The Story of Black Knight Satellite

preview_player
Показать описание

Follow Malinda:

Follow TechTrack:
Рекомендации по теме
Комментарии
Автор

මලින්ද අයියට යකා වැහිලද, එකදිගට වීඩියෝ දානවා <3

GihanKavinda.
Автор

උබ නම් පට්ට කොල්ලෙක් බන්.එක එකාගෙ ගොසිප් නැතුව දැනුම ගේන සුපිරි පොරක්

dammijayasinnghe
Автор

IF YOU AREN'T SPEAKING ENGLISH, WHY WRITE TITLE IN

edition-deluxe
Автор

Thank you very much. One of most awaited video

lochanawelagedara
Автор

මලින්ද අයියෙ.... අනෙක් සේරම අය අතරිමුකො.... නිකොල ටෙස්ලට ඕනේ උනේ තමන් දන්න දෙයින් මිනිසුන්ට උදවු කරන්න... මෙහෙම බොරුවක් කියයි කියල හිතන්න අමරුයි නේද?

Nadeeraasanka
Автор

මේ කතාවේ දෙපැත්තක් තියෙනවා, මේවා වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්, නමුත් මේවා විශ්වාස කරන කෙනාට ගහකින් කොලයක් බිමට් වැටුනත් ඇති, යමක් දැඩි ලෙස විශ්වාස කරන්න, මේවා විශ්වාස කරන්නෙ නැති කෙනා සාක්ශී සහිතව ඔප්පු කරත් මේවා වෙන්නේ කොහොමද බන් පිස්සු නේද කියල ඒ මතය එක් නිමේශයකින් බොරුවක් කරනවා, මේවා වෙන්නත් පුලුවන්, නොවෙන්නත පුලුවන් කියන තව සෙට් එකක් ඉන්නවා ඒ අය අරය කියන දේත් මෙයා කියන දේත් අහල පසු විපරමක යෙදිලා තමන් වඩාත් සාදනීය පැත්ත අරගෙන මොකුත් නොකිය පාඩුවෙ ඉන්නවා

නමුත් අපි අමතක කරන්න හොද නෑ අපි මේ විශ්වය ගැන හොයාගෙන තියෙන දේවල් ඉතාම අල්පයි, හොයාගන්න තව බොහෝමයක් දේවල් තියෙනවා . මෙහම දේවල් වෙන්නේ නෑ කියල කියන්නත් බෑ,
🤷‍♂️

janeeshsumeda
Автор

1."weight lifting" හි benifits ගැන video එකක් කරන්නකො.
2.Motivation බොරුව ගැන video එකක් කරන්නකො.

rarpriyamantha
Автор

මලින්ද අයියේ ඔයා කලින් වීඩියෝ එකක කිව්වා විද්‍යාව පදනම් වෙන්නේ දර්ශනය මත තාක්ෂණය පදනම් වෙන්නේ විද්‍යාව මත කියලා.පුලුවන්නම් දර්ශනය, විද්‍යාව, තාක්ෂණය අතර සම්බන්දතාවය උදාහරණ එක්ක කියලා දෙන්නකෝ.වීඩියෝ එකක් කරන්න තරම් දෙයක් නැත්නම් රිප්ලයි එකකින් හරි කියන්න.❤️❤️

NK_ONLINE
Автор

Thank u.
One of the most awaited videos 😍

warunikaveesha
Автор

හත්තිලව්වයි ! ඔයා නේ මලින්ද අයියේ නැණ කිරුළ එකේ හිටියෙ ? අඩී මම අද බැලුවා ඒකෙ වීඩියෝ එකක්. මම ඒක TV එකෙන් බලන කාලෙ දන්නෙ නෑනෙ ඒ ඔයා කියල 😅 අදනෙ මීටර් වුණේ 😅 නියමයි අයියේ අදත්. ගොඩක් වැදගත් .

infoatniro
Автор

මම පෟද්ගලිකව දැක්කා ඉහල අහසෙ 2017 දි පෙලෙන් එක වැස්ස නිසා වලා කුලු වලට ගොඩක් ඉහලින් පියාසර කරෙ. මම දැක්කා කියසම් වස්තුවක් නිල්පාට ගොඩක් ඉහල අහසෙ වක ගැහැනු තුඩක් වගෙ එකක් පහලට හරිලා තිවනවා . ඔය කියන බැලැකෙට් එකට වඩි ගොඩක් වෙනස්. මෙක මම ඇවිත් ගුගුල් ගහලා බැලුවා unknown object in the sky කියලා එහෙම හොයාගෙන යද්දි මම දැකපු දෙයට සමානම පිංතුරයක් තිබුනා. එක බැලක්නයිට් කියලා නම් කරලා ත්බුනා. ඔබිට් එකෙන් පහලටත් ඇතම් විට එනවා ඇති.

TSMusic
Автор

අයියව දැක්ක කල් ගොඩ කාලෙකින් අයියගෙ චැනල් එක පැත්තේ ආවේ .. නියමයි විඩියෝ එක හැමදම වගෙ පට්ට ❤

MRPRAZA
Автор

රාවනාගේ කාලේ වේරම්බ වාතයේ චන්ද්‍රිකවත් ඒ වගේ දෙයක් නේද අයියේ...
Thanking you for you valuable vidioes too..

future
Автор

Every day you upload videos.Keep it brother.

dinisurudewnath
Автор

මලින්ද අයියාගෙ විඩියො ආසාවෙන් බලනවා❤..සුලු බලවත් කියන පිරිසක් හැමෝම දැනගන්නවට අකමැති යමක්...මේ අපි ජීවත් වන ...ඒක දැන ගන්න කවුරුත් ජීවත් ව සිටින එකට...අර සුලු පිරිස කැමති නෑ..කවුරු හරි.ඒක අහාඹුවට..හරි. දැන ගත්තොත් ඌත් සියදිවි නසාගන්නවා...එ වගෙ පීඩාකාරී දෙයක් හො...යහපත් අකමැති..මොනවාම හරි තියනවා

pushpakumarakumara
Автор

රැහැන් රහිතව විදුලි බලය සම්ප්‍රේෂණය කරන විදිහ ගැන විස්තරයක් දැන ගන්න ක්‍රමයක් කියනවද?

walpalage
Автор

Black Knight eka gena ee dwswala hewwa, passe ara thermal blanket wagema scene ekak ee kalema awith thibba, debris kiyala ee conspiracy eka ee kale wehuwa, ane manda eeth adatath ee satellite eka gena katha kraddi puduma asawak thiyenne balanna...Thank u TechTrack

TharupathiBandaranayake
Автор

මාත් tesla coil එකක් හැදුව එක on කළාම CRT tv එකත් ලෙඩ වෙනවා, 4n එකේත් touch එක වැඩ කරන්නේත් නෑ,

scientific
Автор

1st comment ගගා හැමිනෙන මාන්දවිකයොත් ඉන්නවනෙ තාම🤣😂

hasithapraveen
Автор

Nice explanation.last few minutes are best..

malithshamal