🔴 LIVE | Official Launch of the Sri Lanka Cricket Jersey for ICC Men's T20 World Cup 2024

preview_player
Показать описание
📲 Follow on:

Рекомендации по теме
Комментарии
Автор

Matheesha has a good potential to be an actor.

timetogetit
Автор

2014 t20 world cup vibe එක නේද දැනුනේ... මේ පාර අපි කප් එක ගනී කියලම හිතෙන ගැම්මක් ආව නේද, ජයවේවා කොල්ලනේ...❤

NuwanAnjana-ghnf
Автор

Sri lanka is the new champions in icc t20 world cup 2024 we will hope in this comentry in the final 💙💙💙❤💙❤💙💚💙

udithakumara-cruj
Автор

නිකන් 2014 vibe එකක් දැනෙනව..අනේ මන්ද 🥺❤️

ar.
Автор

Best of luck Sri lanka🇱🇰
Love from India 🇮🇳

snehakrishna
Автор

පතිරණට හොදට රගපාන්න නම් පුලුවන් වගේ😍
මේ පාර අපේ කොල්ලෝ ගැම්මක් අල්ලනවා කියන කට්ටිය කෝ 💗 🇱🇰

Chamubasnayake
Автор

කාලෙකට පස්සෙ හැම දේම හොද විදියට තියනවා..All the best boys 🥺❤️

ar.
Автор

කන්නෙත් නැතුව දුවගෙන ආවෙ moose ජර්සිය බලන්න. 😂😂😂 ජර්සියත් පට්ට කොල්ලො ටිකත් පට්ට 😍😍😍😍

ViduraSandaruwan-mptc
Автор

සිරිපාද අඩවියේ ඉඳන් මූස් ජර්සිය බලන්න ආවේ .. 🫶🔥❤️

ytubechannel
Автор

වෙනද වගේ නෙමෙයි අමුතුම ගැම්මක් එනවා. අපේ එවුන් ෆයිනල් එයි කියලම හිතෙනවා යකෝ 😢❤😊

cloudnine
Автор

මෙච්චට කාලෙකට දැක්ක ලස්සනම ජර්සි එක...😍❤️

pulasthiwijayarathna
Автор

කප් එක ගේන්න..🥺 එක නන් හිතට දැනුනා..❤🥺

Induminad
Автор

කන්නෙත් නැතුව යකෝ දුවගෙන ආවෙ ජර්සිය බලන්න. 😂😂😂 ජර්සියත් පට්ට කොල්ලො ටිකත් ගැම්මක්...😍Good job moose ♥😍

ViduraSandaruwan-mptc
Автор

ජර්සි එක නම් හරි ලස්සනයි 🥰.ad එකත් ලස්සනයි ❤️." 21:31 cup එක ගේන්න" එ වචන ට්ක 🥺🥰🥰🥰.

mayurilakmali
Автор

කවුරු මොන බයිලා ගැහුවත් ජර්සිය පට්ට ගැම්මක් කොල්ලො ඒක

vchanel
Автор

නිකන් 2014 vibe එකක් දැනෙනවා අනේ මන්දා, සුපිරියක් මේක නම් කියන අය මේ පැත්තට 😘😍💝🏏🇱🇰

Anjanatharusha
Автор

වනිදුගෙ පල් හිනාව..🤭❤️ .. Good of Luck අපේ කොල්ලන්ට... අපි බලන් ඉන්නවා හැමදාම ආදරෙයි❤️

c.dweerasingha
Автор

අපේ සිංහයන්ටම ගැළපෙන සුපිරි ජර්සියක් ❤️🇱🇰🏏🦁

educrick
Автор

බොරු ඔනි නෑ. මේ පාර ඇඳුම් නම් ගැම්මක්. Good Job Moose <3

gayanchamara
Автор

මීට කලින් මෙහෙම ජර්සි එකක් දැකල නැ.. මාර ලස්සනයි 👏❤

livestreamdigital