Neela Pabalu - Episode 614 | 09th November 2020 | Sirasa TV

preview_player
Показать описание
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

#NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka
Рекомендации по теме
Комментарии
Автор

ඔන්න බලපල්ලා වෙඩින් එක දවසේ අබිමන් පූජාට මුද්ද දාන්න යනකොටම පොලීසියෙන් එනවා😂😂😂

ceylontub
Автор

පූජට මිනි මැරුමට දඩුවම් ලැබෙන්නඕන....අභිමන්ටයි ලොයිට්ටයි විදවන්න වෙන්න ඕන ඒත් කුරුලු ජනප්‍රිය වෙන්න ඕනා

royalkwt
Автор

කතාව බලන්න කලින් කමෙන්ට් ටික කයවලා කතාව තේරුම් ගන්න පුලුවන් මොක්ක වෙන්නෙ කියලා 🤣🤣🤣😂😂😂😂🙆🙆🙆🤷🤷🤷🤷 පුජා බදින දවසේ පොලිසියෙන් එයි ඊට පස්සේ ඉතින් හිරගෙදර කූරු ගනින්න පුලුවන් පුජා 🤣🤣🤣😂😂🙆🙆🙆🤷🤷🤷🤷🤷

chandimasudarshani
Автор

මේකෙ අධ්‍යක්ෂකට පිස්සු ද කොහෙද ඔලුව හැරෙන අතට කරකවනව

kusumawathiaswellage
Автор

හෙට කුරුලුගෙ ඔලුව ඩ්ශ්ටි ඩිඩින් වෙලා හොද සිහිය මේ කතාවෙ හැටියට කසාදයක් වෙනකොට ගිනිගෙඩිනෙ ඉතින් ලොයිඩ් මාසයක් විතර ඉස්පිරිතාලෙට වෙයි වගේ...ලොයිඩ්ගෙ තනියට ලොකු අම්ම තියන්න ඕන 😂😂

davefernando
Автор

වසනා koo... ඔයා... aeyeth.... pissubeheth😆Loidta😆දෙන්න wei.... wage.... අනේ කුරුළුට උදව් කරන්න ඔයාවත්.. වසනා

anulaanula
Автор

කවුද කැමති මේ බුරු ලොයිඩ් ජුජාව කසාද බදිනවනම් 😁😁😁😁😳😳😳😳😳😆😆😆😆😆😆😆🤮🤮🤮🤮🤮🤮

manishalakmali
Автор

කෝ අද නිල බලන කටිටිය බුදු සරණයි හැමෝටම

නිරෝෂානිරෝෂා-ඡද
Автор

ලොයිඩ් වගෙ මොඩ මිනිස්සු ඇත්තටම ලංකාවෙ ඉන්නවද. දරුවන්ගෙ ජිවිත බිස්නස් එකක් කරගෙන.කාලෙන් කාලෙට එක එකාට දෙන්නෙ

mallikajayasooriya
Автор

අජිත් රෝහණ මහතා ට මෙය බලන්න සලස්වන්න please

rukmalkumara
Автор

කුරැලු....ගෙ තාත්තාව මරලා කවදාවත් තොපි හරියාන්නැ

ayeshaaye
Автор

පුජා උබ බදින්න කලින් හිර කුඩුවට තමා යන්න වෙන්නේ

chandrikamanatunga
Автор

පුජාව මට සිය දහස් වාරයක් එපා මගේ aas දෙකට පෙන්න baha .😮😮😮 මම නොවෙ කිවේ අබිමන්.

අරලියමල-ඳඵ
Автор

ලොයිඩ්ගේ රගපැමක්ද කොගෙද අබිමන්ව පුජාට කැමති කරව ගන්න

angelmalaniangel
Автор

පුජගෙ හිනාව තව ටිකකාලයයි. මටනමි පේන්නබැ

ighhnjkkjk
Автор

මේක ලියන උන්ගේ.පුකවල් වලට කූබී දාලා සීනී එක්ක වෙඩි තියන්න ඕන.

dammijayasinnghe
Автор

එිකනම් ඇත්ත පූජා මිනීමරන ගැනියෙක් ලොයිට්ටත් පිස්සු බලමු බදිනහැටි බදින දවසේ හරි අත්අඩුන්ගුවට ගන්න ඔින

nanayakkaras.w
Автор

අනේ මෙහෙමත් බොරු කතා..කාලෙකට පූජා ක්ස්ලෙකට් කුරුළු..abiman + වසනාට බන්දල දීලා මේක ඉවරයක් කරන්න..කතවට උනත් කුරුළු.. පුජා අබිට කරපුවා.. අබි එයාලට කරපු දේවල් එක්ක කසාද තියා අදුනුම්කමට වත් එකට වසන්න පුළුවන් ද එකාට එකාට.. බොරුනේ..

s.t.thushithushi
Автор

.මේ කතාව ගොන් හරකෙ ක් ලියන්න කතාව ක් මට දැන් එපා වෙලා තියෙන්නේ 🤔

madumanika
Автор

ලොයිඩි තමාව මරන්න ආපු කෙනා පුතාට බන්දල දෙන්න තරමි පුතාව අපායට ඇද දැකිමක් අභිමන් පුජව බදින්න එපා .අපායට යන්න එපා .

jaybodahennadi