Lengathukama | Denuwan Kaushaka | Chamara Weerasinghe | Sinhala Cover Songs 2022

preview_player
Показать описание
#lengathukama #denuwankaushaka

Music Rearrangement - Denuwan Kaushaka
Original Artist - Chamara Weerasinghe
Lyrics - Aradhana Ekanayake
Music - Nawarathna Gamage
New Version - Denuwan Kaushaka

Denuwan kaushaka FB Fan page 👇

Subscribe On youtube Here 👇
Рекомендации по теме
Комментарии
Автор

මන් වගේ 2024 අහන අය කො. 🙄🙄🤔 so beutiful voice perfect❤️❤️😘

rjdqxqq
Автор

හදවතට දැනෙන භාවනාවක් වගේ ලස්සනයි ❤️😍💖💓💗

rnmrnmr
Автор

මම මල්කි..
ලස්සනයි මල්ලියා..
ඔයා අපේ පොඩි චාමර..
ආදරණීය ගමනක් යන්න සුභ පැතුම්..
බුදු සරණයි.
💚💜️🧡💛💙❤️

laksirisajeewa
Автор

කෙනෙක්ගෙ හිතට දැනෙන්න කතා කරන්න පුලුවන් කටහඬ ලබන්න ඔයා හුගක් වාසනාවන්තයි.. 😊 හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ. හිත් සුවපත් කරන භාවනාවක්...

shehanmadusanka
Автор

හැමෝම වගේ දෙනුවන්ගේ කවර් අහන්න සෙට් වෙන මම😌🎶💔

miskymusic
Автор

වෙනදා වගේම අදත් ගොඩක් ලස්සනයි අයියේ සින්දුව💯👍👌😍♥️

harshanihemachandra
Автор

කෙනෙක්ගෙ හදවත පතුලටම වැදෙන්න ගායනා කරනව කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් අය්යෙ ඔයා.ආදරෙයි හදවතින්ම❤❤❤🤙🤙🤙🤙

nimeshudayanga
Автор

පුදුම ලස්සනක්🥺❤️🥰 පිස්සුවෙන් වගේ අහනවා...මේ කටහඬ නම් භාවනාවක් වගේ❤🥺

umeshabinari
Автор

පාසල් ප්‍රේමය කියන්නේ සුන්දරම කාලයක්...අයියා හදවතට ගායනා කරනවා🙂🥺🥺..සුබ අනාගතයක් අයියා.තව cover ඕන🥺😍😍

isharasandaruwan
Автор

දාපු cover 03 ම Trending..😘😘
තව එකක් ඉක්මනට දාන්න...
ඒකත් Trending.♥️♥️♥️♥️

chathuranga
Автор

එක නම් මාර ලස්සනයි 😍😍...අහම්බෙන් සිංදුවක් ඇහුනෙ....දැන් හැමදාම පැතුම් ❤😘😍

nethmiupekshala
Автор

ඒ හඬ හිත නිවන භාවනාවක්. ගොඩක් ලස්සනයි අයියා . ❤️❤️

niludilrukshi
Автор

මේ විදිහට හැමදම දාන්නකෝ...කටහඩ බාවනාවක් ..♥️♥️♥️♥️♥️♥️♥️

chathuranga
Автор

ලස්සනයි ඔයා තමා මං ආසම හදවතට වදින්නම සින්දු කියන මගේ හදවතේ ගායකයා ආදරෙයි අයියේ පරිස්සමින් සතුටින් ඉන්න ඕනි හැමදාම 😘❤️

indudisanayaka
Автор

ඇත්තටම ...ඇහෙද්දි.මාරම අමුති හැගීමක් එන්නෙ එ.කටහඩ නම්.භාවනාවක්....

trinalijithya
Автор

කියන්න වචන නෑ අයියේ ඒ තරම්ම ලස්සනයි 💓💓💓💓💓💓👌👌👌👌 තව මේ වගේ ගොඩාක් ඕනේ 💞💞💞💞 මං ආසම සිංදුවක් අයියගේ හඩට තවත් ලස්සනයි

madushankapiyarathna
Автор

නියමයි මැනිකේ ලස්සනයි ගොඩාක් ආදරෙයි denuwan aiya ❤️❤️❤️

danumusic
Автор

හදවතට දැනෙන කට හඩක් ...ගොඩක් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️🤗💗💗💗💗❤️❤️❤️ බුදු සරණයි 🙏

thanujasandamali
Автор

සද තරමට අවිහිංසක සොදුරු හදවතක් ...🥲
බලා හිදී ඔබේ හදේ දෙන්න මට ඉඩක් 🙂❤️

xhicdyu
Автор

Waw Denuwan Aiye song eka godak lassanai.My favourite singer.All the best Aiya.God bless you!!!!😘🥰❤️

madhumihiranga