Obe Namata Pudami Sada - Pradeep Rangana - Full HD - www.music.lk

preview_player
Показать описание
Obe Namata Pudami Sada - Pradeep Rangana
Download Link

Oya as dihaa pema yaawelaa
Gethu kaaranaa hada divuruwaa
Sitha thoranaa oba pem sinaa
Labenaa thuraa maa yadinawaa

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරනා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා

Main Artist - Pradeep Rangana
Music - Sanjula Himala
Lyrics - Sachitha Udayanga
Video Production - Giant Entertainment

MUSIC.LK - Unstoppable Music

Subscribe our youtube channel and keep updated :

Official Facebook Fan page :

Google + Page

Dailymotion :

Vimeo :

Metacafe :
Рекомендации по теме
Комментарии
Автор

මෙච්චර සින්දු අහලා තීන මට මේක හම්බුනේ මේ ළගදි. ඇත්තමයි හිතට දැනෙන ලස්සන සින්දුවක්. මන් වගේ පළවෙනි පාරට අහපු අය මේ කොනට...😊❤❤

isansha_himash
Автор

අවුරුදු 10ක් වෙන්වා youtube දාලා අද තමා ඒත් ඇහුවේ ඒ feeling එක 🥺💔

tharushihimasha
Автор

2024 වෙනකොටත් මේක හොයන් ඇවිත් අහන අය මේ කොන්ට..🥰😍🔊🎶🎼🎧

nilukshankrishan
Автор

පුදුමයි දෙයියනේ මෙච්චර ලස්සන සින්දුවක් මග අරුණු එක 🥺♥️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.

Anushika-gk
Автор

අවුරුදු 10කට පස්සෙ පළවෙනි පාරට මේ සින්දුව අහන්නෙ මටනම් හිතුනෙම මේ සින්දුව මෙච්චර කාලෙකට අපිට මග ඇරුනා වගේ තව කොච්චර ලස්සන දේවල් මේ වගේ මගඇරිලා ඇතිද කියලා😊❤️

bimsaraashan
Автор

Tik Tok ekan ahila හොයන් Awith බලපු අය කෝ 😘💕

ShevanSeneth-scer
Автор

අවුරුදු 14කට පස්සෙත් හොයන් ඇවිත් සිංදුව අහන අය කෝ..එහෙනම් උබත් ඒ කාලේ මම වගේම එකෙක්.ඒ කාලෙ පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක් හිටියා.තාමත් ඒ නොලැබුන විකාරෙට ආදරෙයි.අද එයා කොහෙද??? ජීවිතේ නම් මාරයි.

NIRVANALOKA
Автор

වැඩිය අහලා නැති මේ වගේ ලස්සන දැනෙන සිංදු කොයි තරම් ඇතිද 🥺😍❤

anuradha-ft-
Автор

අවුරුදු 7කට පස්සේ ආයෙත් පොඩි කෑල්ලකින් හොයාගෙන ආවේ❤❤❤ ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා ❤

KanishkaHiran
Автор

අපි මෙකෙ ගායක යට විතරක් හොද කියලා බැ මොකද මෙකේ පට්ටම මෙලඩි එකක් සහ මියුසික් ටිකක් තියෙන්නේ පට්ට ලියපු කෙනා සුපිරිම වැඩ්ඩෙක්🤟👍🏻

sadamaldanushka
Автор

අවුරුදු 10කට පස්සෙ පොඩි කෑල්ලක් ඇහිලා හොයන් ආවෙ 😙

kavindurajakaruna
Автор

එච්චර සිංදු අහන මම අදමයි මේ අවුරුදු 10 පරණ සිංදුව ඇහුවේ.ප්‍රදීප් රංගන කියන්නේ ලංකාවේ Brand එකක් දැන්.💗💗

ameeshahansaka
Автор

අම්මෝහ් ඒ සිංදුව අවුරුදු 10ක් උනත් ඒ සිංදුව කියන්න වචන නෑ 😮❤

Nihara_Iddamalgoda
Автор

ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් පෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස්

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ 
මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
❤😊

tharindulakshan
Автор

පරණ මතකයක් ඇවිස්සුනු නිසා අහන්න ආවා.. A/L ක්ලාස් වල යාලුවො ටික එකතු වෙලා lyrics හොයලා කොළ වල ලියාගෙන break එකක් දුන්නු ගමන් කට්ටියම එකතු වෙලා කියනවා.. තාමත් මේ හැම වචනයක්ම මතකයි.. එදා වගේම..💝

viharaskdissanayaka
Автор

Video එකකින් දැකලා හොයාගෙන ආපු ලස්සනම සින්දුවක් ඇත්තටම ආයෙ ආයෙ අහන්න හිතෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️🥰☺️

henushaprabashmi
Автор

"මගේ පපු තුරුලේ සැනසුම ඔබයී'".💓 අවුරුදු 10කට පස්සේත්.ආදරේන්💓

ayothriishikala
Автор

ඔබ හද හිමි උනත්
ඔබ අහිමි උනත්
මගෙ පපුතුරුලේ සැනසුම ඔබයි😉

ChamalNethsara
Автор

ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි…❤️‍🩹

kavindu_gkg
Автор

අහම්බෙන් හම්බවුනේ🥺ඒත් දැන් දවසට 5 පාරක්වත් අඩුම තරමේ අහන්න ඕනෙ🥺අහපු දවසෙ ඉදන්ම ඇබ්බැහි උනා 😩❤️‍🩹 ලොකු දුකක් නැති උනත් මේ සින්දුව අහද්දී අමුතුම දුකක් දැනෙනව🥺❤️

diluu
join shbcf.ru