදා හදාගන්න නිසා මගෙම නාලිකාවක් හදාගන්න කියල මටත් හිතුනා. මට හිතෙනවා ඔබ කියා දී තියෙන විදිය අනුගමනය කලොත් හැකි වෙයි කියලා.බොහොමත්ම ස්තුතියි

jenathettiarachchi
Автор

ඇත්තටම මං දැනන් හිටියේ නැහැ Ytube cannell හදාගන්න පුළුන් කියලා phone එකෙන් කියලා..ඇත්තටම හොද හදවතක් තියෙන සහෝදරයෙක් ඔබට ජයෙන් ජයම වෙිවා ..!!! තෙරුවන් සරණයි..ජේසු පිහිටයි..!!

SameerAPathuM-SP
Автор

ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම කියලා දෙන අය ගොඩාක් අඩුයි. ඔයාට ජය

travelinghubeper
Автор

Aiya oyaga සුපිරි වීඩියෝ .සුපිරි yatama taranawa.maru

chamilaKumari-utkn
Автор

Tnx Aiya දැන් ඉගේන ගත්ත කොහොමද හදන්නේ කියල ❤

Nimanjaya
Автор

Chanux අයියේ ඔයානම් නියමට Presentation එක කරනවා.ආදරෙයි හැමදාම.ගොඩක් වටිනව ඔයා කියන හැමදෙයක්ම...

lakshitharubasinghe
Автор

චනුෂ්ක පුතා
ගොඩාක් ස්තුතියි පුතා ..
ගොඩාක් ආසාවෙන් බැලුව .මගෙ වයස ටිකක් වැඩියි 66 යි මේ වැඩේට .ඒත් මම උත්සාහ කරණවා මගෙ දැනුම මේ හරහා මගේ රටේ දරුවන්ට දෙන්න .මම විශ්‍රාමික ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්.
ඔබේ නිර්ලෝභී කමම ඔබව ජයග්‍රහණය කරා ගෙනයාවී.
සුබ පැතුම් 👍🌹🌹❤️

madhugunawardana